කම්පැණියෙන් අයින් වෙන්න උබලා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Hoda HR policies thiyena ewayenam ohoma ahanawa adui machan. But magen ahuwoth nam kelinma kiyanawa "Sorry, I can't tell you that" kiyala.
    Ubata ehema kiyannama barinam, kata kokiyanawanam kiyapan wena company ekak.
    godak welawata yana thana kiyanne last day eke, party eka dawase.
    ethakam hitapan yana thana passe kiyannam kiya kiya.
    Wali dagena gehin nikan hitiye na.. aluth thenin ahuwama ay ayn une kiala wisthareth kiwwa :D

    Ow same field thama... HR eun nam mama satha 5kata ganan ganne nae

    Interview karana unta baya wela dekata nawenneth na
    ගොඩක් වෙලාවට මාස 2ක් තම‍යි නොටිස් පිරියඩ් එක. උබට ඇනුවල් තියෙනවනම් එක අඩු කරන්න පුලුවන්. හිතපන් ඇනුවල් 14ක් තියෙනවා කියලා. එතකොට මාස 2න් වැඩ කරන දවස් 14ක් අඩුකරලා උබට අලුත් එකට ජොයින් වෙන්න පුලුවන්. Resignation letter එකේ හරියට කියපන් අයින් වෙන්නේ මාස 2කින්, අන්තිමට වැඩට එන්නේ ඇනුවල් අඩු කරලා කියලා. නැත්තම් උබට පුලුවන් ඇනුවල් 14 ට සල්ලි ගන්න.

    උබට ලොකු අවුලක් නැත්තම් යන තැන කියපන්. මොකද අපි කොහේ ගියත් ටික දවසකින් දැනගන්නවා. පැන පැන කියන්න එපා ඇහුවොත් කියපන්. up to you.

    කොච්චර චාටර් උනත් වලි දාගන්නේ නැතුව අයින් වෙයන්, කියපන් වෙන පඩි වැඩි ජොබක් සෙට් උනා කියලා. මොකද උබ service letter, ETF ගන්න ආයේ යන්න ඕනේ. අනික උබ කවදා හරි රට යනවනම් වැඩ කරපු හැම තැනින්ම letterස් ඕනේ. ඉස්සරහට හිතලා වැඩ කරපන්. අනික පස්සේ කාලේක පරන උන්ව වෙන කොම්පැණියක සෙට් වෙන්නත් පුලුවන්. පුලුවන් තරම් ශේප් එකේම අයින් වෙයන්.
    ඉස්සර දොළුකන්ද කියල සීන් එකක් තිබ්බලු 1990 ගණන් වල මුල
    Yana thana kiyanan epa same field nam company eka HR eka ehama chater nam. Fb eka wath dannath epa. Linkedin dannath epa. company eka ahuwoth boruwak shape eka kiyanna


    Permeant wela 6 months walin danna fb,Linkedin ehama
    Don't lie. But you also don't need to tell the complete story.

    Just tell them you found a more interesting career opportunity somewhere else. And that you are extremely grateful for the experience you received in your current company.

    Don't burn bridges.

    You never know when you will encounter the same people, same company again.
    uththaree saralai ne uba yanna inna company eka nathuwa wena ekak kiyapan

    un hoyagen amonawa kalath ubata wadak naa ne uba othanin ayin wennawa ne :D
    මේ අවුරුද්දේ අයින් වෙනවා නම් මේ අවුරුද්දේ ඉතිරි annual leave වලට සල්ලි ගන්න පුලුවන්
    ඊට අමතරව ලබන අවුරුද්දේ annual leave වලට ගන්නත් පුලුවන්.
    annual leave කියන්නේ වැඩ කරන විට උපයා ගන්න නිවාඩු...

    ඒක ගෙවන්නේ කාර්තු ක්‍රමයකටලු.. මමත් වැඩිය දන්නේ නෑ..

    මම දන්න කෙනෙක් අයින් වුනා අවුරුද්ද අග මාසයකදී එයාට ඊළඟ අවුරුද්දේ annual leave 14ට සහ අයින් වුන අවුරුද්දේ ඉතිරි වෙලා තියෙන annual leave වලට මුදල් ලැබුනා

    තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට..:love:
    ප්‍රශ්නයක් තිබුනොත් PM දාල අහන්නම්.

    Ai godak ewun kiyanne yana then kıyana epa kiyala? mokakda awula? ehema kelawanna bene ubawa select unata passe. Api mehema hithena eke loku awulak thiyenawa.

    ත්‍රෙඩ් එකක් ඕපන් කරහන්කො දැන්මම ඕක දාල බන්..:yes:
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මමත් මේ ලඟදි අයින් වුණා බන්. හැබැයි මම කිව්වා මීට වඩා හොඳ offer එකක් ලැබුණා කියලා. offer එක කීයද කියල අහපු නිසා ගාන කිව්වා.
    එච්චරයි ...
     
    • Like
    Reactions: NRTG

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ෆලෝ කරපු methods මොනවද?

    ඒ කීවේ බන් අයින්වෙන්න මාසෙකට කලින් කම්පැණියට inform කරන්න ඕනනම් එහෙම කරල හෝ , අද කියල හෙට අයින් වුනා හෝ මොන විදියට හරි අයින් වෙනව නම්,,

    කම්පැණියෙන් resign වුනාට පස්සෙ යන්න ඉන්න කම්පැණි එක ගැන උන් ඇහුවොත් උබ කියනවද?

    නැත්නම් මොනා හරි බොරුවක් කෙලිනවද ?



    ** මට එහෙම කියන්න බයයි බන් , ඉන්න කම්පැණියෙ උන් යන්න ඉන්න එකේ කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගෙන මට කෙලවයි කියල, මොනා හරි බොරු ආරන්චි කියල මට කෙලවයි කියලා..
    මොකද සිංහලුන්ගේ හැටි එහෙමනේ, ඊරිසියයිනෙ එකෙක්ට එකෙක්..

    කම්පැණියෙන් resign වුනාට පස්සෙ යන්න ඉන්න කම්පැණි එක ගැන උන් ඇහුවොත් උබ කියනවද? - කියන්න එපා . අත්දැකීමෙන් කියන්නේ.
     
    • Like
    Reactions: KrishanL89 and Erzo

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    Appointment letter එක අනුව Resignation letter එක දෙන්න. අයින් වෙන්නේ ඔයාට වෙන හොද Offer ලැබුන කියන්න. අවුල් දාගන්න එපා. අයෙමත් කොහොමත් ඔයාට පරණ කොම්පැනි එකට යන්න වෙනවා B-Card ගන්න
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කම්පැණියෙන් resign වුනාට පස්සෙ යන්න ඉන්න කම්පැණි එක ගැන උන් ඇහුවොත් උබ කියනවද? - කියන්න එපා . අත්දැකීමෙන් කියන්නේ.

    උබේ අත්දැකීමත් බෙදාගනින්කො මචන් අපි එක්ක :yes:

    මේකෙම කියහන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    අම්මෝ. වැරදිලාවත් කියන්න එපා. අන්තිමට දෙකම නැති වෙන්න ඉඩ තියෙනව. මොකද මේක ලන්කාව නේ. ඉන්නේ පට්ට කුහක සින්හලු. තමන්ට නැතත් අනිත් එකාට කෙලවෙනවා බලලා සතුටු වෙන්න හරිම ආසයි.
     
    • Like
    Reactions: Erzo

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    yana company eka kiayanna epa. eka eka ewa kiyanna Business ekak podiwata karanawa nathinm nah offer ekak awa (Sales nm inne competitor kenek lagata yanawa kiala ehema kiyanna epa. related nathi ekak kiyanna kiannama onamnm)

    resignation denna oyage appointment letter eka anuwa. probation nm no issues but kiyanna. finance clearance ehema ganna onanm ganna. eka parata yanna epa ehema giyama thama newspaper eke watenne photo ekath ekka meya nah giya ehema
     
    • Like
    Reactions: Erzo

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Yana thana katawath kiyanna epa ban ... Bokke fit ekata unath kiyanna epa... Godak un ahanawa kohetada yanne kiyala "Passe kiyannamkooo"kiyala shape weyan.. (mole tiyena ewun nam ahanneth na yanne kohetada kiyala , mokada kauruth kemati na oka kiyanna)

    Aluth thanata gihillath 2 weeks wath wenakan hamotama kiyanna yanna epa..

    Mokada mage yaluwekta, ohoma kalin kiyala yanna hitapu jon ekak kela una, uth ekka taraha ekek kelamak kiyala..
     
    • Like
    Reactions: Erzo

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙහමයි මචන් උබ අයින් වෙනවා නම් දැන් ඉන්න එකේ notice period එක බලපන්, appointment letter එකේ කියලා ඇති. බොහෝ විට මාස දෙකක් තමා ගොඩක් කම්පනි වල . එහෙම රිසයින් දුන්නෙ නැත්නම් ගොඩක් කම්පනි වල මාස දෙකක වැටුප දෙන්න ඕන/ කපාගන්නවා.

    පුරුද්දක් වශයෙන් කම්පැනි මාරු කරද්දි මාරු වෙලා යන්නෙ මේකට කියලා කියන්න එපා.ඒක නිකන් සැලරි කියන්නෙ නෑ වගේ...

    උබ කියලා තියෙනව වගේ හරි හමන් කම්පැනි එකක් නම් කවදාවත් කරන්ට් වර්ක් කරන කම්පැනි එකෙන් ඔෆිසියලි රෙෆ්‍රල් ගන්නෙ නෑ,ඒත් ඉතින් උබෙදැන් ඉන්න එකේ ඉදන් යන්න ඉන්න එකට ගියපු එකෙක් ඉන්නවානම් උගෙන් පොඩ්ඩ්ක් අහලා බලනවා off the book ..
     
    • Like
    Reactions: Erzo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    ෆලෝ කරපු methods මොනවද?

    ඒ කීවේ බන් අයින්වෙන්න මාසෙකට කලින් කම්පැණියට inform කරන්න ඕනනම් එහෙම කරල හෝ , අද කියල හෙට අයින් වුනා හෝ මොන විදියට හරි අයින් වෙනව නම්,,

    කම්පැණියෙන් resign වුනාට පස්සෙ යන්න ඉන්න කම්පැණි එක ගැන උන් ඇහුවොත් උබ කියනවද?

    නැත්නම් මොනා හරි බොරුවක් කෙලිනවද ?



    ** මට එහෙම කියන්න බයයි බන් , ඉන්න කම්පැණියෙ උන් යන්න ඉන්න එකේ කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගෙන මට කෙලවයි කියල, මොනා හරි බොරු ආරන්චි කියල මට කෙලවයි කියලා..
    මොකද සිංහලුන්ගේ හැටි එහෙමනේ, ඊරිසියයිනෙ එකෙක්ට එකෙක්..

    උබ කියන්න ඕනිම නෑ. අනික ඉතින් resign අඩබෙර ගහ ගහ දෙන්න එපා. අදාල එකාට විතරක් දීල යන්න සතියක් වගේ තියල සෙට් එකේ උන්ට කියන්න. මේ තැන සීක්‍රට් මේ තැන තියල අලුත් තැනට යන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Erzo

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මාසෙකට කලින් කම්පැණියට inform
    Agreement eke nedda?

    එක ගැන උන් ඇහුවොත් උබ කියනවද?
    Ona na, Kemati nettm.
    එකේ කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගෙන මට කෙලවයි
    Yana tena, HR parana ekata gani bn :baffled:
     
    • Like
    Reactions: Erzo