කම්කරුවො ලන්කාවෙ ඉතිහාසයේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කම්කරුවො ලන්කාවෙ ඉතිහාසයේ

    මොකක්ද කම්කරුවො ලන්කාවෙ ඉතිහාසය හාර ඇවිස්සුවොත් දිනා ගත්තු අයිතින් :baffled: හැමදාම ජන්දෙට හම්බවෙන ටකරං විතරද :sorry: කම්කරුවන් ගැන ඔබෙ වටිනා අදහසක් කියන්න :yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කම්කරුවෝ වනාහී විප්ලවවාදී මුහුණුවරක් ගත් ඇතැම් දේශපාලන පක්ෂයන්හි ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගන්නා තුරුම්පු ඉත්තන් වේ..............!!!:yes::sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කම්කරුවෝ වනාහී විප්ලවවාදී මුහුණුවරක් ගත් ඇතැම් දේශපාලන පක්ෂයන්හි ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගන්නා තුරුම්පු ඉත්තන් වේ..............!!!:yes::sorry:

    බ්‍රාවෝ හරියටම හරි මොලේ තියන 1 :yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සොහොන;19426386 said:
    මොකක්ද කම්කරුවො ලන්කාවෙ ඉතිහාසය හාර ඇවිස්සුවොත් දිනා ගත්තු අයිතින් :baffled: හැමදාම ජන්දෙට හම්බවෙන ටකරං විතරද :sorry: කම්කරුවන් ගැන ඔබෙ වටිනා අදහසක් කියන්න :yes:
    උඹේ මතය මොකක් ද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ පැහැදිලි කරපංකෝ බලන්න උබේ විදියට

    ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තිය සැදී ඇත්තේ ලොව පුරා ව්‍යාප්ත බහුජාතික ව්‍යාපාර සමාගම් වල සහ ආයෝජකයන් ගේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ලෙසය කම්කරු පන්තිය යනු මොවුන්ගේ ආයෝජන වලට අඩු මුදලට සිය ශ්‍රමය ඉතාමත් සොච්චම් වැටුපකට ඉහත කි ධනපති ආයෝජකයන් ට විකුණන පන්තියයි මොවුන්ගේ වැඩි කොටස් නිදහස් වෙළද කලාප වල සහ රජයේ අනුයුක්ත සේවාවන් වල සේවය කරන අතර අනෙක් කොටස කදුකර ප්‍රදේශයේ සේවය කරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹේ මතය මොකක් ද?

    පසුගාමි රටවල කම්කරු ජනගහනය වෑඩියෙන් ඉන්නේ ලන්කාවෙ කම්කරුවො වෑඩි වශයෙන් ඉන්නෙ ගම්වල එ කියන්නෙ දිවරයො සහ අනෙකුත් අය පහලම කම්කරු පන්තියෙ කොටස් ඉන්නෙ උඩරට තෙ වතු වල මෙ පවතින අර්බුදය උඩ පොහොසත් ඉඩම් හිමියන්ගෙ සහ කම්හල් හිමියන්ගෙ ගොඩුරු බවට එ අය පත්වෙලා
    :yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපිත් එක අතකින් කම්කරුවෝ තමයි බං :(

    දැන් ඔය උඩරට වතු කම්කරුවන්ගේ ප්‍රශ්නයේදී උඹ දකින පිළිතුර මොකක්ද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිත් එක අතකින් කම්කරුවෝ තමයි බං :(

    දැන් ඔය උඩරට වතු කම්කරුවන්ගේ ප්‍රශ්නයේදී උඹ දකින පිළිතුර මොකක්ද?

    මේ ලිපිය හොදට කියවපන් අපේ පක්ෂේ අය වතු කම්කරුවෝ ප්‍රශ්න වලට මුහුණ දෙද්දී එතන හිටපු හැටි :)

    https://www.wsws.org/sinhala/2015/2015jul/sluc-18j.html
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කම්කරුවෝ වනාහී විප්ලවවාදී මුහුණුවරක් ගත් ඇතැම් දේශපාලන පක්ෂයන්හි ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගන්නා තුරුම්පු ඉත්තන් වේ..............!!!:yes::sorry:

    eka me krame waraddak, aththatama wenna one oka newei. lankawe wada karana janathaawa danne na thaman ayithi wenne wada karana janathaawatada kiyalawath ...