කම්කරුවන්_රටින් ගෙන්වන බව මංගල කියයි
රට තුල පවතින රැකියා අවස්ථාවන්ට තරුණ තරුණියන් සම්බන්ධ නොවන්නේනම් විදේශ රට වලින් ශ්‍රමිකයින් ගෙන ඒමට සිදුවනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මාතර පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශපාලාඥයින් තම අපෙක්ෂකයන්ට අනවශ්‍ය පරිදි රජයේ ආයතනවල රැකියා ලබා දීම හේතුවෙන් එම ආයතනවලට දරා ගැනිමට නොහැකි තරමට සේවකටන් සිටින බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
මේ හේතුවෙන් රජයේ ආයතනවල සේවකයන්ට වැටුප් සඳහා දැරිය නොහැකි තරම් වියදම් වන බැවින් එම ආයතන මේ වන විට පාඩු ලබන බවද අමාත්‍යවරයා පැවසීය.
කෙතරම් රැකියා අවස්තා නොමැති බවට චොදනා කලත් පෞද්ගලික අංශයේ ඕනෑ තරම් රැකියා අවස්තා බවති බවත් කම්කරු රැකියා සඳහා විදෙස් ගත නොවි මෙරට තුල එම රැකියා වන නිරත වන ලෙසද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කම්කරු රැකියා සඳහා මෙරට ජනතාව යොමු නොවන්නේ නම් එම රැකියා සඳහා විදෙස් රට වලින් කම්කරුවන් ගෙන්වීමට සිදු වන බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
පුරප්පාඩු පිරවීමට විදේශ කම්කරුවන් ගෙන්වන බව මංගල කියයි