Driving License කරුමය :/

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මම මේ පෝස්ට් එක දැක්කම ඔය සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට කතාකරා.

    1. ඔය ඇහැ අවුරුදු 18ට කලින් සනීප කරගන්න තිබුන හරි ප්‍රතිකාර කරානම්. ඇයි ප්‍රතිකාර කරගත්තෙ නැත්තෙ?

    2. ඔයාට ගන්න පුලුවන් මොනොකියුලර් ඩ්‍රයිවින් ලයිසන් එකක් විතරයි. ඒක ගත්තම වාහනේ යන්න පුලුවන් ඔයාට විතරයි. ඒ වගේම වේගසීමා ආදිය තියෙනව. ඒව තියෙන්නෙ ඔයාගෙයි අනෙක් අයගෙයි ආරක්ෂාවට. හොරවැඩ කරන්න එපා අන්තිමේදි හිරේ ලගින්න වෙයි.
    හිරේ කෙසේවෙතත් උඹගෙයි උඹගේ පවුලේ අයගෙයි පාරෙ යන අහිංසක මිනිහෙක්ගෙයි ජීවිතේට අනතුරක් වෙන්න පුලුවන් උඹට පේන්නෙම නැත්නම්. ඒක ඉතින් දන්නෙ උඹ තමයි.

    වයිෆ්ට ලයිසන් නැත්නම් එකක් අරන් දීපන්. එතකොට උඹ ලයිසන් එක ගත්තත් එලවන එක අවම කරපන්. වයිෆ් යනවානම් වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දුන්නැකි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අර කියවන්න දෙන අකුරු බෝඩ් එක මූණ බලන කණ්නාඩියකින් බලන්ද කියවන්න දෙන්නෙ. මේක කියවපන් බලන්න. දුරට ගිහින්. ආයෙ මෙඩිකල් එක හදා ගන්න බලන්න. වෙන මොන හුත්තක්වත් කරන්න යන්න එපා. උබ එකපාරක් ලයිසන් එක හරියට නෝමල් විදිහට ගත්තනම් ඇයි දැන් ගන්න බැරි ? මහ කැරි වේසියො ඉන්නෙ බන් ඕව වල. ගෑනු දොස්තරලා මහ වේස අම්මණ්ඩියො.
    1200px-Snellen_chart.svg.png

    මගේ මෙඩිකල් එකේ vision එක දාල තියෙන්නෙ right/left 6/9, 6/9.
    සැරෙන් සැරේ මෙඩිකල් චෙක් කරන්න ඕනෙ හින්දයි එහෙම කරලා තියෙන්නෙ. මිනිස්සු වයසට යනවා. මෙඩිකල් ෆේල් වෙනවා. ඔතන නම් මෙඩිකල් ෆේල් වෙන්න එතන ඉන්න දොස්තරත් බලපානවා.
     
    • Sad
    Reactions: KMAInteract

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මටත් ඔහොම උන කන්නාඩි දාන කොන්දේසිය උද ලයිසන් දුන්න ලයිසන් එකේ පහල පොඩියට කන්නාඩි මාක් එකක් දාල තියෙනවා
     
    • Like
    Reactions: KMAInteract

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මමත් ලයිසන් එක ගත්තෙ කන්නාඩි දාල, ඒක කන්නඩි දැන්මට එන විශන් එකක් නෙමෙයි, ඩොක්ටර් රංගික ෆර්නෑන්ඩො ගෙන් ට්‍රීට්මන්ට් කරා කාලයක්, vision care eke session ekakata 1500k da ගානක් මතක නෑ විශන් තෙරපි කලා හරියන්නේ නෑ දැන් වයසත් එක්ක,

    නුගේගොඩ ගියා පලවෙනි එක ෆේල් කන්නාඩි හදාගෙන එන්න කිව්ව

    ඩොකාගෙන් ලෙටර් එකක් අරන් ගියා
    මට ආයේ කියවන්න කිව්ව, මට හැබැයි තුන් වෙනි පේලිය වෙනකන් පේනවා එක ඇහැක අවුල.

    මෙඩිකල් පාස් ලයිසන් එකේ කන්නාඩි මාර්ක් එක ඇත. රිනිව් කරන්න ඕනේ 2023එතනදි තමයි කෙලවෙන්නේ.. ආයේ

    උබට දැන් තියෙන්නේ ඕක කැන්සල් වෙනකන් ඉඳල ශේප් එකේ ආයේ කරන්න

    අපි හොඳයි මෙලෝ දෙයක් දුර පේන්නේ නැති එවුන් ලයිසන් අරන් ඉන්නේ බන්
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63

    You probably have myopia. Not a big issue to get license. He has monocular vision with restricted field of vision and find it difficult to judge the depth and distance which are most important factors while someone drives.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93

    Vision standards for the Driving license in Sri Lanka - The College of Ophthalmologists Sri Lanka

    http://cosl.lk/pdf/vision-standards-for-driving-license-in-sri-lanka-revised-version-19-01-2018.pdf

    For monocular vision, it seems the licence is only for light vehicles with conditions.
    Yes I referred this before the check. Which is why I began consulting a specialist well before the due date of my license. The issue I have is, while the consultant was through in his test and had no issue with the sight of my right eye to drive, it was not accepted by the examiner at NMRA. I do not mind being limited to light vehicles with conditions, but it was not raised by the medical examiner during the check. It is Only when I went to RMV that they said, I cannot drive anything with a flat front (Van), and it has to be something with an extended hood (A car, cab, etc), so that they can advise on how to modify it - adding side mirrors on to fenders.
    You probably have myopia. Not a big issue to get license. He has monocular vision with restricted field of vision and find it difficult to judge the depth and distance which are most important factors while someone drives.
    Correct. But be that as it may, I have never had any major issue with depth perception. Else I would not have a record of accident free driving for almost 8 years :) Had this was caught when I first got my license I would have dealt with it there and then. But now, it seems a bit unfair which is why I'm trying to see if there is a solution, before ultimately selling my van and settling with a car.

    මමත් ලයිසන් එක ගත්තෙ කන්නාඩි දාල, ඒක කන්නඩි දැන්මට එන විශන් එකක් නෙමෙයි, ඩොක්ටර් රංගික ෆර්නෑන්ඩො ගෙන් ට්‍රීට්මන්ට් කරා කාලයක්, vision care eke session ekakata 1500k da ගානක් මතක නෑ විශන් තෙරපි කලා හරියන්නේ නෑ දැන් වයසත් එක්ක,

    නුගේගොඩ ගියා පලවෙනි එක ෆේල් කන්නාඩි හදාගෙන එන්න කිව්ව

    ඩොකාගෙන් ලෙටර් එකක් අරන් ගියා
    මට ආයේ කියවන්න කිව්ව, මට හැබැයි තුන් වෙනි පේලිය වෙනකන් පේනවා එක ඇහැක අවුල.

    මෙඩිකල් පාස් ලයිසන් එකේ කන්නාඩි මාර්ක් එක ඇත. රිනිව් කරන්න ඕනේ 2023එතනදි තමයි කෙලවෙන්නේ.. ආයේ

    උබට දැන් තියෙන්නේ ඕක කැන්සල් වෙනකන් ඉඳල ශේප් එකේ ආයේ කරන්න

    අපි හොඳයි මෙලෝ දෙයක් දුර පේන්නේ නැති එවුන් ලයිසන් අරන් ඉන්නේ බන්
    කියලා වැඩක් නැහැ බන්. මම දන්නම අය ඉන්නවා මේ ලෝකෙ ඩ‍්‍රයිවින්ග් එකක් කරගන්න බැහැ, හැබැයි ලයිසන් එක පාස් :frown: කකුල් කඩලා දාලා වගේ වාහනේ එළවගන්න බැරිව. ඒක ඔහේ දූවිලි වැදි වැදි ගෙදර :(

    එක්ස්පයර් වෙනකම් ඉදලා ආයෙත් ට‍්‍රයි එකක් දෙන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ. බලමු.
    ------ Post added on Mar 13, 2021 at 2:40 PM
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ. :sorry:

    මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල.

    ගිහිල්ලා ඔක්කොම හරියට කරගත්තත්, ඇස් පරීක්ෂාවේ දී අවුලක් වුනා. අවුල තමයි මගේ දකුණු ඇහැ (උපතේ ඉදලම) හරියට පේන්නේ (ඒ කියන්නේ අකුරු කියවන්න අමාරුයි) නැහැ. Lazy eye disorder තමයි එකේ නම. එක එක ව්‍යායාම තියෙනවා මේ අවුල හදාගන්න. නමුත් ඒවා කරලත් තවම ලොකු ප‍්‍රගතියක් නැහැ.

    කොහොම හරි මේක නිසා එතන හිටපු වෛද්‍යවරිය කිව්වා සාමාන්‍ය විදිහට වෛද්‍ය සහතිකයක් දෙන්න විදිහක් නැහැ, ඔයා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් චැනල් කරලා ප‍්‍රතිකාර ලබාගන්නවා නම් (ඇත්තටම මම එහෙම කරනවා) එයාගෙන් ලියුමක් කරගෙන එන්නය කියලා. ඉතින් මම එහෙම ලියුමක් ගත්තා. මගේ වෛද්‍යවරයා නම් කිව්වේ ඇහේ ප‍්‍රශ්නයක් තිබුණත් බලපත‍්‍රය ලබාගන්න තරම් ගැටලුවක් එයාට නම් පේන්නේ නැහැ කියලා. :)

    කොහොම හරි ඊළග දවසේ මම මේ ලියුම අරගෙන ගියා. නමුත් ඒ ලියුමේ මගේ වෛද්‍යවරයා සදහන් කරලා තියෙන කාරණා පිළිගන්න අර වෛද්‍යවරිය කැමති වුනේ නැහැ. සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සිදුකරලා එයා කිව්වෙම, පේනවනේ ඔයාට දකුණු ඇහෙන් කියවන්න බැහැ, ඒ නිසා සාමාන්‍ය විදිහට බලපත‍්‍රය දෙන්න බැහැ කියලමයි. :(

    මේක මට ගන්නම වුවමනාව තිබුණු නිසා මම ඇහුවා දැන් ඔ්ක දෙන්න පුලුවන් විදිහ කොහොමද කියලා. එතකොට කිව්වා මොනොකෝල් ඩ‍්‍රයිවින්ග් විදිහට දාලා හදලා දෙන්නම් (ඒ කියන්නේ එක ඇහැක හොද පෙනීමක් තියෙනවා නමුත් අනෙක් ඇහේ නැහැ) හැබැයි එහෙම කළොත් ගෙදර තියෙන වාහනේට පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න වේවිය කියලා. මටත් ඒක අවුලක් නැහැ. මම කිව්වා හරි කමක් නැහැ, එහෙම ලියලා දෙන්න කියලා. :)

    කොහොම හරි ඔ්ක අරගෙන වේරහැර ගියාම තමයි අවුල වුනේ. මොනොකොල් ඩ‍්‍රයිවින්ග් කියලා මගේ සහතිකයේ ලියලා තියෙන නිසා එතන කවුන්ටරයෙන් මාව දැම්මා තාක්ෂණ අංශයට. එතන හිටපු නිලධාරියා මගෙන් විස්තර අහලා කියනවා, මොනොකොල් ඩ‍්‍රයිවින්ග් නම් පදවන්න පුලුවන් දිග හුඩ් එකක් තියෙන (හොම්බ දිග - මට තියෙන්නේ බඩී වෑන් එකක්) වාහනයක් විතරක්ය, ඒ මොකද එකෙ ෆෙන්ඩර්වලට පැති කණ්නාඩි හයි කරලා මොඩිෆිකේෂන් එකක් කරන්න වෙන නිසාය කියලා. අනික මට ජීවිත කාලේ පුරාවටම පදවන්න පුලුවන් ඒ වාහනේ විතරමයි. මේ දීලා තියෙන වෛද්‍ය සහතිකය නිසා, මට බයික් පදින්නත් අවසර නැහැ. :baffled:

    මම ඉතින් කිව්වා මට තියෙන්නේ වෑන් එකක්, ඒ වගේම මේ හදිස්සියේ කාර් එකකට මාරු වෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා අපි අපිට අවංක වෙන්න ඔ්නෙලු (මම මොකුත් කියන්න ගියේ නැහැ), හැබැයි කිව්වා ආර්එම්වී එකේ ජයවීර කියලා කෙනෙක් ඉන්නවා අවසරයක් ගන්න පුලුවන් ද කියලා එයාගෙන් අහලා බලන්නය කියලා. :sorry:

    ඔ්කයි මචන් අවුල. මම තවම මේ ජයවීර කියන කෙනාව හම්බවෙන්න ගියේ නැහැ. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගෙන ඉන්නේ. කතාකරන්න පුලුවන්, කරන්න පුලුවන් හැම දෙයක්ම (මගේ දැනුමේ හැටියට) මම කරලා ඉවරයි. කොටින්ම මම මුලින්ම ලයිසන් ගත්තු ලර්නර්ස් එකටත් කතා කරලා බැලුවා මේක ඒ අය හරහාවත් විසදගන්න පුලුවන් ද, කියලා. නමුත් ඒ අයත් කියනවා ඇහේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තාවේ සදහන් වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැහැය කියලා. :(

    ලොකු කතාවක්. අන්තිමට මට දැනගන්න ඔ්නේ මෙහෙම දෙයක් වෙච්ච කවුරුහරි කිරියේ ඉන්නව ද?, විසදුමක් හොයාගත්ත ද?, එහෙමත් නැතිනම් මේක සාධාරණ විදිහට බලලා විසදලාදෙන්න පුලුවන් නිලධාරියෙක් ගැන දන්නව ද? කියලා (පගා දෙනවා වගේ වැඩ ගැන නෙවෙයි මම කියන්නේ) :yes:

    මොකක් හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මම වාහන පදවන්න හරිම කැමතියි. මේ අවුරුදු ගාණටම කිසිම අනතුරක් කරගෙන නැහැ. හදන්නෙත් ගෙදරම තියාගෙන. අනික මේ රට වටේ දුවන්න නෙවෙයි. ඉදලා හිටලා කොළඹට යන්න (මම ඉන්නේ කඩවත), හන්දියට යන්න, වයිෆ්ව, අම්මව පාසලේ ඉදන් ගෙදරට එක්කන් එන්න, ඔය වගේ දේවල්වලට. :)
    Mulinma kiyanna one, me kathawa gena dukai :(. Karanna puluwan deyak widihata,
    -Sri Lankan Politics karanna. Mukuth onne monama dekatawath, kawruth mukuth kiyanne :yes:. Adama patan ganna. Kawadawath prashnayak ne.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම මේ පෝස්ට් එක දැක්කම ඔය සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට කතාකරා.

    1. ඔය ඇහැ අවුරුදු 18ට කලින් සනීප කරගන්න තිබුන හරි ප්‍රතිකාර කරානම්. ඇයි ප්‍රතිකාර කරගත්තෙ නැත්තෙ?

    2. ඔයාට ගන්න පුලුවන් මොනොකියුලර් ඩ්‍රයිවින් ලයිසන් එකක් විතරයි. ඒක ගත්තම වාහනේ යන්න පුලුවන් ඔයාට විතරයි. ඒ වගේම වේගසීමා ආදිය තියෙනව. ඒව තියෙන්නෙ ඔයාගෙයි අනෙක් අයගෙයි ආරක්ෂාවට. හොරවැඩ කරන්න එපා අන්ති

    හිරේ කෙසේවෙතත් උඹගෙයි උඹගේ පවුලේ අයගෙයි පාරෙ යන අහිංසක මිනිහෙක්ගෙයි ජීවිතේට අනතුරක් වෙන්න පුලුවන් උඹට පේන්නෙම නැත්නම්. ඒක ඉතින් දන්නෙ උඹ තමයි.

    වයිෆ්ට ලයිසන් නැත්නම් එකක් අරන් දීපන්. එතකොට උඹ ලයිසන් එක ගත්තත් එලවන එක අවම කරපන්. වයිෆ් යනවානම් වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දුන්නැකි.
    Oya kiyana tharamm awlk na .. Eka ahenn drive kalathki..

    Kisma parshnayakk nathwua lorry elona manussayekuth Innawa mama danna.

    Kawadawath police ya nawaththala na minhawa 😐

    මමත් ලයිසන් එක ගත්තෙ කන්නාඩි දාල, ඒක කන්නඩි දැන්මට එන විශන් එකක් නෙමෙයි, ඩොක්ටර් රංගික ෆර්නෑන්ඩො ගෙන් ට්‍රීට්මන්ට් කරා කාලයක්, vision care eke session ekakata 1500k da ගානක් මතක නෑ විශන් තෙරපි කලා හරියන්නේ නෑ දැන් වයසත් එක්ක,

    නුගේගොඩ ගියා පලවෙනි එක ෆේල් කන්නාඩි හදාගෙන එන්න කිව්ව

    ඩොකාගෙන් ලෙටර් එකක් අරන් ගියා
    මට ආයේ කියවන්න කිව්ව, මට හැබැයි තුන් වෙනි පේලිය වෙනකන් පේනවා එක ඇහැක අවුල.

    මෙඩිකල් පාස් ලයිසන් එකේ කන්නාඩි මාර්ක් එක ඇත. රිනිව් කරන්න ඕනේ 2023එතනදි තමයි කෙලවෙන්නේ.. ආයේ

    උබට දැන් තියෙන්නේ ඕක කැන්සල් වෙනකන් ඉඳල ශේප් එකේ ආයේ කරන්න

    අපි හොඳයි මෙලෝ දෙයක් දුර පේන්නේ නැති එවුන් ලයිසන් අරන් ඉන්නේ බන්
    Math kannadi dala license gaththe
    ------ Post added on Mar 13, 2021 at 7:28 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ. :sorry:

    මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල.

    ගිහිල්ලා ඔක්කොම හරියට කරගත්තත්, ඇස් පරීක්ෂාවේ දී අවුලක් වුනා. අවුල තමයි මගේ දකුණු ඇහැ (උපතේ ඉදලම) හරියට පේන්නේ (ඒ කියන්නේ අකුරු කියවන්න අමාරුයි) නැහැ. Lazy eye disorder තමයි එකේ නම. එක එක ව්‍යායාම තියෙනවා මේ අවුල හදාගන්න. නමුත් ඒවා කරලත් තවම ලොකු ප‍්‍රගතියක් නැහැ.

    කොහොම හරි මේක නිසා එතන හිටපු වෛද්‍යවරිය කිව්වා සාමාන්‍ය විදිහට වෛද්‍ය සහතිකයක් දෙන්න විදිහක් නැහැ, ඔයා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් චැනල් කරලා ප‍්‍රතිකාර ලබාගන්නවා නම් (ඇත්තටම මම එහෙම කරනවා) එයාගෙන් ලියුමක් කරගෙන එන්නය කියලා. ඉතින් මම එහෙම ලියුමක් ගත්තා. මගේ වෛද්‍යවරයා නම් කිව්වේ ඇහේ ප‍්‍රශ්නයක් තිබුණත් බලපත‍්‍රය ලබාගන්න තරම් ගැටලුවක් එයාට නම් පේන්නේ නැහැ කියලා. :)

    කොහොම හරි ඊළග දවසේ මම මේ ලියුම අරගෙන ගියා. නමුත් ඒ ලියුමේ මගේ වෛද්‍යවරයා සදහන් කරලා තියෙන කාරණා පිළිගන්න අර වෛද්‍යවරිය කැමති වුනේ නැහැ. සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සිදුකරලා එයා කිව්වෙම, පේනවනේ ඔයාට දකුණු ඇහෙන් කියවන්න බැහැ, ඒ නිසා සාමාන්‍ය විදිහට බලපත‍්‍රය දෙන්න බැහැ කියලමයි. :(

    මේක මට ගන්නම වුවමනාව තිබුණු නිසා මම ඇහුවා දැන් ඔ්ක දෙන්න පුලුවන් විදිහ කොහොමද කියලා. එතකොට කිව්වා මොනොකෝල් ඩ‍්‍රයිවින්ග් විදිහට දාලා හදලා දෙන්නම් (ඒ කියන්නේ එක ඇහැක හොද පෙනීමක් තියෙනවා නමුත් අනෙක් ඇහේ නැහැ) හැබැයි එහෙම කළොත් ගෙදර තියෙන වාහනේට පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න වේවිය කියලා. මටත් ඒක අවුලක් නැහැ. මම කිව්වා හරි කමක් නැහැ, එහෙම ලියලා දෙන්න කියලා. :)

    කොහොම හරි ඔ්ක අරගෙන වේරහැර ගියාම තමයි අවුල වුනේ. මොනොකොල් ඩ‍්‍රයිවින්ග් කියලා මගේ සහතිකයේ ලියලා තියෙන නිසා එතන කවුන්ටරයෙන් මාව දැම්මා තාක්ෂණ අංශයට. එතන හිටපු නිලධාරියා මගෙන් විස්තර අහලා කියනවා, මොනොකොල් ඩ‍්‍රයිවින්ග් නම් පදවන්න පුලුවන් දිග හුඩ් එකක් තියෙන (හොම්බ දිග - මට තියෙන්නේ බඩී වෑන් එකක්) වාහනයක් විතරක්ය, ඒ මොකද එකෙ ෆෙන්ඩර්වලට පැති කණ්නාඩි හයි කරලා මොඩිෆිකේෂන් එකක් කරන්න වෙන නිසාය කියලා. අනික මට ජීවිත කාලේ පුරාවටම පදවන්න පුලුවන් ඒ වාහනේ විතරමයි. මේ දීලා තියෙන වෛද්‍ය සහතිකය නිසා, මට බයික් පදින්නත් අවසර නැහැ. :baffled:

    මම ඉතින් කිව්වා මට තියෙන්නේ වෑන් එකක්, ඒ වගේම මේ හදිස්සියේ කාර් එකකට මාරු වෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා අපි අපිට අවංක වෙන්න ඔ්නෙලු (මම මොකුත් කියන්න ගියේ නැහැ), හැබැයි කිව්වා ආර්එම්වී එකේ ජයවීර කියලා කෙනෙක් ඉන්නවා අවසරයක් ගන්න පුලුවන් ද කියලා එයාගෙන් අහලා බලන්නය කියලා. :sorry:

    ඔ්කයි මචන් අවුල. මම තවම මේ ජයවීර කියන කෙනාව හම්බවෙන්න ගියේ නැහැ. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගෙන ඉන්නේ. කතාකරන්න පුලුවන්, කරන්න පුලුවන් හැම දෙයක්ම (මගේ දැනුමේ හැටියට) මම කරලා ඉවරයි. කොටින්ම මම මුලින්ම ලයිසන් ගත්තු ලර්නර්ස් එකටත් කතා කරලා බැලුවා මේක ඒ අය හරහාවත් විසදගන්න පුලුවන් ද, කියලා. නමුත් ඒ අයත් කියනවා ඇහේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තාවේ සදහන් වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැහැය කියලා. :(

    ලොකු කතාවක්. අන්තිමට මට දැනගන්න ඔ්නේ මෙහෙම දෙයක් වෙච්ච කවුරුහරි කිරියේ ඉන්නව ද?, විසදුමක් හොයාගත්ත ද?, එහෙමත් නැතිනම් මේක සාධාරණ විදිහට බලලා විසදලාදෙන්න පුලුවන් නිලධාරියෙක් ගැන දන්නව ද? කියලා (පගා දෙනවා වගේ වැඩ ගැන නෙවෙයි මම කියන්නේ) :yes:

    මොකක් හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මම වාහන පදවන්න හරිම කැමතියි. මේ අවුරුදු ගාණටම කිසිම අනතුරක් කරගෙන නැහැ. හදන්නෙත් ගෙදරම තියාගෙන. අනික මේ රට වටේ දුවන්න නෙවෙයි. ඉදලා හිටලා කොළඹට යන්න (මම ඉන්නේ කඩවත), හන්දියට යන්න, වයිෆ්ව, අම්මව පාසලේ ඉදන් ගෙදරට එක්කන් එන්න, ඔය වගේ දේවල්වලට. :)
    සර්..ට කෝල් කරලා කියපන්.. එක පාරින් ගොඩ දාලා දෙයි වැඩේ..
     
    • Love
    Reactions: KMAInteract

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740

    RMV ekek hariyata wedak karala kiyala dakkamai..

    es penima adui nam wahana elawanna epa.. anika oya monocol. da mokadda ek.. homba diga wahana kiyanne ube jewithe gena hitahala misak anith un gena hitala newe... kannadi dala hari espenima hodai nam wahana elawapan.

    uba ekka tharahak ne.. mama idea ekak kiwe.

    Oya kiyana tharamm awlk na .. Eka ahenn drive kalathki..

    Kisma parshnayakk nathwua lorry elona manussayekuth Innawa mama danna.

    Kawadawath police ya nawaththala na minhawa 😐

    Math kannadi dala license gaththe
    ------ Post added on Mar 13, 2021 at 7:28 PM
    meka balannako yaluwa
    ------ Post added on Mar 13, 2021 at 7:41 PM
     
    • Dislike
    Reactions: Aki992

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    You probably have myopia. Not a big issue to get license. He has monocular vision with restricted field of vision and find it difficult to judge the depth and distance which are most important factors while someone drives.
    I think it's Amblyopia. It cannot reverse once you become an adult. But I have started to exercise for specific eye since when I was in grade 5.
     
    • Like
    Reactions: gamaGT

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    mama me denaganna ahanne.

    den ubata oya widihata drive karanna puluwan hombak tiyena wahanayak witarai kiyanne anik wahana wala mirror eken pena pramanaya adu nisada?

    detail_861102_iKtq.jpg

    den ethakota me wage wahanayak elawanna berida? mokada mekak ape gedara tiyenawa. Oke mirrors dekata uda idan bimata yanakan para penawa anika left side eke issarahai bimai okkomath penawa.