Driving License කරුමය :/

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,413
    2,626
    113
    Inside Your Laptop ;)
    ඔය නුගේගොඩ මෙඩිකල් එකේ වැඩි හරිය ඉන්නෙ රෂියන් ඩිග්‍රි ගහපු දොස්තරල. උන්ට ලූස්. එක පාරක් මගේ මෙඩිකල් එකෙත් මොනවදෝ මගුල් වගයක් ලියල, වේරහැර ගියහම උන් මගෙන් අහනවා මේ මොනවද ලියල තියෙන්නෙ කියලා....... මම කිව්වා මම ලිව්ව එකක් නෙවේනෙ, නුගේගොඩ මෙඩිකල් එකෙන් අහන්න මොකක්ද ලියල තියෙන්නෙ කියල. ඒ ගමන මුකුත් නොකියා ලයිසන් එක අලුත් කරල දුන්නා. :angry: :lol:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    3,427
    1,363
    113
    මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ.
    කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට අනිවාර්යයෙන් කන්නාඩි දාන්න වෙනවා නේද?😳
    මම eye test එකට contact lenses දාගෙන ගියොත් අවුලක් වෙයිද? එහෙම උනොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණ වැටෙන්නේ නෑ නේද?
    දන්න කෙනෙක් උදවු කරන්න....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    3,855
    1,542

    අපෝ නුගේගොඩ එකේ මටත් ජරා වැඩක් උනා..50 ගණන් වල වයසේ ගෑනු ඩොක්ටර් කෙනෙක් ගාවට මාව සෙට් උනේ.. පට්ට චටර් හැසිරීමක් තිබ්බේ... අරුඩයක් අරන් වගේ නිකන් හැසිර්ම.. එහෙම ගැනියෙක් ගාවට අපි අටක් වගේ වැටුනා.. එක පාර ඇතුලට ගත්තා 8ම... මෙකි හෙන ලෙසන් එකක් දුන්නා.. දීලා ඉවර වෙලා අකුරු කියවන්න පොලින් කරන අතරේ ලේ එක බලන තැනින් අපිට දෙනවා නේ පොඩි පුළුන් කැල්ලක් ලේ එනවට තියා ගන්න.. එක කවුද රිලවෙක් ඇතුලට අරන් එවිල්ලා බිමට දාලා බන්.. රෙද්ද මම හිටි තැනම ඉස්සරට වෙන්න.. :growl::growl:දැන් මෙකි එක නැටුමයි, බිමට මේක දැම්මේ කවුද අරකද මේකද කියල... ටෙස්ට් එක කරන්නෙත් නෑ මගේ දිහත් බල බල බනිනවා... මම නෙමෙයි නේ බිමට දැම්මේ... එක නිසා මම ගත්තෙත් නෑ... පස්සේ එතන හිටි වෙන කොල්ලෙක් ගත්තා එක... අරන් කුණු කුඩේට දැම්මා..

    මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ.
    කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට අනිවාර්යයෙන් කන්නාඩි දාන්න වෙනවා නේද?😳
    මම eye test එකට contact lenses දාගෙන ගියොත් අවුලක් වෙයිද? එහෙම උනොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණ වැටෙන්නේ නෑ නේද?
    දන්න කෙනෙක් උදවු කරන්න....
    01 ow bn specs mark ekak print wenawa..

    02.drive karana kota aniwa neha... namuth policyen stop karoth uba santhake kuttama thiyenna onaa.. daagena innama onaa nah mam danna taramin.. ubath hoyalaa balapan.. mam danna dee kiwwe mee wele.. eka uba policiyta dena answer eka matha depend wenawa.. :P:P

    03. contact lense demmama ubata hariyata peanwada oya board eke tiyena ewwa.. ehema penawa nam no problem....

    mam mulin ma license eka gatte 2010 , ethakotath mam specs demma... +1.50 wage value ekak tibbe ess dekema.. namuth ee kale hariyata medical seen neti nisa wera harama medical center ekakin gatta nisa shape eke ganna puluwan unaa..

    next update eka awe mata 2018 , etha kota mam nugegoda medical center eken gatte..... ethanadi specs daala tamai borad eka read kareth.. mata ee weddi +2.50 wage ess dekema value eka tibba.. mee wathawe kalin wage medical ekata mukuth karanna bari bawa teruna nisa dunna dee gatta.. dan license eke specs mark daala tiyeanwa ithin..
    ------ Post added on Mar 16, 2021 at 2:05 AM
     
    Last edited:

    White_Raven

    Active member
  • Dec 8, 2020
    72
    164
    33
    ජයවීර+Money :yes:
    ෂුවර් ද? මේ පහළ තියෙන කමෙන්ට් එකේ තියෙන්නේ වෙන දෙයක් :sorry:
    Machan oya jayaweera kiyana eka kohomath ubata kiyanne car ekak ganna kiyala. Mage friend kenek ennawa eyata vehicle eka modification karanna deyak na. Eyatath 2019 wala renew karanna giyama hena kattak kanna wela. Anthimata car eka eyage mata harawala yannalu. Ape ponsi rate in kiyanne accident wadi disable Aya nisalu. E manusaya salli tiyena nisa e car ekama drive. Uba oya jayaweerawa meet wena atha harinna wadak na. Lankawe Hatiyata uva accident wadi karana manusayek. Kohomada ubata car ekak gannam wenawa. Jayaweera salli yanawanam aru salli deela wade karagena.
    රිප්ලයි එකට ස්තූතියි මචන්. ඔව්, කාර් එකක් ගන්නය, ඒක මගේ නමට හරවා ගන්නය වගේ කතා ටිකක් තමයි මටත් වේරහැරෙන් කිව්වේ (ජයවීර හම්බවෙන්න කිව්වේ සහනයක් ගන්න පුලුවන් ද, කියලා අහලා බලන්න)

    යාලුවා මෙඩිකල් එක කල් ඉකුත් වෙනකම් ඉදලා ආපහු කරලා බැලුවේ නැති ද? එහෙම කරන්න පුලුවන් කියලා මෙතන ගොඩක් අය කියලා තියෙනවා. මගෙත් දැන් අදහස ඒක.
    ඔය නුගේගොඩ මෙඩිකල් එකේ වැඩි හරිය ඉන්නෙ රෂියන් ඩිග්‍රි ගහපු දොස්තරල. උන්ට ලූස්. එක පාරක් මගේ මෙඩිකල් එකෙත් මොනවදෝ මගුල් වගයක් ලියල, වේරහැර ගියහම උන් මගෙන් අහනවා මේ මොනවද ලියල තියෙන්නෙ කියලා....... මම කිව්වා මම ලිව්ව එකක් නෙවේනෙ, නුගේගොඩ මෙඩිකල් එකෙන් අහන්න මොකක්ද ලියල තියෙන්නෙ කියල. ඒ ගමන මුකුත් නොකියා ලයිසන් එක අලුත් කරල දුන්නා. :angry: :lol:
    උඹට කියන්න, මගේ තත්ත්වය පැහැදිලි කරන්නවත් කාලයක් දුන්නේ නැහැ. ඒ මදිවට මම මගේ දොස්තරගෙන් අරන් ආපු සහතිකය පිළිගන්න බැහැලු, ඒවා සල්ලි ගෙවලා කරන වැඩලු අරක මේක. අඩුම ගානේ මාව බලපු මේ එක්සැමිනර්ට කියන්න තිබුණා මොනොකොල් ඩ‍්‍රයිවින්ග් දාපුවහම මෙහෙම මාව එක වාහනයකට සීමා වෙනවා කියලා. ඒ කිසිම දෙයක් කිව්වේ නැහැ බන්. අනික එහෙම සදහනක් මේ අයම දාලා තියෙන ඩොකියුමන්ට් එකේවත් නැහැ :frown:

    දැන් මම බලන්නේ මේ සහතිකය එක්ස්පයර් වෙනකම් ඉදලා ආයෙත් උත්සාහ කරලා බලන්න. හැබැයි ඒකෙත් කොස්සක් තියෙයි ද, දන්නේ නැහැ. මෙතන ගොඩක් අය එහෙම කරන්න කියලා තිබුණට, මම ලර්නර්ස් එකකින් මේ ගැන අහපුවහම ඒ අය නම් කිව්වේ ඔහොම ගන්න වෛද්‍ය සහතික දැන් ඩේටාබේස් එකක ගබඩා වෙනවාය, ඒ නිසා අලුතින් එකක් අරගෙන ගියත් අර පරණ එක්ක සසදලා බලනවාය කියලා. ඉස්සර නම් එහෙම නැතිලු :sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    3,855
    1,542
    113
    උබට වෙලා තියෙන ඇබැද්දිය නොතේරෙනවා නෙමෙයි.. අර කන්නාඩි කතාවක් කියෙව්වා කිව්වා නේද උබට... ඔලුව හරවා බලන සින් එක... එක මචන් ප්‍රයෝගිකව ගත්තාම ඇත්ත බන්.. උබ තීවිල් එකක් එළවලා තියෙ නම් මේක ගැන හොද අත්දක්මක් එනවා.. උබ අඩි 5.8 wada උස කෙනෙක් නම් ත්‍රීවිල් එකේ සීට් එකත් මොඩ් කරපු එකක් නම් උබට ඉස්සරහට ටිකක් නැමිලා වගේ තමයි එල වන්නේ... එතකොට මචන් කන්නාඩි දෙක බලන්න අමුතුවෙන්ම ඔලුව කරකවන්න ඕනා .. නිකන් අත්දැකීමක් ගන්න කරලා බලන්න..

    මම නම් කියන්නේ උබට wagon කාර් එකක් ගනින්.. හොද මොඩිෆයි කරපු එව්වා තියෙන්නේ ... gamanak yaddi unath badu tika piti passe dagena athal eke yannath puluwan ban.. :yes::cool: asa nedda wagon type car walata?

    1615878642560.png
     
    • Like
    Reactions: White_Raven

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    522
    303
    63
    Colombo
    mekai machan dan thiyana ekedi umbata official widiyata ganne widiyak na , onne mama kelinma kwwa , umba eka parak hari gihin medical kalanm eka dan remove wenne ayea new ekak kalamai (history eke thiyanawa) , umbata karanne options 5k thiyanawa

    1. Monocular vision eken ganne eka (Legal method eka) habai every 1 year renew karanne oni , vehicle eke sticker ekak gahanne oni "abadithai" kiyala , mama hithanne number plate change karanne wenawa (new number series ekak)

    me method tika illegal
    1. police porak allagena date dapu nathi dada kolayak aran match ekak gahana eka
    2. kohomahari dura paththaka inne traffic police or police porak allagena oyea "old license" ekak ganin umba wage penumata langin yana (oni tharam dala giya ewa thiyanawa)
    3. jangama NIC/license dena event ekak awama eken karana medical system add wenne na , so ehema ekak karagena apply karanne (bribe denna wenawa)
    4. Werahera parking eke porawal innewa un ekek allagena bribe deela ganne (unta habai harima seen eka kiyanne boru kiyanne epa) { mage yaluwek ehema ekak kala , math giya porath ekka , parking eke hitiya buwek pora kwwa 35k kata old ekak denawa 20kta new ekak denawa kiyala , mage yaluwa 35k deela old ekak gaththa mokada eka renew karanne oni na and system add karala nathi nisa}

    mekai machan, wadeta patta kattak kanne wenawa, mage yaluwa dawas ganak watha una wade karaganne. , sometime use 8 indam hawasa 5 wenakm Werahara hitiya.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    660
    726
    93
    මචං මගේ එක ඇහැක astigmatism තියෙනවා.(-1.5). ඒකට කන්නාඩි ගත්තත් මම කන්නාඩි දැම්මේම නෑ(කන්නාඩි දාන්න අකමැති නිසා). මට පෙනීමේ ලොකු අවුලක් නෑ.ඒත් හොඳ ඇහැ වහලා බැලුවොත් ටිකක් බොඳ වෙලයි පේන්නේ.
    කන්නාඩි දාගෙන ගිහිල්ලා ලයිසන් ගත්තොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණක් දානවා නේද? එහෙම උනොත් මට drive කරනකොට අනිවාර්යයෙන් කන්නාඩි දාන්න වෙනවා නේද?😳
    මම eye test එකට contact lenses දාගෙන ගියොත් අවුලක් වෙයිද? එහෙම උනොත් ලයිසන් එකේ කන්නාඩි ලකුණ වැටෙන්නේ නෑ නේද?
    දන්න කෙනෙක් උදවු කරන්න....
    Kannadi dapu licence ekak ganna eke prashne mokadda?

    Contact lens wage ewwa nam check karaddi ahu wenawa. Unuth pol buruwo newei neh ban 😅
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    1,174
    1,582
    113
    Uba waraddagena tiyennw muladima

    Dr ganita kianna bae ara Dr ge letter eka piliganna ba kiala... Ekige job ekath gahala yanawa uba complain kala nam

    Oka umbata danuth karanna puluwan...
    Usawiyakinwath kiyanwada ban Dr kenek ge recommendation ekak piliganne na kiala???

    Ubaee lady dr aye hambela eka kiyapan. Gaema adapan
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    3,427
    1,363
    113
    Kannadi dapu licence ekak ganna eke prashne mokadda?
    ඇයි බං මං කියලා තියෙන්නේ කන්නාඩි දාන්න අකමැතියි කියලා. Licence එකේ කන්නාඩි mark එක වැටුනොත් එළවද්දි කන්නාඩි දාන්න ඕනේ නේද?