කම්කරුවනි~ලෙවකව්!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කම්කරුවනි~ලෙවකව්!

    කම්කරුවනි ලෙවකව්!

    10301222_753542317999437_7948836827464378331_n.png
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මැයි දිනයෙන්
    වැඩක්‌ ඇත්තේ කාටද?

    කාටවත් වැඩක්‌ නැති තවත් මැයි දිනයක්‌ අද උදාවිය. කාටවත් වැඩක්‌ නැතැයි කීවාට මෙයින් වැඩක්‌ වන කිහිප පොළක්‌ සිටිති. ඉන් පළමුවැන්නා ටී ෂර්ට්‌ සහ කැප් සපයන්නාය. එක්‌ එක්‌ දේශපාලන පක්‍ෂවල ලණු ගිල මැයි පෙළපාලිවලට සහභාගි වීමට එන ලක්‍ෂ ගණන් ජනයාට පක්‍ෂයේ පාටින් කැප් සහ ටී ෂර්ට්‌ සාදා දෙන සැපයුම්කරු මුළු අවුරුද්දේම ආදායම සතියක්‌ තුළ උපයා ගනී. ඊළඟට උත්සව භාණ්‌ඩ සහ ලවුඩ්ස්‌පීකර් නොහොත් ශබ්දවාහිනී යන්ත්‍ර සපයන්නාට මෙහිදී ගනුදෙනුවක්‌ උපයා ගත හැකිය. මැයි දිනය දවසට බාර් වහනු ඇත. එහෙත් එයට පෙර දවසේ බාර් ඇරලාය. වැඩ කරන ජනතාවට මහත් සේ ආදරය කරන වෘත්තීය සමිතිකාරයෝ පහුවැනිදාටත් එක්‌ක එදාට බඩු ගනිති. මේ නිසා බාර් වැහිල්ලෙන් කිසිදු පාඩුවක්‌ නැත. බාර් වැහුවත් හොර පොළවල් ඕනෑ තරම් තිබෙන නිසා බඩුවල හිඟයක්‌ මතුවන්නේම නැත.

    කිසියම් දේශපාලන ව්‍යාපාරයක්‌ හෝ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ව්‍යාපාරයක්‌ සාර්ථක වන්නේ එයට බහුජන පදනමක්‌ තිබේ නම් පමණි. මේ කතුවැකිය ප්‍රතිගාමී ලියෑවිල්ලක්‌ ලෙස නොසිතන්න. කරන්නේ බොරුවක්‌ වුව එහි යථා ස්‌වභාවය දැනගෙන කටයුතු කළ හැකිනම් හෘද සාක්‍ෂියට උත්තර දිය හැකිය. ඇත්තම කතා කරනවා නම් අද ලංකාවේ තිබෙන කම්කරු පන්තිය හඳුනා ගැනීමට පවා නොහැකි තරම් කම්කරු පන්තියකි. කුණු ඇඳගෙන නාවර පෙරාගෙන නොකා නොබී කසිප්පු ගසා බර අදින කම්කරු පන්තියක්‌ අද මේ රටේ නැත. කම්කරුවන් ලෙස හඳුනා ගත හැකි සුළු පිරිසක්‌a වතුකරයේ ජීවත් වෙති. උදේටත් දවල්ටත් රෑටත් පාන්පිටිවලින් තැනූ රොටි කන කහට බොන මේ පිරිස හැර සෙසු සියලු දෙනා සිටින්නේ කම්කරුත් වන, කම්කරුත්a නොවන අතර මැද තැනක ය. මේ අනුව මැයි දිනය හෝ එයට සම්බන්ධ ව්‍යාපාර සියයට සියයක්‌ම කම්කරු ව්‍යාපාර වීමට තවදුරටත් ඉඩ නැත. කම්කරු කෙසේ වෙතත් ජන පදනමක්‌ ඇති ශ්‍රමික ව්‍යාපාරයක්‌ ඇතොත් ඇත්තේ ජනතා විමුක්‌ති පෙරමුණට පමණි. ඒ ව්‍යාපාරය තුළ කසිප්පු නැත. නොමිලයේ දෙන බත් පැකට්‌ නැත. පෙළපාලියේ යන අයට වෙනත්a පක්‍ෂ මගින් දෙන රුපියල් 500 පටි ජ.වි.පෙ. ව්‍යාපාර තුළ නැත. මෙහි අවුලක්‌ ඇතොත් ඇත්තේ ලාල් කාන්ත සිරිමතුන්ගේ දේශනවල පමණි. එතුමා කතා කරන විට ජනතා විමුක්‌ති පෙරමුණක්‌ කොහොමටවත් මතක්‌ කරගන්නට බැරිය. මතක්‌ වන්නේ යූ. එන්. පී. සහ ශ්‍රී ලංකා පක්‍ෂවල පැරණි, දිරා ගිය, පුස්‌ කෑ යටිගිරි කතාය.

    හැබැයි, මැයි දිනයට හොඳ ඉතිහාසයක්‌ තිබේ. කොම්ප්‍රදොaරු සමාජයේ සූරාකෑමට සහ තාඩන පීඩනවලට එරෙහිව ඇමරිකාවේදී පටන්ගත් මේ ව්‍යාපාරය කම්කරුවන් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි, තමන් කම්කරුවන් බව තේරුම් ගෙන සංවිධානය වූ ජනතාවක්‌ ජීවත් වූ යුගයේදී ධනවාදයේ කලු කුහරයට එල්ල කර, සියලු රහස්‌ හෙළි කළ බලගතු ආලෝක ධාරාවකි. අද මේ ආලෝක ධාරාවේ බල්බ්වලට විදුලිය සපයන බැට්‌රි බැස ගොස්‌ තිබේ. මැයි දිනයේ ආරම්භක අරමුණ අද ඉතිරිව තිබේද? නැත. පසුගිය විසිපස්‌ අවුරුද්ද තුළ මැයි දිනයක්‌ පවත්වා ජනතාව විසින් දිනාගත් දෙයක්‌ තිබේද?

    එසේ තිබේ නම් අපට දන්වා එවන්න.

    ම්‍ර අද දිවයින පත්තරේ කතුවැකිය
     
    දැන් මැයි දිනේ කියලා දෙයක් නෑ මචන්. නිවදුවකුයි දේශපාලන උන්ගේ ලකුණු ටිකක් දාගන්න හොඳ දවසකුයි විතරයි. ආයේ ඒ තැලෙන පෙලෙන මිනිහා හෙට වැඩට යනවා එච්චරයි. මැයි දිනේට මොකටද දේශපාලන පක්ෂ?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕවාට බහින උන්ට දේශපාලනේ වෑඩක් නෑ.. උන්ට ඕන පිනට කාල බීලා මිනිස්සු ගොඩාක් ගෑවසෙන තෑනක කෑ ගහගෙන ස්වයන් ආතල් එකක් ගන්න.. මොකාගේ රෑලියෙත් ඉන්නේ එහෙම උන්ම තමයි.. සමහර විට ඔය එකාම රෑලි කීපයකම ඉන්නත් පුලුවන්.. අවුලක් නෑ ඕකත් සමාජේ එක කොටසක්.

    ඒත් මහ උන්ගේ දේශපාලන උවමනාවන් පිරිමහන්න පොඩි උන්ව ගාවගන්න එක නම් බලු වෑඩක්.. මේ තියෙන්නේ කෑම්පස් වල නායකත්ව පුහුනුව දෙන්න හදනකොට උන්ගේ සක්කිලි දේශපාලනේ කරගන්න බෑරීවෙන හින්දා මෑරෙන්න හදපු ජෙප්පෝ උන්ගේ රෑලියට පොඩි උන්ව ට්‍රේන් කරන හෑටි..

    IMG_5812-in4-600-5.jpg

    IMG_5875-main-600-1.jpg

    IMG_5789-in2-600-3.jpg

    IMG_5845-in1-600-2.jpg

    IMG_5803-in3-600-4.jpg

    IMG_5895-in5-600-7.jpg

    IMG_5885-in6-600-8.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඇයි මේ මැයි පෙලපාලි එක එක මල පෙරෙත පක්ශ වලින් තියන්නෙ ? මොන විහිලුවක්ද මේ.. මැයි දිනේ කියන්නෙ වඩ කරන මිනිස්සුන්ගෙ දිනෙ. එකට එන්න ඕනෙ කර්මාන්තශාලා වල එහෙම වැඩ කරන මිනිස්සු මිසක් මේ මහින්දලා වගේ ආතල් එකේ සැපට ඉන්න ඩයල් නෙවෙ. උන් දේශපාලුවො මිසක් දාඩියක් දාල වඩක් කරන එවුන්ද.. මෙව්වට ගොන් පාට් නොකිය මොනවට කියන්නද. ලොල් :lol: only in siri lanka
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    ගොඩක් ඉස්සර මැයි දිනය සමරන්නේ වමේ පක්ෂ විතරයි. දන්නා කලෙක ඉදන් හැම පක්ෂයක්ම ඒකට සම්බන්ද වෙලා. මැයි දිනය කියන්නේ කවදත් දේශපාලන ෂෝ එකක්. ලස්සන රතු, කොළ, නිල් කොඩි පේලියට අරගෙන ගිහිල්ල, තමුන්ගේ ශක්තිමත් බවය පෙන්වන්න, යටිගිරියෙන කැගහල ජනතාව අතර එක දාගන්න අවස්ථාවක්. දේශපාලනේ මාකට් කරනකොට මේවා අවශය දේවල්. ඔන්න ඕකයි තත්වේ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    සමහර දේශපලන පක්ෂ, විප්ලවයකින් හොද කම්කරුවන් වෙනුවෙන්, නරක කම්කරුවන් ගාතනය කරලා සුද්දයක් දාන්නත් ලෑස්ති උන.

    කැරැල්ලෙන් පස්සේ, පුනරුත්තපනය කරන කොට, එක ආණ්ඩුවේ වැඩකරන මනුස්සයෙක් ඇහුව "ඔයගොල්ලෝ කැරැල්ල ජයගත්තනම්, අපි වගේ අයට මොකද කරන්නේ කියල", උත්තරය තමයි " තොපි වගේ ආණ්ඩුවට කත් අදින නිලදාරීන් ඔක්කොම පේලියට තියල මරාදනවා කියල"
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කම්කරු කෙසේ වෙතත් ජන පදනමක්‌ ඇති ශ්‍රමික ව්‍යාපාරයක්‌ ඇතොත් ඇත්තේ ජනතා විමුක්‌ති පෙරමුණට පමණි. ඒ ව්‍යාපාරය තුළ කසිප්පු නැත. නොමිලයේ දෙන බත් පැකට්‌ නැත. පෙළපාලියේ යන අයට වෙනත්a පක්‍ෂ මගින් දෙන රුපියල් 500 පටි ජ.වි.පෙ. ව්‍යාපාර තුළ නැත.