Hoda HR policies thiyena ewayenam ohoma ahanawa adui machan. But magen ahuwoth nam kelinma kiyanawa "Sorry, I can't tell you that" kiyala.
Ubata ehema kiyannama barinam, kata kokiyanawanam kiyapan wena company ekak.
godak welawata yana thana kiyanne last day eke, party eka dawase.
ethakam hitapan yana thana passe kiyannam kiya kiya.
bump
Wali dagena gehin nikan hitiye na.. aluth thenin ahuwama ay ayn une kiala wisthareth kiwwa
Ow same field thama... HR eun nam mama satha 5kata ganan ganne nae
Interview karana unta baya wela dekata nawenneth na
ගොඩක් වෙලාවට මාස 2ක් තමයි නොටිස් පිරියඩ් එක. උබට ඇනුවල් තියෙනවනම් එක අඩු කරන්න පුලුවන්. හිතපන් ඇනුවල් 14ක් තියෙනවා කියලා. එතකොට මාස 2න් වැඩ කරන දවස් 14ක් අඩුකරලා උබට අලුත් එකට ජොයින් වෙන්න පුලුවන්. Resignation letter එකේ හරියට කියපන් අයින් වෙන්නේ මාස 2කින්, අන්තිමට වැඩට එන්නේ ඇනුවල් අඩු කරලා කියලා. නැත්තම් උබට පුලුවන් ඇනුවල් 14 ට සල්ලි ගන්න.
උබට ලොකු අවුලක් නැත්තම් යන තැන කියපන්. මොකද අපි කොහේ ගියත් ටික දවසකින් දැනගන්නවා. පැන පැන කියන්න එපා ඇහුවොත් කියපන්. up to you.
කොච්චර චාටර් උනත් වලි දාගන්නේ නැතුව අයින් වෙයන්, කියපන් වෙන පඩි වැඩි ජොබක් සෙට් උනා කියලා. මොකද උබ service letter, ETF ගන්න ආයේ යන්න ඕනේ. අනික උබ කවදා හරි රට යනවනම් වැඩ කරපු හැම තැනින්ම letterස් ඕනේ. ඉස්සරහට හිතලා වැඩ කරපන්. අනික පස්සේ කාලේක පරන උන්ව වෙන කොම්පැණියක සෙට් වෙන්නත් පුලුවන්. පුලුවන් තරම් ශේප් එකේම අයින් වෙයන්.
ඉස්සර දොළුකන්ද කියල සීන් එකක් තිබ්බලු 1990 ගණන් වල මුල
Yana thana kiyanan epa same field nam company eka HR eka ehama chater nam. Fb eka wath dannath epa. Linkedin dannath epa. company eka ahuwoth boruwak shape eka kiyanna
Permeant wela 6 months walin danna fb,Linkedin ehama
bump
Don't lie. But you also don't need to tell the complete story.
Just tell them you found a more interesting career opportunity somewhere else. And that you are extremely grateful for the experience you received in your current company.
Don't burn bridges.
You never know when you will encounter the same people, same company again.
uththaree saralai ne uba yanna inna company eka nathuwa wena ekak kiyapan
un hoyagen amonawa kalath ubata wadak naa ne uba othanin ayin wennawa ne![]()
මේ අවුරුද්දේ අයින් වෙනවා නම් මේ අවුරුද්දේ ඉතිරි annual leave වලට සල්ලි ගන්න පුලුවන්
ඊට අමතරව ලබන අවුරුද්දේ annual leave වලට ගන්නත් පුලුවන්.
annual leave කියන්නේ වැඩ කරන විට උපයා ගන්න නිවාඩු...
ඒක ගෙවන්නේ කාර්තු ක්‍රමයකටලු.. මමත් වැඩිය දන්නේ නෑ..
මම දන්න කෙනෙක් අයින් වුනා අවුරුද්ද අග මාසයකදී එයාට ඊළඟ අවුරුද්දේ annual leave 14ට සහ අයින් වුන අවුරුද්දේ ඉතිරි වෙලා තියෙන annual leave වලට මුදල් ලැබුනා
තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට..

ප්‍රශ්නයක් තිබුනොත් PM දාල අහන්නම්.
Ai godak ewun kiyanne yana then kıyana epa kiyala? mokakda awula? ehema kelawanna bene ubawa select unata passe. Api mehema hithena eke loku awulak thiyenawa.
ත්‍රෙඩ් එකක් ඕපන් කරහන්කො දැන්මම ඕක දාල බන්..


