එහෙම කියන්න බෑ. ඔයාට ඒ ලියුම අරගෙන LT යන්න පුළුවන් හැබැයි ලොයර්ට සල්ලි යනවා. මාස තුනක වැටුපත් ගන්න පුළුවන්.
ඔයා වැරැද්දක් කරලා තියනවා අතින් ලියුම බාරදීලා තියෙන්නේ! තමුන් වැඩ කරන කොම්පැනියට උනත් ලියාපදිංචි තැපෑල ඔස්සේ ලියුම් බාර දෙන්න පුරුදු වෙන්න. මට අමතරව ඒ ලියුමේම පිටතක් ඔයාගේ සේවා ස්ථානය තියන ප්‍රදේශයට අදාළ කම්කරු නිලධාරියාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් යවන්න පුරුදු වෙන්න. ඒ තැපැල් කරපු රිසිට් දෙකම ලග තියාගන්න. අනික කොම්පැනියට දාන ලියුමේ යටින් පිටපත් කියලා අදාළ කම්කරු නිලධාරියාගේ නමත් එක්ක කම්කරු කාර්යාලයේ ලිපිනය දාන්න.
දැන් ඉතින් මාස දෙකක් ගෙදර ඉඳල අලුත් ජොබට යන එකයි තියෙන්නේ.![]()

Mey thread eka kiyewwama, mama ipadunu rate upadinna mama kochchara awasanawantha wenna oneda kiala theruna
මේ සමාජය ගොඩක් දූශිත සමාජයක් .සේවකයන්ට/හාම්පුතුන්ට බලු විදිහට සලකලා කර්මයෙන්නම් ගැලවීමක් නෑ .මොන මොන යටිකූට්ටු වැඩ කලත් හෘද සාක්ෂියට හොරෙන් නම් කොරන්න බෑ..
මේ සමාජය ගොඩක් දූශිත සමාජයක් .සේවකයන්ට/හාම්පුතුන්ට බලු විදිහට සලකලා කර්මයෙන්නම් ගැලවීමක් නෑ .මොන මොන යටිකූට්ටු වැඩ කලත් හෘද සාක්ෂියට හොරෙන් නම් කොරන්න බෑ..
මම දන්න අමාත්යන්ශයක වයසක නිලදාරියෙක් හිටියා..මිනිහා පන අදින කාලෙත් කියව කියව හිටියේ
"අද බොස් නෑ හෙට එන්න.අද ඇමතිතුමා නෑ. අද එයා මීටිමක.."
මිනිහා කොරලා තියෙන්නේ බොසාලා හම්බෙන්න එන මිනිස්සුන්ව රස්තියාදු කොරන එක ..අන්තිම මොහොතේ ගොඩක් දරුණු විදිහට පණ ඇදලා තමයි මලේ...
පෞද්ගලික සේවකයා කියන්නේ වහලෙක්.. මොන මොන පඩි ගත්තත් වහලෙක් .රජයේ සේවකයාට මීට වඩා රෑකවරනයක් තියනවා ..මේක පුදුම කරුමක්කාර රටක්.කරුමක්කාර ජාතියක් .මේක නීත්‍යානුකූල වහල්සේවයක් වගෙයි දැනෙන්නේ..
මෙහෙම එක එකාට බාල්දු වෙන් නැති වෘත්තීන් හෝ රෑකියා ක්ශේත්‍ර තියනවනම් කියන්න..

Agreement එකේ කොන්දේසි සාමාන්‍ය නීතිය ඉක්මවා නොයා යුතුයි. කොහොම වුනත් සමහර ආයතන එවැනි කොන්දේසි සේවක ගිවිසුමට එකතු කරලා සේවකයින්ව පස්සේ බය කරගන්නවා ගිවිසුම පෙන්වල. මේකටත් බය වෙන්න දෙයක් නැහැ EPF/ETF නොගෙවන බවට ගිවිසුමේ තිබුනත් උඹ එකට අත්සන් කරලා තිබුනත් ගැටළුවක් නැහැ හාම්පුතා අනිවාර්යෙන් EPF/ETF ගෙවීමට නීතියෙන් බැඳී ඉන්නවා. එක නිසා කම්කරු එකට ගිහින් පැමිණිල්ලක් කලොත් අනිවා EPF/ETF ගන්න පුළුවන්.mekata uththarayak dennakoo...
ot hema kenatama himi deyakමචන් ප්‍රයිවට් එකක සේවකයෙක් ස්තිර වෙනකන් OT නොදී ඉන්න පුලුවන්ද? වෙලාවට අමතරව වැඩ කරත්?
මටත් ඕන බන් ඔය වගේ වැඩක් කරන්න. මම ඇත්තටම ඉස්සර පට්ට අහිංසක එකෙක්. දැන් වැඩකරන ජරා මගුලට ගියාට පස්සේ තමයි මාත් ටික ටික කැරියෙක් වෙන්න පුරුදු උනේ. කොහොමටත් මම කරන job role එක කරන්න පුළුවන් එකෙක් දැනට office එකේ නෑ. අලුතෙන් ආවත් මම උට කියල දෙන්න ඕන මෙතන තියන විදිය. team එකේ ඉන්න එවුනුත් චීත්ත වගේ. මාසෙකින් විතර system එක down වෙලාම යන විදියට ගේමක් ගහල යන්න හිතෙනවා.කොම්පැනි කාරයෝ කොහොමත් ඉතින් උන්ගේ වැඩේ වෙනකන් විතරයි. මම නම් දුන්න එල ගේමක්. අලුත් ජොබ සෙට් උනාට පස්සේ පරණ වැඩ කරපු තැනට රෙසිග්නතිඔන් දුන්නේ නැහැ. medical එකක් දුන්න කකුල කැඩුන කියල. තිබ්බ නිවාඩු ටික එහෙමත් දැම්මම මට මාසෙක පඩිය අවා නිකන්ම. පස්සේ කිව්වා වැඩට එන්නේ නැහැ කියල. ඒ මාසේ මම අලුත් තැන වැඩට ගියා. පඩි දෙකයි. තව හොද පොලු ටිකක් තියල අවේ. කොහොමත් ලක්ෂ 5ක් විතර ප්රෝෆිට්. මම මාස දෙකක් විතර plan කළා වැඩේ.
කැරි පොන්නය call කර කර කිව්වා වැඩට එන්න කියල. මට ආදරේට නෙවෙයි වෙච්ච පාඩුව පියවගන්න. මම දන්නා වැඩට ගියානම් ඕක පඩි නොදී ගේමක් දෙනවා කියල. උට කලින් මම ගේම ගැහුවා.
හොද letter එකක් ගත්ත නවතින්න කලින් මාසේ වෙන වැඩකට කියල. එක නිසා මට උන්ගෙන් කිසිම දෙයක් ගන්න ඉතුරු වුනේ නැහැ. තිබ්බ ඔක්කොම අරන් ආව. කොටිම ස්ටේප්ලරේ ගම බෝතලේ පවා අරන් ආව.
අපෝ ඕන තරම් තියනවා. අපිට තියෙන්නේ ජොබ් එකෙන් එලියට දායි කියල බයක් නෙමෙයි. අපිට ඕන වෙලාවට මාරු වෙලා යන්න බැරි වෙන්න නීති දාන එකයි. අපේ අයින් වෙලා ගියපු එවුන්ට අයේ එන්න කියල අඩනවා HR managerමේ සමාජය ගොඩක් දූශිත සමාජයක් .සේවකයන්ට/හාම්පුතුන්ට බලු විදිහට සලකලා කර්මයෙන්නම් ගැලවීමක් නෑ .මොන මොන යටිකූට්ටු වැඩ කලත් හෘද සාක්ෂියට හොරෙන් නම් කොරන්න බෑ..