අවුලක් නැහැ මචන්. කමෙන්ට් එකට ස්තූතියි. ඔව් මම දන්නවා අවදානමක් තියෙනවා කියලා. වාහනේ එළවන්නම බැරි නම් මම කොහෙත්ම මේ අවදානම ගන්නේ නැහැ. හැබැයි කාරණේ ඒක නෙවෙයි. මට එළවන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. ලොකු කමකට කියන දෙයක් නම් නෙවෙයි. අවුරුදු 8ක් මම බයික් පැද්දා, අවුරුදු 5ක් වෑන් එක ඩ‍්‍රයිව් කළා. මේ අවුල නැතිනම් අදටත් එහෙමයි. වුවමනාම වුනොත් මිසක් මම වාහනේ එළියට ගන්නේ නැහැ. ඇස් පෙනීම ඔක්කොම හොදට තිබිලත් අනතුරු කරගන්න අය ඔ්න තරම් ඉන්නකොට, මට එක ඇහැක පෙනීම මදි නිසා මුලු ජීවිත කාලෙටම මෙහෙම අවුලක් වැටෙන එක, අනේ මන්දා, මගේ පැත්තෙන් නම් සාධාරණ නැහැ මචන්uba ekka tharahak ne.. mama idea ekak kiwe.

කණ්නාඩි දෙක බොනට් එකේ තියෙන්න ඔ්නේ කියන තර්කය ඒ නිලධාරියා පැහැදිලි කළේ මේ විදිහට.mama me denaganna ahanne.
den ubata oya widihata drive karanna puluwan hombak tiyena wahanayak witarai kiyanne anik wahana wala mirror eken pena pramanaya adu nisada?
![]()
den ethakota me wage wahanayak elawanna berida? mokada mekak ape gedara tiyenawa. Oke mirrors dekata uda idan bimata yanakan para penawa anika left side eke issarahai bimai okkomath penawa.
සුපිරි වාහනේ.. කාර් වලට වඩා පහසුයි.mama me denaganna ahanne.
den ubata oya widihata drive karanna puluwan hombak tiyena wahanayak witarai kiyanne anik wahana wala mirror eken pena pramanaya adu nisada?
![]()
den ethakota me wage wahanayak elawanna berida? mokada mekak ape gedara tiyenawa. Oke mirrors dekata uda idan bimata yanakan para penawa anika left side eke issarahai bimai okkomath penawa.
yes ehama thama ganne machanEye test eka den karanne kohomada? Eka ehak wahalath balanawada?
Machan oya jayaweera kiyana eka kohomath ubata kiyanne car ekak ganna kiyala. Mage friend kenek ennawa eyata vehicle eka modification karanna deyak na. Eyatath 2019 wala renew karanna giyama hena kattak kanna wela. Anthimata car eka eyage mata harawala yannalu. Ape ponsi rate in kiyanne accident wadi disable Aya nisalu. E manusaya salli tiyena nisa e car ekama drive. Uba oya jayaweerawa meet wena atha harinna wadak na. Lankawe Hatiyata uva accident wadi karana manusayek. Kohomada ubata car ekak gannam wenawa. Jayaweera salli yanawanam aru salli deela wade karagena.මාස ගාණක් මේකට විසදුම් හොයලා අන්තිමට කිසි දෙයක් හරි ගිය නැති හින්දයි ලියන්නේ.
මේකයි කතාව. මගේ ලයිසන් එක කල් ඉකුත් වුනා පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ. කෝවිඩ් වසංගතය නිසා අලුත් කරන එක මාස ගාණක් කල් දමාගන්න අවසර තිබුණු නිසා මම වෛද්‍ය සහතිකය අරගෙන මේක අලුත් කරගන්න ගියේ ජූනිවල.
ගිහිල්ලා ඔක්කොම හරියට කරගත්තත්, ඇස් පරීක්ෂාවේ දී අවුලක් වුනා. අවුල තමයි මගේ දකුණු ඇහැ (උපතේ ඉදලම) හරියට පේන්නේ (ඒ කියන්නේ අකුරු කියවන්න අමාරුයි) නැහැ. Lazy eye disorder තමයි එකේ නම. එක එක ව්‍යායාම තියෙනවා මේ අවුල හදාගන්න. නමුත් ඒවා කරලත් තවම ලොකු ප‍්‍රගතියක් නැහැ.
කොහොම හරි මේක නිසා එතන හිටපු වෛද්‍යවරිය කිව්වා සාමාන්‍ය විදිහට වෛද්‍ය සහතිකයක් දෙන්න විදිහක් නැහැ, ඔයා මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් චැනල් කරලා ප‍්‍රතිකාර ලබාගන්නවා නම් (ඇත්තටම මම එහෙම කරනවා) එයාගෙන් ලියුමක් කරගෙන එන්නය කියලා. ඉතින් මම එහෙම ලියුමක් ගත්තා. මගේ වෛද්‍යවරයා නම් කිව්වේ ඇහේ ප‍්‍රශ්නයක් තිබුණත් බලපත‍්‍රය ලබාගන්න තරම් ගැටලුවක් එයාට නම් පේන්නේ නැහැ කියලා.
කොහොම හරි ඊළග දවසේ මම මේ ලියුම අරගෙන ගියා. නමුත් ඒ ලියුමේ මගේ වෛද්‍යවරයා සදහන් කරලා තියෙන කාරණා පිළිගන්න අර වෛද්‍යවරිය කැමති වුනේ නැහැ. සාමාන්‍ය අක්ෂි පරීක්ෂාව සිදුකරලා එයා කිව්වෙම, පේනවනේ ඔයාට දකුණු ඇහෙන් කියවන්න බැහැ, ඒ නිසා සාමාන්‍ය විදිහට බලපත‍්‍රය දෙන්න බැහැ කියලමයි.
මේක මට ගන්නම වුවමනාව තිබුණු නිසා මම ඇහුවා දැන් ඔ්ක දෙන්න පුලුවන් විදිහ කොහොමද කියලා. එතකොට කිව්වා මොනොකෝල් ඩ‍්‍රයිවින්ග් විදිහට දාලා හදලා දෙන්නම් (ඒ කියන්නේ එක ඇහැක හොද පෙනීමක් තියෙනවා නමුත් අනෙක් ඇහේ නැහැ) හැබැයි එහෙම කළොත් ගෙදර තියෙන වාහනේට පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරන්න වේවිය කියලා. මටත් ඒක අවුලක් නැහැ. මම කිව්වා හරි කමක් නැහැ, එහෙම ලියලා දෙන්න කියලා.
කොහොම හරි ඔ්ක අරගෙන වේරහැර ගියාම තමයි අවුල වුනේ. මොනොකොල් ඩ‍්‍රයිවින්ග් කියලා මගේ සහතිකයේ ලියලා තියෙන නිසා එතන කවුන්ටරයෙන් මාව දැම්මා තාක්ෂණ අංශයට. එතන හිටපු නිලධාරියා මගෙන් විස්තර අහලා කියනවා, මොනොකොල් ඩ‍්‍රයිවින්ග් නම් පදවන්න පුලුවන් දිග හුඩ් එකක් තියෙන (හොම්බ දිග - මට තියෙන්නේ බඩී වෑන් එකක්) වාහනයක් විතරක්ය, ඒ මොකද එකෙ ෆෙන්ඩර්වලට පැති කණ්නාඩි හයි කරලා මොඩිෆිකේෂන් එකක් කරන්න වෙන නිසාය කියලා. අනික මට ජීවිත කාලේ පුරාවටම පදවන්න පුලුවන් ඒ වාහනේ විතරමයි. මේ දීලා තියෙන වෛද්‍ය සහතිකය නිසා, මට බයික් පදින්නත් අවසර නැහැ.
මම ඉතින් කිව්වා මට තියෙන්නේ වෑන් එකක්, ඒ වගේම මේ හදිස්සියේ කාර් එකකට මාරු වෙන්න හැකියාවක් නැහැ කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා අපි අපිට අවංක වෙන්න ඔ්නෙලු (මම මොකුත් කියන්න ගියේ නැහැ), හැබැයි කිව්වා ආර්එම්වී එකේ ජයවීර කියලා කෙනෙක් ඉන්නවා අවසරයක් ගන්න පුලුවන් ද කියලා එයාගෙන් අහලා බලන්නය කියලා.
ඔ්කයි මචන් අවුල. මම තවම මේ ජයවීර කියන කෙනාව හම්බවෙන්න ගියේ නැහැ. ඒක අන්තිම ඔප්ෂන් එක විදිහට තියාගෙන ඉන්නේ. කතාකරන්න පුලුවන්, කරන්න පුලුවන් හැම දෙයක්ම (මගේ දැනුමේ හැටියට) මම කරලා ඉවරයි. කොටින්ම මම මුලින්ම ලයිසන් ගත්තු ලර්නර්ස් එකටත් කතා කරලා බැලුවා මේක ඒ අය හරහාවත් විසදගන්න පුලුවන් ද, කියලා. නමුත් ඒ අයත් කියනවා ඇහේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තාවේ සදහන් වෙලා තියෙන නිසා කරන්න දෙයක් නැහැය කියලා.
ලොකු කතාවක්. අන්තිමට මට දැනගන්න ඔ්නේ මෙහෙම දෙයක් වෙච්ච කවුරුහරි කිරියේ ඉන්නව ද?, විසදුමක් හොයාගත්ත ද?, එහෙමත් නැතිනම් මේක සාධාරණ විදිහට බලලා විසදලාදෙන්න පුලුවන් නිලධාරියෙක් ගැන දන්නව ද? කියලා (පගා දෙනවා වගේ වැඩ ගැන නෙවෙයි මම කියන්නේ)
මොකක් හරි අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මම වාහන පදවන්න හරිම කැමතියි. මේ අවුරුදු ගාණටම කිසිම අනතුරක් කරගෙන නැහැ. හදන්නෙත් ගෙදරම තියාගෙන. අනික මේ රට වටේ දුවන්න නෙවෙයි. ඉදලා හිටලා කොළඹට යන්න (මම ඉන්නේ කඩවත), හන්දියට යන්න, වයිෆ්ව, අම්මව පාසලේ ඉදන් ගෙදරට එක්කන් එන්න, ඔය වගේ දේවල්වලට.![]()

ඔය නුගේගොඩ මෙඩිකල් එකේ වැඩි හරිය ඉන්නෙ රෂියන් ඩිග්‍රි ගහපු දොස්තරල. උන්ට ලූස්. එක පාරක් මගේ මෙඩිකල් එකෙත් මොනවදෝ මගුල් වගයක් ලියල, වේරහැර ගියහම උන් මගෙන් අහනවා මේ මොනවද ලියල තියෙන්නෙ කියලා....... මම කිව්වා මම ලිව්ව එකක් නෙවේනෙ, නුගේගොඩ මෙඩිකල් එකෙන් අහන්න මොකක්ද ලියල තියෙන්නෙ කියල. ඒ ගමන මුකුත් නොකියා ලයිසන් එක අලුත් කරල දුන්නා.![]()
![]()

දැන් මෙකි එක නැටුමයි, බිමට මේක දැම්මේ කවුද අරකද මේකද කියල... ටෙස්ට් එක කරන්නෙත් නෑ මගේ දිහත් බල බල බනිනවා... මම නෙමෙයි නේ බිමට දැම්මේ... එක නිසා මම ගත්තෙත් නෑ... පස්සේ එතන හිටි වෙන කොල්ලෙක් ගත්තා එක... අරන් කුණු කුඩේට දැම්මා..01 ow bn specs mark ekak print wenawa..මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ.
කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට අනිවාර්යයෙන් කන්නාඩි දාන්න වෙනවා නේද?
මම eye test එකට contact lenses දාගෙන ගියොත් අවුලක් වෙයිද? එහෙම උනොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණ වැටෙන්නේ නෑ නේද?
දන්න කෙනෙක් උදවු කරන්න....


ෂුවර් ද? මේ පහළ තියෙන කමෙන්ට් එකේ තියෙන්නේ වෙන දෙයක්ජයවීර+Money![]()

රිප්ලයි එකට ස්තූතියි මචන්. ඔව්, කාර් එකක් ගන්නය, ඒක මගේ නමට හරවා ගන්නය වගේ කතා ටිකක් තමයි මටත් වේරහැරෙන් කිව්වේ (ජයවීර හම්බවෙන්න කිව්වේ සහනයක් ගන්න පුලුවන් ද, කියලා අහලා බලන්න)Machan oya jayaweera kiyana eka kohomath ubata kiyanne car ekak ganna kiyala. Mage friend kenek ennawa eyata vehicle eka modification karanna deyak na. Eyatath 2019 wala renew karanna giyama hena kattak kanna wela. Anthimata car eka eyage mata harawala yannalu. Ape ponsi rate in kiyanne accident wadi disable Aya nisalu. E manusaya salli tiyena nisa e car ekama drive. Uba oya jayaweerawa meet wena atha harinna wadak na. Lankawe Hatiyata uva accident wadi karana manusayek. Kohomada ubata car ekak gannam wenawa. Jayaweera salli yanawanam aru salli deela wade karagena.
උඹට කියන්න, මගේ තත්ත්වය පැහැදිලි කරන්නවත් කාලයක් දුන්නේ නැහැ. ඒ මදිවට මම මගේ දොස්තරගෙන් අරන් ආපු සහතිකය පිළිගන්න බැහැලු, ඒවා සල්ලි ගෙවලා කරන වැඩලු අරක මේක. අඩුම ගානේ මාව බලපු මේ එක්සැමිනර්ට කියන්න තිබුණා මොනොකොල් ඩ‍්‍රයිවින්ග් දාපුවහම මෙහෙම මාව එක වාහනයකට සීමා වෙනවා කියලා. ඒ කිසිම දෙයක් කිව්වේ නැහැ බන්. අනික එහෙම සදහනක් මේ අයම දාලා තියෙන ඩොකියුමන්ට් එකේවත් නැහැඔය නුගේගොඩ මෙඩිකල් එකේ වැඩි හරිය ඉන්නෙ රෂියන් ඩිග්‍රි ගහපු දොස්තරල. උන්ට ලූස්. එක පාරක් මගේ මෙඩිකල් එකෙත් මොනවදෝ මගුල් වගයක් ලියල, වේරහැර ගියහම උන් මගෙන් අහනවා මේ මොනවද ලියල තියෙන්නෙ කියලා....... මම කිව්වා මම ලිව්ව එකක් නෙවේනෙ, නුගේගොඩ මෙඩිකල් එකෙන් අහන්න මොකක්ද ලියල තියෙන්නෙ කියල. ඒ ගමන මුකුත් නොකියා ලයිසන් එක අලුත් කරල දුන්නා.![]()
![]()



asa nedda wagon type car walata?Kannadi dapu licence ekak ganna eke prashne mokadda?මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ.
කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට අනිවාර්යයෙන් කන්නාඩි දාන්න වෙනවා නේද?
මම eye test එකට contact lenses දාගෙන ගියොත් අවුලක් වෙයිද? එහෙම උනොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණ වැටෙන්නේ නෑ නේද?
දන්න කෙනෙක් උදවු කරන්න....
ඇයි බං මං කියලා තියෙන්නේ කන්නාඩි දාන්න අකමැතියි කියලා. Licence එකේ කන්නාඩි mark එක වැටුනොත් එළවද්දි කන්නාඩි දාන්න ඕනේ නේද?Kannadi dapu licence ekak ganna eke prashne mokadda?