වීඩියෝවක් මගින් යම් දෙයක් ඔප්පු කල හැකි උනත් වොයිස් මගින් තහවුරු කරගන්න ක්‍රමයක් නැහැ. වොයිස් රෙකොර්ඩ් අධිකරණයට ගියත් පිළිගන්නේ නැහැ.
අනෙක ඔය හොරෙන් වීඩියෝ කරන ඒවායෙන් යම් දෙයක් අධිකරණයේ ඔප්පු උනත් අවශ්‍යනම් ඔහුට පුළුවන් තමන්ට නොදැනීම වීඩියෝ ගත කරා කියලා වන්දියක් ඉලලා නඩුවක් පවරන්න.
පාරෙ තියෙන සීසීටීවී වලින් මාව රෙකෝර්ඩ් කරනව කියල නඩුවක් දාන්න පුලුවන් කාට විරුද්දවද?

එතකොට හොරෙක් ටත් ඔහොම කරන්න බැරිවෙන්න බෑ නේද? ඌව හොරෙන් රෙකෝර්ඩ් කරා කියල.





