කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

shenat

Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක

    වීඩියෝවක් මගින් යම් දෙයක් ඔප්පු කල හැකි උනත් වොයිස් මගින් තහවුරු කරගන්න ක්‍රමයක් නැහැ. වොයිස් රෙකොර්ඩ් අධිකරණයට ගියත් පිළිගන්නේ නැහැ.

    අනෙක ඔය හොරෙන් වීඩියෝ කරන ඒවායෙන් යම් දෙයක් අධිකරණයේ ඔප්පු උනත් අවශ්‍යනම් ඔහුට පුළුවන් තමන්ට නොදැනීම වීඩියෝ ගත කරා කියලා වන්දියක් ඉලලා නඩුවක් පවරන්න.

    පාරෙ තියෙන සීසීටීවී වලින් මාව රෙකෝර්ඩ් කරනව කියල නඩුවක් දාන්න පුලුවන් කාට විරුද්දවද? :rolleyes:

    එතකොට හොරෙක් ටත් ඔහොම කරන්න බැරිවෙන්න බෑ නේද? ඌව හොරෙන් රෙකෝර්ඩ් කරා කියල. :shocked:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    පාරෙ තියෙන සීසීටීවී වලින් මාව රෙකෝර්ඩ් කරනව කියල නඩුවක් දාන්න පුලුවන් කාට විරුද්දවද? :rolleyes:

    එතකොට හොරෙක් ටත් ඔහොම කරන්න බැරිවෙන්න බෑ නේද? ඌව හොරෙන් රෙකෝර්ඩ් කරා කියල. :shocked:

    එක තමයි කැමරා තියනවා කියල බෝඩ් ගහල තියෙන්නේ කඩවල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    එක තමයි කැමරා තියනවා කියල බෝඩ් ගහල තියෙන්නේ කඩවල.

    මම ඇහුවෙ පාරෙ තියෙන ඒවා ගැන. කඩේක උනත් ඇතුලෙනෙ නෝටිස් ගහල තියෙන්නෙ. පාරට තියෙන ඒව ගැන පාරෙ බෝර්ඩ් ගහල නෑනෙ. ආණ්ඩුවෙ ආයතන වලින් ගහපුවත් තියෙනවනෙ. අනික එතකොට ගෙවල් වල තියෙන කැමරා පාරට තියෙන ඒවා. හොරෙක්ට ගෙයක් බිඳල සීසීටීවී එකෙන් හොයල ඇල්ලුවම ඒකටත් නඩු දාන්න පුලුවන්ද ඌ නොදැනුවත්ව ඌව වීඩියො ගත කරා කියලා?

    මහ *කන නීතියක්නෙ ඒක. audio + video රෙකෝර්ඩ් කරන්න පුලුවන්. audio වීතරක් රෙකෝර්ඩ් කරන්න බැරිලු. මොලේ පු* තියෙන එවුන් නේ නීති හදනව ඇත්තෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    EPF වලින් නම් බ්රෙන්න කාටවත් බෑ. :no::no:

    මාසා 12න් 12ට සේවකයො මාරු කරකර ඉන්න පුලුවන් :D:D

    එක කරන්නේ නෑ.සේවකයෙක් පුහුණු කරලා ගන්න යන වියදම සහ කාලය අවුරුද්දක වැටුප හා සමානයි, සේවකයා ගත්තට අඩුම අවුරුදු 2ක් 3ක් ඉන්නේ නැත්නම් පට්ට පාඩුවක් වෙන්නේ. සමහර බිස්නස් වලට නම් මේක අදාලම නෑ

    මම දැනට වැඩ කරන තැන අවුරුදු 6ක් විතර ඉදලා වැඩ කරන්නේ
    EPF, ETF නෑ
    ඒත් බොසා හරි හොදයි ඕන වෙලාවක නිවාඩු ගන්න පුලුවන්
    සෙනසුරාදා ඉරිදා නිවාඩු
    Stress එකක් නෑ ඒත් ආනාගතේට ඉතුරුවකුත් නෑ
    මට ලෝන් එකක් වත් ගන්න බෑ EPF කේස් එක නිසා
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    මම ඇහුවෙ පාරෙ තියෙන ඒවා ගැන. කඩේක උනත් ඇතුලෙනෙ නෝටිස් ගහල තියෙන්නෙ. පාරට තියෙන ඒව ගැන පාරෙ බෝර්ඩ් ගහල නෑනෙ. ආණ්ඩුවෙ ආයතන වලින් ගහපුවත් තියෙනවනෙ. අනික එතකොට ගෙවල් වල තියෙන කැමරා පාරට තියෙන ඒවා. හොරෙක්ට ගෙයක් බිඳල සීසීටීවී එකෙන් හොයල ඇල්ලුවම ඒකටත් නඩු දාන්න පුලුවන්ද ඌ නොදැනුවත්ව ඌව වීඩියො ගත කරා කියලා?

    මහ *කන නීතියක්නෙ ඒක. audio + video රෙකෝර්ඩ් කරන්න පුලුවන්. audio වීතරක් රෙකෝර්ඩ් කරන්න බැරිලු. මොලේ පු* තියෙන එවුන් නේ නීති හදනව ඇත්තෙ.

    පාරට cctv හරවන්න තහනම්. අඩුම තරමේ තමන්ගේ ආයතනේ, ගෙදර 2/3 වත් කවර් වෙන විදියට විතරයි හයි කරන්න පුළුවන්. (ම්ම් දන්නා විදියට.)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පාරට cctv හරවන්න තහනම්. අඩුම තරමේ තමන්ගේ ආයතනේ, ගෙදර 2/3 වත් කවර් වෙන විදියට විතරයි හයි කරන්න පුළුවන්. (ම්ම් දන්නා විදියට.)

    Ehema ekakuth thiyenawada bun?
     
    EPF වලින් නම් බ්රෙන්න කාටවත් බෑ. :no::no:

    මාසා 12න් 12ට සේවකයො මාරු කරකර ඉන්න පුලුවන් :D:D

    එක කරන්නේ නෑ.සේවකයෙක් පුහුණු කරලා ගන්න යන වියදම සහ කාලය අවුරුද්දක වැටුප හා සමානයි, සේවකයා ගත්තට අඩුම අවුරුදු 2ක් 3ක් ඉන්නේ නැත්නම් පට්ට පාඩුවක් වෙන්නේ. සමහර බිස්නස් වලට නම් මේක අදාලම නෑ

    8+
     
    මම දැනට වැඩ කරන තැන අවුරුදු 6ක් විතර ඉදලා වැඩ කරන්නේ
    EPF, ETF නෑ
    ඒත් බොසා හරි හොදයි ඕන වෙලාවක නිවාඩු ගන්න පුලුවන්
    සෙනසුරාදා ඉරිදා නිවාඩු
    Stress එකක් නෑ ඒත් ආනාගතේට ඉතුරුවකුත් නෑ
    මට ලෝන් එකක් වත් ගන්න බෑ EPF කේස් එක නිසා

    එහෙම තැනුත් තියද ?
    මොනවා කරන තැනක්ද ?
    එතකොට ඔයාට වෙන තැනකට කවදහරි යනවනම් ඔය හිටපු තැන එක්ස්පීරියන්ස් එක පිලිගන්නවද?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අපි JOB එකකින් අස්වෙනකොට මසකියකට කලින් කියන්න ඕනද ..AGREMENT එකේ විදිහටද කරන්න ඕනේ

    ඔවු එකගතාවය අනුව කටයුතු කරනවා නම් සර්විස් ලෙටර් එක්කම ලස්සනට යන්න පුළුවන්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කොම්පැනි කාරයෝ කොහොමත් ඉතින් උන්ගේ වැඩේ වෙනකන් විතරයි. මම නම් දුන්න එල ගේමක්. අලුත් ජොබ සෙට් උනාට පස්සේ පරණ වැඩ කරපු තැනට රෙසිග්නතිඔන් දුන්නේ නැහැ. medical එකක් දුන්න කකුල කැඩුන කියල. තිබ්බ නිවාඩු ටික එහෙමත් දැම්මම මට මාසෙක පඩිය අවා නිකන්ම. පස්සේ කිව්වා වැඩට එන්නේ නැහැ කියල. ඒ මාසේ මම අලුත් තැන වැඩට ගියා. පඩි දෙකයි. තව හොද පොලු ටිකක් තියල අවේ. කොහොමත් ලක්ෂ 5ක් විතර ප්රෝෆිට්. මම මාස දෙකක් විතර plan කළා වැඩේ.
    කැරි පොන්නය call කර කර කිව්වා වැඩට එන්න කියල. මට ආදරේට නෙවෙයි වෙච්ච පාඩුව පියවගන්න. මම දන්නා වැඩට ගියානම් ඕක පඩි නොදී ගේමක් දෙනවා කියල. උට කලින් මම ගේම ගැහුවා.
    හොද letter එකක් ගත්ත නවතින්න කලින් මාසේ වෙන වැඩකට කියල. එක නිසා මට උන්ගෙන් කිසිම දෙයක් ගන්න ඉතුරු වුනේ නැහැ. තිබ්බ ඔක්කොම අරන් ආව. කොටිම ස්ටේප්ලරේ ගම බෝතලේ පවා අරන් ආව.

    අන්න නියම කොල්ලෙක් :):)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම දැනට වැඩ කරන තැන අවුරුදු 6ක් විතර ඉදලා වැඩ කරන්නේ
    EPF, ETF නෑ
    ඒත් බොසා හරි හොදයි ඕන වෙලාවක නිවාඩු ගන්න පුලුවන්
    සෙනසුරාදා ඉරිදා නිවාඩු
    Stress එකක් නෑ ඒත් ආනාගතේට ඉතුරුවකුත් නෑ
    මට ලෝන් එකක් වත් ගන්න බෑ EPF කේස් එක නිසා

    බොසා හොදයි තව මොනාද පෙන් :rofl::rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    එහෙම තැනුත් තියද ?
    මොනවා කරන තැනක්ද ?
    එතකොට ඔයාට වෙන තැනකට කවදහරි යනවනම් ඔය හිටපු තැන එක්ස්පීරියන්ස් එක පිලිගන්නවද?

    පිලිගන්නවා, වෙන තැනකට EPF අදාලම නෑ

    B කාඩ් එක පුරවනකොට පොඩි කෙස් එකක් එනවා එතකොට සාමාන්‍ය ABH ෆෝම් එකක් පුරවලා අලුත් එකක් විදිහට යන්න කිසි අවුලක් නෑ
     
    Similar threads