කම්කරු නීතිය ගැන දැන්න කෙනෙක් ඉන්නවද
කම්කරු නීතිය ගැන දැන්න කෙනෙක් ඉන්නවද. එක පාරටම බේසික් එකෙන් 50% අඩු කරන්න පුලුවන්ද. අනාත වෙලා ඉන්නෙ. covid 19 නිසා මාස 3ක් යනකන් salary ගෙවන්නෙ 50%ලු. අපෙන් කැමතිද කියලවත් ඇහුවෙ නෑ