කම්පියුටර් එක රෙකෝඩ් කරමු(screen recorder)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කම්පියුටර් එක රෙකෝඩ් කරමු(screen recorder)

    Total Screen Recorder

    screenshot.jpg


    මේකෙන් අපේ පරිඝනකයේ වෙනදේ වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරන්න පුළුවන්,

    ►ඒක වින්ඩෝ එකක්,
    ►එකතරා වෙන්කරන ලද කොටසක්
    ►full screen එකම, වුනත් රෙකෝඩ් වෙනවා..

    එක ක්ලික් එකෙන් වැඩේ කරන්න පුළුවන් හරිම පහසුයි.

    ගේම් එකක්, වීඩියෝ චැට් එකක්, ඔන්ලයින් වීඩියෝ එකක් උනත් සවුන්ඩ් එක්කම රෙකෝඩ් වෙනවා..

    ටයිමින් කරලා උනත් රෙකෝඩ් එක පටන්ගන්න පුළුවන්..


    අරගෙන බලන්න...

    Code:
    http://hotfile.com/dl/61223807/b3477b1/BananaShare.Org.Total_Screen_Recorder_Gold_1.5.by.killeeeeer.rar.html
    
    http://rapidshare.com/files/412178826/BananaShare.Org.Total_Screen_Recorder_Gold_1.5.by.killeeeeer.rar