කම්කරු නීති රීති

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    කම්කරු නීති රීති

    මචන් පෞද්ගලික ආයතනයක (නමත් කියන්නම් ජි.එස්.එස් ඉන්ටනැෂනල් )
    වැඩ තියෙන්නේ ශිෆ්ට් එකට
    දවල් 2.30-10.30 එකක්
    රෑ 9.30 -6.30 කියලා
    සමහර දවස් වලට 11.30 විතර වෙනකල් වැඩ ගන්නවා...
    සමහර දවස් වලට සතියම වැඩ (ඉරිදාත් එක්ක )
    විවේක දෙන්නේ විනාඩි 15 ඒවා දෙකක් ...
    අනික මෙහෙම රෑ වෙනකල් එක දිගට දවස් ගානක් වැඩ ගන්න පුලුවන්ද ?

    මචන් මට දැන ගන්න ඕනා ඔන්න ඔය විදියට වැඩ ගන්න පුලුවන්ද තැනක .ඕකට බලපැවැත්වෙන නීති රීති දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ?

    අත් දැකීම තියෙන අය කියන්න ...:rolleyes:
     
    • Like
    Reactions: saja

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ane manda bn math weda kara bn ohoma paint dealer kenek gawa ude 7ta yanwa ra 11-12i gedara eddi apahu 7ta enna oni :dull: barima thena nika indiya sathiyama weda poyatath weda
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ane manda bn math weda kara bn ohoma paint dealer kenek gawa ude 7ta yanwa ra 11-12i gedara eddi apahu 7ta enna oni :dull: barima thena nika indiya sathiyama weda poyatath weda
    ehemada ban... meke data entering case ekak wenne foreign countries wala... wede kiyanne Poya days , Election dates, Christmas ,Sinhala Awrudu ewa mokawath nee..eka digata weda :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ehemada ban... meke data entering case ekak wenne foreign countries wala... wede kiyanne Poya days , Election dates, Christmas ,Sinhala Awrudu ewa mokawath nee..eka digata weda :(

    Labour yanna gihin kiyanna waraddk thiyenawanam kiyawi. godak company atawagattata neethiya gana danne na.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ehemada ban... meke data entering case ekak wenne foreign countries wala... wede kiyanne Poya days , Election dates, Christmas ,Sinhala Awrudu ewa mokawath nee..eka digata weda :(

    :( ane manda bn oya kiwwa wage kamkaru usawida mokakda baluwa nam hari eath ithin case dagatoth ubata othna awada karanna hambena ehekuth nathi wei :dull:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    උබට එතන වැඩ කරන්න බැරි නම් හේතුව කියල වෙන තැනකට පලයන් මොකද උන් උබව බලෙන් තියාගෙන වැඩ ගන්නේ නෑනේ උබ කැමැත්තෙන්නේ වැඩ කරන්නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Shop & office act kiyala google karapan. (sappu ha karyala panatha). wikipedia eke sinhalenma thiyanwa therum ganna puluwan wenna law eka. no need to explain in here.

    -remove the company name.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් පෞද්ගලික ආයතනයක (නමත් කියන්නම් ජි.එස්.එස් ඉන්ටනැෂනල් )
    වැඩ තියෙන්නේ ශිෆ්ට් එකට
    දවල් 2.30-10.30 එකක්
    රෑ 9.30 -6.30 කියලා
    සමහර දවස් වලට 11.30 විතර වෙනකල් වැඩ ගන්නවා...
    සමහර දවස් වලට සතියම වැඩ (ඉරිදාත් එක්ක )
    විවේක දෙන්නේ විනාඩි 15 ඒවා දෙකක් ...
    අනික මෙහෙම රෑ වෙනකල් එක දිගට දවස් ගානක් වැඩ ගන්න පුලුවන්ද ?

    මචන් මට දැන ගන්න ඕනා ඔන්න ඔය විදියට වැඩ ගන්න පුලුවන්ද තැනක .ඕකට බලපැවැත්වෙන නීති රීති දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ?

    අත් දැකීම තියෙන අය කියන්න ...:rolleyes:

    මචන් වෙනින් රටක විදිහටනං ශිෆ්ට් ටයිම් එක හරි. හැබැයි දවස් ගාන වැරදියි. සාමාන්‍යයෙන් නං දවස් දෙකක් නිවාඩු. පැය ගානෙන් මනිනවනන් පැය 44 ට වැඩි උනොත් OT ගෙවන්න ඕනේ. විවේකේ පැය 8කට 15 මින් ඒවා දෙකයි, 30මින් ඒවා 1කයි. එත් උඹ ගහල තියෙන agreement වල හැටියට පොඩි පොඩි වෙනස්කන් තියෙන්න පුළුවන්. කොහොම උනත් data entry ජොබ් එකක් නං අනවශ්‍ය විදිහට වැඩ ගන්නවනං තේරුමක් නැ. තමන්ගේ සෞක්‍යය ගැනත් ටිකක් කල්පනා කරපන්. අනික උඹට වැඩ කරන රටේ නිවාඩු අදාල වෙනවා.
     
    Last edited: