එළකිරි කොල්ලෙක්;23563142 said:මචන් මට මෙහෙම ප්රෂ්නයක් උනා. මම ඇතුලුව අපේම කම්පැනි එකේ තව කිහිපයකටම මේ ප්‍රශ්නෙ වෙනවා.
මම වැඩ කරේ IT Startup එකක. (නම කියන්න බෑ ප්‍රසිද්ධියේ. )
මම මුලින්ම agreement එක ගහල තිබුනෙ මාස 6ක Probation. පස්සෙ මැනේජ්මන්ට් එකට 3 months extend කරන්න පුලුවන් කියල තිබුන නිසා උන් තව මාස 2 extend කරා. මම එහෙම එක්ස්ටෙන්ඩ් කරපු පලවෙනි මාසෙම මැද resignation දුන්නා. ඒ අගෝස්තු අන්තිමේ(31) යන්න. ඒත් මූ(CEO) සති දෙකකට කලින් කිව්වා මේ එක්ස්ටෙන්ඩ් කරපු මාස 2 කලින් මාස 6 ප්රෝබේෂන් එකට අදාල නෑ ඒක නිසා මාස 2ක් කොහොමත් ඉන්න Notification deela inna වෙනව කියලා. මම එදා ඉඳන් වැඩට ගියේ නෑ. ඇග්රිමන්ට් එකේ ඔය තියන පාට් එක මම මෙතන පෝස්ට් කරන්නම්.(Agreement එක Renew උනේ නෑ, වෙනම මේල් එකක් ආවා විතරඉ extend කරා කියලා)
![]()
![]()
![]()
මූ දැන් මට ගිය සතියෙ ඉඳන් කියනවා ජොබ් එකට එන්න නැත්නම් ලීගල් ඇක්ෂන් ගන්නවා කියලා.
අපෙත් ගොන්කම මුන්ට තව එකෙක් හොයාගන්න කියලා මාසෙකට වඩා චාන්ස් දුන්නා ඒ වෙලාවෙම යන්න ඌමනාව තියෙද්දිත්.
දැන් මට මේකෙ හැටියට මූ කියන විදියට ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන් ද?
මම දැනට ඉන්න ආගියුමන්ට් එක මිනිහා ගිය මාසෙ මගේ නෝ පේ දවස් දෙකක් කැපුවා ප්රෝබේෂන් එකේ ලීව්ස් වැඩිපුර ගත්තම නෝ පේ කියලා.එහෙම කපන්න පුලුවන් නම් මට අනිත් දේවලුත් ප්රෝබේෂන් එකේ වගේම වෙන්න ඕන නේ?
![]()
![]()
![]()
Agreement එක ආයේ ගහන්නේ නෑ. ඉන්නකම් මුල් එක තමයි. ප්රෝබේෂන් එක එක්ස්ටෙන්ඩ් කරන එකයි කරන්නේ
ප්රෝබේෂන් එක මාස 6ක්, ආයේ මාස 6ක කාලයක් යනකම් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ජෝයින් වෙලා වසරකට පස්සේ ආයතනයට සැටිස් නැත්නම් එක්කෝ ඔයාව අයින් කරන්න පුළුවන් ප්රෝබේෂන් කියලා තියාගත්තත් කම්කරු දෙපාර්තමේන්තුවේදී ඔයාව ඉස්තිර සේවකයෙක් ලෙස සලකනවා.
ඔයාගේ කතාව අනුව ප්රෝබේෂන් කාලය ඇතුලේ ඔයා ඉන්නේ. ඒ මදිවට මාසයක් නෝටිස් දීලත් තියෙනවා. ඇග්රිමන්ට් එක හැටියට මාස දෙකක් ඉඳල අස්වෙන්න.
ක්‍රම දෙකක් තියෙනවා
1 (මේක මගේ ක්‍රමේ)
ඔයා අයින්වෙන්නේ ඔයාට කැරි වැඩක් කරලා නම්. සර්විස් ලෙටර් එක ගන්න එක අමතක කරලා.
ඔෆිස් එකේ හැමෝම ඉන්න තැනක ඩිරෙක්ටරය එක්ක ප්‍රශ්නයක් ඇදගෙන (CCTV නැති තැනක)
"ඈ බොල බැල්ලිගෙ පුතෝ උබේ අම්$%@%@#$ කන්න දැනගනින් Carry Phone Air! උබේ ගෑණිට පු** ඇරලා නතර වෙන්නේ මාත් එක්ක හැප්පෙන්න අවොත් ගම්මිරිස් පකයා ගහනවා දැනගනින් උබේ අම්මට උණගැනෙන්න " කියලා ජාතිය අමතලා තගක් දාලා එලියට බහින එක.
තවත් ආස නම් ඌගෙ ගෙදරට රෑට නනාදුනන දෙන්නෙක් යවලා දෙසාබාපන් බයවෙන්න. හැබැයි උබ ගෑවෙන්නේ නැතිවෙන්න.
ප්රෝබේෂන් ඉන්න කොට ගෙවන්න, නෝටිස් දෙන්න අවශ්‍ය නෑ අයින් වෙලා යන්න පුළුවන්!
අවුරුද්දකට අඩු සර්විස් ලෙටර් එකක් වැඩක්ම නෑ.

අනික් ජොබ් එකකට ගන්නකොට උබ වැඩිකාලයක් ඉන්න එකෙක් නෙමෙයි කියලා හිතනවා අනික රිෆරන්ස් ගන්න කෝල් කරනකොට මු බෑඩ් ෆීඩ්බැක් එකක් එව්වොත් ඔක්කොම ඉවරයි. මු රෙජිස්ටර් පොස්ට් ලියුම් එව්වොත් ඔක්කොම ඒවා රිටන් කරලා දාන්න දැනට ඔහු මෙහි පදිංචිව නැත කියලා. දන්නේ නැති කෙනෙක් අවොත් කිසිම ලියුමක් ගන්න එපා කියලා ගෙදරට කියලා තියන්න.
2
හා සර් කියලා ඌ කියන මාස තුනක කාලයක් ඉඳලා. පඩිය අරගෙන. එලියට යනවා හැබැයි තරහා කරගන්නේ නැතුව මුරුංගා අත්තේ තියලා බොහොම සුහදව


මිට පස්සේ රස්සාවක් හොයනකොට ලපයි සිපයි ඒවාට යන්න එපා


Last edited:




එහෙම කපන්න පුලුවන් නම් මට අනිත් දේවලුත් ප්රෝබේෂන් එකේ වගේම වෙන්න ඕන නේ? 
+++


