කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එහෙම කියන්න බෑ. ඔයාට ඒ ලියුම අරගෙන LT යන්න පුළුවන් හැබැයි ලොයර්ට සල්ලි යනවා. මාස තුනක වැටුපත් ගන්න පුළුවන්.

    ඔයා වැරැද්දක් කරලා තියනවා අතින් ලියුම බාරදීලා තියෙන්නේ! තමුන් වැඩ කරන කොම්පැනියට උනත් ලියාපදිංචි තැපෑල ඔස්සේ ලියුම් බාර දෙන්න පුරුදු වෙන්න. මට අමතරව ඒ ලියුමේම පිටතක් ඔයාගේ සේවා ස්ථානය තියන ප්‍රදේශයට අදාළ කම්කරු නිලධාරියාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් යවන්න පුරුදු වෙන්න. ඒ තැපැල් කරපු රිසිට් දෙකම ලග තියාගන්න. අනික කොම්පැනියට දාන ලියුමේ යටින් පිටපත් කියලා අදාළ කම්කරු නිලධාරියාගේ නමත් එක්ක කම්කරු කාර්යාලයේ ලිපිනය දාන්න.

    දැන් ඉතින් මාස දෙකක් ගෙදර ඉඳල අලුත් ජොබට යන එකයි තියෙන්නේ. :rofl::rofl:

    :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Mey thread eka kiyewwama, mama ipadunu rate upadinna mama kochchara awasanawantha wenna oneda kiala theruna

    :yes:මේ සමාජය ගොඩක් දූශිත සමාජයක් .සේවකයන්ට/හාම්පුතුන්ට බලු විදිහට සලකලා කර්මයෙන්නම් ගැලවීමක් නෑ .මොන මොන යටිකූට්ටු වැඩ කලත් හෘද සාක්ෂියට හොරෙන් නම් කොරන්න බෑ..

    මම දන්න අමාත්යන්ශයක වයසක නිලදාරියෙක් හිටියා..මිනිහා පන අදින කාලෙත් කියව කියව හිටියේ

    "අද බොස් නෑ හෙට එන්න.අද ඇමතිතුමා නෑ. අද එයා මීටිමක.."

    මිනිහා කොරලා තියෙන්නේ බොසාලා හම්බෙන්න එන මිනිස්සුන්ව රස්තියාදු කොරන එක ..අන්තිම මොහොතේ ගොඩක් දරුණු විදිහට පණ ඇදලා තමයි මලේ...

    පෞද්ගලික සේවකයා කියන්නේ වහලෙක්.. මොන මොන පඩි ගත්තත් වහලෙක් .රජයේ සේවකයාට මීට වඩා රෑකවරනයක් තියනවා ..මේක පුදුම කරුමක්කාර රටක්.කරුමක්කාර ජාතියක් .මේක නීත්යානුකූල වහල්සේවයක් වගෙයි දැනෙන්නේ..

    මෙහෙම එක එකාට බාල්දු වෙන් නැති වෘත්තීන් හෝ රෑකියා ක්ශේත්‍ර තියනවනම් කියන්න..:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක

    :yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    :yes::yes::yes:
    තමන්ගෙම දෙයක් හොදට හොයල බලල පටන් ගන්න එක තමයි බන් ඉතින් කරන්න තියෙන්නෙ
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන් ප්‍රයිවට් එකක සේවකයෙක් ස්තිර වෙනකන් OT නොදී ඉන්න පුලුවන්ද? වෙලාවට අමතරව වැඩ කරත්?
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    mekata uththarayak dennakoo...
    Agreement එකේ කොන්දේසි සාමාන්‍ය නීතිය ඉක්මවා නොයා යුතුයි. කොහොම වුනත් සමහර ආයතන එවැනි කොන්දේසි සේවක ගිවිසුමට එකතු කරලා සේවකයින්ව පස්සේ බය කරගන්නවා ගිවිසුම පෙන්වල. මේකටත් බය වෙන්න දෙයක් නැහැ EPF/ETF නොගෙවන බවට ගිවිසුමේ තිබුනත් උඹ එකට අත්සන් කරලා තිබුනත් ගැටළුවක් නැහැ හාම්පුතා අනිවාර්යෙන් EPF/ETF ගෙවීමට නීතියෙන් බැඳී ඉන්නවා. එක නිසා කම්කරු එකට ගිහින් පැමිණිල්ලක් කලොත් අනිවා EPF/ETF ගන්න පුළුවන්.

    නිතිය පිලිගන්නවා සේවකයා සහ හාම්පුතා අතර ගිවිසුමේදී පාර්ශව දෙක සම බිමක සිට මේ ගිවිසුමට එකඟ නොවන බව. එහෙම පුර්වනුමිතියක් තියෙනවා. ඒ කියන්නේ අපි job එකට යනකොට අපිට දෙන employee contract එකේ තියෙන කොන්දේසි ඔක්කොම කියවලා බලල negotiate කරගෙන job එකට යන්න හැකියාවක් සේවකයාට නැහැ කියන එක. ජොබ් එකට යනකොට කොහොමත් හාම්පුතා දෙන එකට අත්සනක් දාන්නම වෙනවනේ. නැතිනම් ජොබ් එක ලැබෙන්නේ නැහැනේ.

    ප. ලි.
    ඉතින් මේ අසමතුලිත බව තුලනය කරන්න තමයි කම්කරු නීතිය තියෙන්නේ. හාම්පුතා ගිවිසුමට මොනවා දැම්මත් ඒ හරහා නීතියෙන් ලබා දී තිබෙන වරප්‍රසාද අඩු කරන්නට හැකියාවක් ඔහුට නැහැ.

    • Love
    Reactions: 333sajith

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අම්මෝ දෙය්යෝ දුන්න වගේ නියම වෙලාවට මම මේ පොස්ට් එක දැක්කේ. මේ දවස් ටිකේම කල්පනා කලේ laborer department එකට යනවද කියල.
    මේකයි ප්‍රශ්නේ. මම වැඩ කරන්නේ ලංකාවේ තියන චාටර්ම management එකක් තියන company එකක්ක. මාව ගන්නකොටම bond එකක් ගැහුවා අවුරුදු 2ක් ඉන්න ඕන කියල. ඇපකාරයෙකුත් sign කරලා. හැබැයි ඒවෙලාවේ lawyer කෙනකේ නම් හිටියේ නෑ. මාස 2ක් ගියාම lawyer කෙනෙක් sign කරලා අර document එකේ copy එකක් ගෙදරට එව්වා. bond එකේ විදියට මම කලින් resign වෙනවා නම් ගානක් ගෙවන්න ඕන. මෙහෙම bond ගහන්න පුලුවන්ද? දැනට 6දෙනෙක් ඔය agreement ගණන් ගන්නේ නැතුව ගියා. සමහරු notice එකක්වත් නැතුව.
    අනිත් ප්‍රශ්නේ මට probation අවුරුද්දක්. තම ඉන්නේ 11වෙනි මාසේ. මම අහල තියනවිදියට probation එකක් තියෙන්න පුළුවන් උපරිම මාස 6යි කියල. මට තවම නිවාඩු නෑ. මාසෙට එක half day එකයි. මට දැන් හොද offer එකක් ඇවිල්ල තියනවා. දැන් resign උනොත් මම කොච්චර කාලයක් notice දෙන්න ඕනද? service appointment letter එකේ විදියට නම් සති 6ක් notice දෙන්න ඕන.
    තව බලු වැඩක් මුන් කරනවා. අපි resignation දීපු ගමන් salary එක hold කරනවා. අයින් වෙලා මාස 2ක් විතර ගියාට පස්සේ තමයි දෙන්නේ. එකත් දවස් 2ක් විතර එන්න කියල රස්තියාදු කරනවා. notice period එකේදී නිවාඩුවක් ගත්තොත් දවස් දෙකක nopay කපනවා. මුන්ට එහෙම කරන්න පුලුවන්ද? මොකද්ද නීතිමය පැත්ත.
    මම කොහොමටත් අර bond එකේ තියන ඒවා නම් ගෙවන්නේ නෑ මැරුවත්. සති 6ක් notice දීලා shape එකේ යන්නද? නැත්තම් අන්තිම දවස වෙනකල් ඉදල salary වැටුන ගමන් resignation එක දීල මාරු වෙන්නද? මොකද සති 6ක් කලින් notice දුන්නම මාස 2ක් පඩි නැතුව ඉන්න වෙනවා.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කොම්පැනි කාරයෝ කොහොමත් ඉතින් උන්ගේ වැඩේ වෙනකන් විතරයි. මම නම් දුන්න එල ගේමක්. අලුත් ජොබ සෙට් උනාට පස්සේ පරණ වැඩ කරපු තැනට රෙසිග්නතිඔන් දුන්නේ නැහැ. medical එකක් දුන්න කකුල කැඩුන කියල. තිබ්බ නිවාඩු ටික එහෙමත් දැම්මම මට මාසෙක පඩිය අවා නිකන්ම. පස්සේ කිව්වා වැඩට එන්නේ නැහැ කියල. ඒ මාසේ මම අලුත් තැන වැඩට ගියා. පඩි දෙකයි. තව හොද පොලු ටිකක් තියල අවේ. කොහොමත් ලක්ෂ 5ක් විතර ප්රෝෆිට්. මම මාස දෙකක් විතර plan කළා වැඩේ.
    කැරි පොන්නය call කර කර කිව්වා වැඩට එන්න කියල. මට ආදරේට නෙවෙයි වෙච්ච පාඩුව පියවගන්න. මම දන්නා වැඩට ගියානම් ඕක පඩි නොදී ගේමක් දෙනවා කියල. උට කලින් මම ගේම ගැහුවා.
    හොද letter එකක් ගත්ත නවතින්න කලින් මාසේ වෙන වැඩකට කියල. එක නිසා මට උන්ගෙන් කිසිම දෙයක් ගන්න ඉතුරු වුනේ නැහැ. තිබ්බ ඔක්කොම අරන් ආව. කොටිම ස්ටේප්ලරේ ගම බෝතලේ පවා අරන් ආව.
    මටත් ඕන බන් ඔය වගේ වැඩක් කරන්න. මම ඇත්තටම ඉස්සර පට්ට අහිංසක එකෙක්. දැන් වැඩකරන ජරා මගුලට ගියාට පස්සේ තමයි මාත් ටික ටික කැරියෙක් වෙන්න පුරුදු උනේ. කොහොමටත් මම කරන job role එක කරන්න පුළුවන් එකෙක් දැනට office එකේ නෑ. අලුතෙන් ආවත් මම උට කියල දෙන්න ඕන මෙතන තියන විදිය. team එකේ ඉන්න එවුනුත් චීත්ත වගේ. මාසෙකින් විතර system එක down වෙලාම යන විදියට ගේමක් ගහල යන්න හිතෙනවා.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    :yes:මේ සමාජය ගොඩක් දූශිත සමාජයක් .සේවකයන්ට/හාම්පුතුන්ට බලු විදිහට සලකලා කර්මයෙන්නම් ගැලවීමක් නෑ .මොන මොන යටිකූට්ටු වැඩ කලත් හෘද සාක්ෂියට හොරෙන් නම් කොරන්න බෑ..

    මම දන්න අමාත්යන්ශයක වයසක නිලදාරියෙක් හිටියා..මිනිහා පන අදින කාලෙත් කියව කියව හිටියේ

    "අද බොස් නෑ හෙට එන්න.අද ඇමතිතුමා නෑ. අද එයා මීටිමක.."

    මිනිහා කොරලා තියෙන්නේ බොසාලා හම්බෙන්න එන මිනිස්සුන්ව රස්තියාදු කොරන එක ..අන්තිම මොහොතේ ගොඩක් දරුණු විදිහට පණ ඇදලා තමයි මලේ...

    පෞද්ගලික සේවකයා කියන්නේ වහලෙක්.. මොන මොන පඩි ගත්තත් වහලෙක් .රජයේ සේවකයාට මීට වඩා රෑකවරනයක් තියනවා ..මේක පුදුම කරුමක්කාර රටක්.කරුමක්කාර ජාතියක් .මේක නීත්යානුකූල වහල්සේවයක් වගෙයි දැනෙන්නේ..

    මෙහෙම එක එකාට බාල්දු වෙන් නැති වෘත්තීන් හෝ රෑකියා ක්ශේත්‍ර තියනවනම් කියන්න..:(
    අපෝ ඕන තරම් තියනවා. අපිට තියෙන්නේ ජොබ් එකෙන් එලියට දායි කියල බයක් නෙමෙයි. අපිට ඕන වෙලාවට මාරු වෙලා යන්න බැරි වෙන්න නීති දාන එකයි. අපේ අයින් වෙලා ගියපු එවුන්ට අයේ එන්න කියල අඩනවා HR manager :rofl::P
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    watina thread ekak. +++

    Machan probation maximum duration eka 1 year da thiyanna puluwan??? Appointment letter eke 6 months kiyala thiyenne. 6 months walin passe Un extend karanawa kiyala Email ekakwat, letter ekakwat dunne na. dan hariyatama 1year 1month work karanawa. thamath permanent letter eka na. loan ekak gannawat mukuth karanna ba.

    me wage welawata monada karanna puluwan??? probation max 1 year kiyana eka labor act eke thiyena eka download karanna link ekak thiyenawanam denna.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    රජයේ ව්‍යාපෘතියක උපදේශන සමාගමක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙකුට EPF/ETF නොගෙවා සිටිය හැකිද? consultancy free එකක් ගෙවනවනම් EPF/ETF නොගෙවා සිටිය හැකිද? Agreementඑකේතියෙනවනම් EPF/ETF ගෙවන්නේ නෑ කියල EPF/ETF නොගෙවා සිටිය හැකිද?
     
    Similar threads