කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එළකිරි කොල්ලෙක්;23563142 said:
    මචන් මට මෙහෙම ප්‍රෂ්නයක් උනා. මම ඇතුලුව අපේම කම්පැනි එකේ තව කිහිපයකටම මේ ප්‍රශ්නෙ වෙනවා.

    මම වැඩ කරේ IT Startup එකක. (නම කියන්න බෑ ප්‍රසිද්ධියේ. )
    මම මුලින්ම agreement එක ගහල තිබුනෙ මාස 6ක Probation. පස්සෙ මැනේජ්මන්ට් එකට 3 months extend කරන්න පුලුවන් කියල තිබුන නිසා උන් තව මාස 2 extend කරා. මම එහෙම එක්ස්ටෙන්ඩ් කරපු පලවෙනි මාසෙම මැද resignation දුන්නා. ඒ අගෝස්තු අන්තිමේ(31) යන්න. ඒත් මූ(CEO) සති දෙකකට කලින් කිව්වා මේ එක්ස්ටෙන්ඩ් කරපු මාස 2 කලින් මාස 6 ප්‍රෝබේෂන් එකට අදාල නෑ ඒක නිසා මාස 2ක් කොහොමත් ඉන්න Notification deela inna වෙනව කියලා. මම එදා ඉඳන් වැඩට ගියේ නෑ. ඇග්‍රිමන්ට් එකේ ඔය තියන පාට් එක මම මෙතන පෝස්ට් කරන්නම්.(Agreement එක Renew උනේ නෑ, වෙනම මේල් එකක් ආවා විතරඉ extend කරා කියලා) :oo:

    it1.png
    it2.png

    it3.png

    මූ දැන් මට ගිය සතියෙ ඉඳන් කියනවා ජොබ් එකට එන්න නැත්නම් ලීගල් ඇක්ෂන් ගන්නවා කියලා. :oo:
    අපෙත් ගොන්කම මුන්ට තව එකෙක් හොයාගන්න කියලා මාසෙකට වඩා චාන්ස් දුන්නා ඒ වෙලාවෙම යන්න ඌමනාව තියෙද්දිත්. :baffled::angry:
    දැන් මට මේකෙ හැටියට මූ කියන විදියට ලීගල් ඇක්ෂන් ගන්න පුලුවන් ද? :rolleyes:
    මම දැනට ඉන්න ආගියුමන්ට් එක මිනිහා ගිය මාසෙ මගේ නෝ පේ දවස් දෙකක් කැපුවා ප්‍රෝබේෂන් එකේ ලීව්ස් වැඩිපුර ගත්තම නෝ පේ කියලා.:( එහෙම කපන්න පුලුවන් නම් මට අනිත් දේවලුත් ප්‍රෝබේෂන් එකේ වගේම වෙන්න ඕන නේ? :nerd:
    jVY7dU
    gfqW59
    dsdvXp

    Agreement එක ආයේ ගහන්නේ නෑ. ඉන්නකම් මුල් එක තමයි. ප්රෝබේෂන් එක එක්ස්ටෙන්ඩ් කරන එකයි කරන්නේ

    ප්රෝබේෂන් එක මාස 6ක්, ආයේ මාස 6ක කාලයක් යනකම් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ජෝයින් වෙලා වසරකට පස්සේ ආයතනයට සැටිස් නැත්නම් එක්කෝ ඔයාව අයින් කරන්න පුළුවන් ප්රෝබේෂන් කියලා තියාගත්තත් කම්කරු දෙපාර්තමේන්තුවේදී ඔයාව ඉස්තිර සේවකයෙක් ලෙස සලකනවා.

    ඔයාගේ කතාව අනුව ප්රෝබේෂන් කාලය ඇතුලේ ඔයා ඉන්නේ. ඒ මදිවට මාසයක් නෝටිස් දීලත් තියෙනවා. ඇග්රිමන්ට් එක හැටියට මාස දෙකක් ඉඳල අස්වෙන්න.

    ක්‍රම දෙකක් තියෙනවා

    1 (මේක මගේ ක්‍රමේ)

    ඔයා අයින්වෙන්නේ ඔයාට කැරි වැඩක් කරලා නම්. සර්විස් ලෙටර් එක ගන්න එක අමතක කරලා.

    ඔෆිස් එකේ හැමෝම ඉන්න තැනක ඩිරෙක්ටරය එක්ක ප්‍රශ්නයක් ඇදගෙන (CCTV නැති තැනක)
    "ඈ බොල බැල්ලිගෙ පුතෝ උබේ අම්$%@%@#$ කන්න දැනගනින් Carry Phone Air! උබේ ගෑණිට පු** ඇරලා නතර වෙන්නේ මාත් එක්ක හැප්පෙන්න අවොත් ගම්මිරිස් පකයා ගහනවා දැනගනින් උබේ අම්මට උණගැනෙන්න " කියලා ජාතිය අමතලා තගක් දාලා එලියට බහින එක.

    තවත් ආස නම් ඌගෙ ගෙදරට රෑට නනාදුනන දෙන්නෙක් යවලා දෙසාබාපන් බයවෙන්න. හැබැයි උබ ගෑවෙන්නේ නැතිවෙන්න.

    ප්රෝබේෂන් ඉන්න කොට ගෙවන්න, නෝටිස් දෙන්න අවශ්‍ය නෑ අයින් වෙලා යන්න පුළුවන්!

    අවුරුද්දකට අඩු සර්විස් ලෙටර් එකක් වැඩක්ම නෑ. :no::no: අනික් ජොබ් එකකට ගන්නකොට උබ වැඩිකාලයක් ඉන්න එකෙක් නෙමෙයි කියලා හිතනවා අනික රිෆරන්ස් ගන්න කෝල් කරනකොට මු බෑඩ් ෆීඩ්බැක් එකක් එව්වොත් ඔක්කොම ඉවරයි.

    මු රෙජිස්ටර් පොස්ට් ලියුම් එව්වොත් ඔක්කොම ඒවා රිටන් කරලා දාන්න දැනට ඔහු මෙහි පදිංචිව නැත කියලා. දන්නේ නැති කෙනෙක් අවොත් කිසිම ලියුමක් ගන්න එපා කියලා ගෙදරට කියලා තියන්න.

    2

    හා සර් කියලා ඌ කියන මාස තුනක කාලයක් ඉඳලා. පඩිය අරගෙන. එලියට යනවා හැබැයි තරහා කරගන්නේ නැතුව මුරුංගා අත්තේ තියලා බොහොම සුහදව :lol::lol:

    මිට පස්සේ රස්සාවක් හොයනකොට ලපයි සිපයි ඒවාට යන්න එපා :no::no:
     
    Last edited:
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Agreement එක ආයේ ගහන්නේ නෑ. ඉන්නකම් මුල් එක තමයි. ප්රෝබේෂන් එක එක්ස්ටෙන්ඩ් කරන එකයි කරන්නේ

    ප්රෝබේෂන් එක මාස 6ක්, ආයේ මාස 6ක කාලයක් යනකම් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ජෝයින් වෙලා වසරකට පස්සේ ආයතනයට සැටිස් නැත්නම් එක්කෝ ඔයාව අයින් කරන්න පුළුවන් ප්රෝබේෂන් කියලා තියාගත්තත් කම්කරු දෙපාර්තමේන්තුවේදී ඔයාව ඉස්තිර සේවකයෙක් ලෙස සලකනවා.

    ඔයාගේ කතාව අනුව ප්රෝබේෂන් කාලය ඇතුලේ ඔයා ඉන්නේ. ඒ මදිවට මාසයක් නෝටිස් දීලත් තියෙනවා. ඇග්රිමන්ට් එක හැටියට මාස දෙකක් ඉඳල අස්වෙන්න.

    ක්‍රම දෙකක් තියෙනවා

    1 (මේක මගේ ක්‍රමේ)

    ඔයා අයින්වෙන්නේ ඔයාට කැරි වැඩක් කරලා නම්. සර්විස් ලෙටර් එක ගන්න එක අමතක කරලා.

    ඔෆිස් එකේ හැමෝම ඉන්න තැනක ඩිරෙක්ටරය එක්ක ප්‍රශ්නයක් ඇදගෙන
    "ඈ බොල බැල්ලිගෙ පුතෝ උබේ අම්$%@%@#$ කන්න දැනගනින් Carry Phone Air!" කියලා ජාතිය අමතලා එලියට බහින එක.

    ප්රෝබේෂන් ඉන්න කොට ගෙවන්න, නෝටිස් දෙන්න අවශ්‍ය නෑ අයින් වෙලා යන්න පුළුවන්!

    මිට පස්සේ රස්සාවක් හොයනකොට ලපයි සිපයි ඒවාට යන්න එපා :no::no:

    මම අමතන්න ගියේ නම් නෑ මචන්. කෙලින්ම නැවතුනා. මම ප්‍රෝබේෂන් නම් ඉන්නෙ මේකෙ විදියට මට නෝටිස් නොදී අයින් වෙන්න පුලුවන් නේ. ඒක ඔලුවෙ තිබුනෙ.

    මුන් තර්ක කරන්නෙ අර ප්‍රෝබේධන් ඇතුලෙ වරහන් ඇතුලෙ 06 කියල තිබ්බ නිසා ඔය ප්‍රෝබේෂන් එකට අදාල නීති වලංගු වෙන්නෙ අර මාස 6ට විතරයි කියලා.

    ඇග්‍රිමන්ට් එකේ තිබුනා බං මාස තුනක් වෙනකම් දික් කරන්න පුලුවන් කියලා. මාව මාස දෙකකට දැම්මෙ. ඒ මාස දෙකත් අර නීති වලටම යටත් වෙනවා නේ ද?

    මේ වගේ එකකට නඩුවක් ගියොත් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යාවි ද?

    *අනිත් දේ මචන්. මට ඔය කොහොම කරත් No-Pay ඉන්න ප්‍රශ්නයක් නෑ නේ ද?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එළකිරි කොල්ලෙක්;23563240 said:

    තව කැරි ක්‍රමයක් කියන්නද?

    කොම්පැනියට රෙජිස්ටර් පොස්ට් දාල රෙසිග්නේෂන් ලියුමක් යවපන් ඉස්සරහට මාස 3ක් දින දාල. වැඩට යන්න එපා. ඇහුවොත් නෝපේ දාන්න කියන්න
    :lol::lol::lol::P:P:P:P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Hondatama sure de bn? Ara godak aya policiye un ekka video camera on karagenama katha karanne, eh witharak nemei usawi wela meh voice record sakshi welatath gannawa neh bn

    වීඩියෝවක් මගින් යම් දෙයක් ඔප්පු කල හැකි උනත් වොයිස් මගින් තහවුරු කරගන්න ක්‍රමයක් නැහැ. වොයිස් රෙකොර්ඩ් අධිකරණයට ගියත් පිළිගන්නේ නැහැ.

    අනෙක ඔය හොරෙන් වීඩියෝ කරන ඒවායෙන් යම් දෙයක් අධිකරණයේ ඔප්පු උනත් අවශ්‍යනම් ඔහුට පුළුවන් තමන්ට නොදැනීම වීඩියෝ ගත කරා කියලා වන්දියක් ඉලලා නඩුවක් පවරන්න.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තව කැරි ක්‍රමයක් කියන්නද?

    කොම්පැනියට රෙජිස්ටර් පොස්ට් දාල රෙසිග්නේෂන් ලියුමක් යවපන් ඉස්සරහට මාස 3ක් දින දාල. වැඩට යන්න එපා. ඇහුවොත් නෝපේ දාන්න කියන්න
    :lol::lol::lol::P:P:P:P

    ඔහොම උනාම උබට හොඳ රෙකමන්ඩේශන් ලෙටර් එකක් හම්බ වෙයිද ? අපරාදේ එතකොට උබට වෙන රක්ෂාවකට උබ වැඩකරපු තැන පළපුරුද්ද දාල යන්න බැහැ.
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    තව කැරි ක්‍රමයක් කියන්නද?

    කොම්පැනියට රෙජිස්ටර් පොස්ට් දාල රෙසිග්නේෂන් ලියුමක් යවපන් ඉස්සරහට මාස 3ක් දින දාල. වැඩට යන්න එපා. ඇහුවොත් නෝපේ දාන්න කියන්න
    :lol::lol::lol::P:P:P:P
    :rofl::rofl::rofl: Denatat No-Pay inne mama :rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔහොම උනාම උබට හොඳ රෙකමන්ඩේශන් ලෙටර් එකක් හම්බ වෙයිද ? අපරාදේ එතකොට උබට වෙන රක්ෂාවකට උබ වැඩකරපු තැන පළපුරුද්ද දාල යන්න බැහැ.

    මම වැඩකරපු සමහර දසයෝ හිටපු තැන්වල ඒවා ගැන ඔයා දන්නවා නම් අඩනවා :rofl::rofl:

    අවුරුදු 2 ලෙටර් විසිකරපුවා තියෙනවා මම ලග :no::no:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Ehema nathnam, Karadara vadi , kiyala, industry eka vahuvoth [close] ?

    ව්‍යාපාරයක් ඇරියට වහන්න කම්කරු කොමසාරිස්ගෙන් අවසරයක් ගන්න ඕනි

    වහපු ගමන් පැමිණිලි කරන්න LT යන්න. වයාපාරේ බිල්ඩිම වැහුවත් BR එක වහන්න බෑ ක්ලියර් වෙන්නේ නැතුව
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයෙක්ට නිවාඩු ලැබෙන්නේ කොහොමද?ඇපොයිමන්ට් ලෙටර් එකේ නම් කැශුවල් 7යි,ඇනුවල් 14යි,මෙඩිකල් 14යි ලැබෙනවා කියලා තියෙනවා.හැබැයි ක්‍රියාත්මක වෙන්නේ දෙවන සේවා වසරෙදි.

    පළමු සේවා වසරේදී සම්බන්ධ වුනු දිනය අනුව වාර්ෂික නිවාඩු අඩු ප්‍රමාණයක් ගන්න පුළුවන්

    http://www.labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=65&Itemid=86&lang=en

    ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක කියවන්න

    කොන්ත්‍රාත් යනකොට එයාලගේ විදිහට නැට්ට නවාගෙන ඉන්න වෙනවා :dull::dull: පර්මනට් වගේ නෙමෙයි ආගියු කරන්න බෑ :oo::oo:

    වවුලගේ ගෙදර ගියා වගේ තමයි ඉතින් එල්ලිලා ඉන්න වෙයි අග්රිමන්ට් එකේ හැටියට
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දෙගොල්ලොම දැන ගන්න ඕනේ සර්ව සාධාරණව වැඩ කරන්න. සමාගමත් දැන ගන්න ඕනේ වැඩ කරන සේවකයින්ට නියමිත පරිදි වැටුප් ගෙවන්න. ඒවගේම සේවකයෝත් දැන ගන්න ඕනේ තමන් ලබන වැටුපට වඩා යමක් කරන්න. නැත්නම් තමන් ලබන වැටුප යාදෙන්නේ නැහැ
     
    Similar threads