සෙවනගල කහ පැකට් එක

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    ගුලිවලට ඔලුව මඥං වෙනව

    මෝල අවුස්ස ගන්න වැඩේට බෝතලේ තමා හොද, වරකට හැන්දෙන් තලියක් කනව, ගෑනිටත් කවල
    ඊට පස්සෙ පැයක් විතර දෙන්නට දෙන්න මූණ බලාගෙන ඉන්නව.. ඊට පස්සෙ දෙන්නගෙ චූ දෙක අල්ල අල්ල ඉන්නව.. වෙනදට වඩා වෙනසක් සංවේදනයක් දැනෙන්න ගන්නව අල්ලනකොට. පැය දෙකක් විතර යද්දි වැඩේ නැගල යයි
    Uba kohmda ow danne
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Uba kohmda ow danne
    ගුලියක් කාල බැලුවනෙ මම
    දවස් තුනක් කෑව
    ආයෙ කෑවෙ නෑ බං

    මං ගුලියක් ගන්න සිංහල බේත් බඩු කඩේකට ගියාම ඒ මනුස්සය කිව්ව ගුලි කන්න එපා. ඒවට අනං මනං දානව කියල. බෝතලේ ගන්න කිව්ව 2500 ක් වෙනව කියල
    මං පස්සෙ එන්නං කියල ගියා
    ඊට පස්සෙ වෙන කඩේකින් ගුලියක් ගත්ත

    පැකට් එකේ ගහල තියෙනව ගුලියෙන් බාගයක් කන්න කියල සැරේකට

    කාල මම බලං හිටිය පැයක් විතර මොකුත් නෑ වෙනසක්
    ඉතුරු බාගෙත් කෑව. පට්ට රහයි බං කැවෙනව නිකම්ම මටනං කටේ තියං ඉන්න බෑ

    අම්මට සිරි ටිකකින් තමා වැඩේ පත්තු වුණේ. සිහිකල්පනාව නැතුව ගියා... :baffled:

    මං කාමරේ අස්සටම වෙලා හිටිය පියවි සිහිය එනකං. අම්මට අහු වෙයි කියල :lol:

    ඊට පස්සෙ කාපු ගුලි දෙකට එහෙම වුනේ නෑ

    හැබැයි ගුලියක් කාල බිජ්ජ අල්ලනකොට හෙන අමුතුයි බං
    මෝල ටිකක් වැඩි වෙනව තමා
     
    Tho geniyek ekka dapu eka eka gana ahuwe
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගුලි කන්නෙ නැතුව අර බෝතලේ ගනින්,
    ගුලි වලට අනං මනං දානවලු ඔලුව විකාර වෙන්න..
    වයිෆ්ටත් දීල උඹත් කාල සෙල්ලමක් දාල බලපං
    එහෙනම් මේක තමයි අනුරාධයා කිරිය පුරා මොංගල් ත්‍රෙඩ් දාන්න හේතුව 😁🤔🤔
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මට නම් ගුලි කන එක එපා උනා ටිකක්.

    සතියකට සැරයක් වගේ විතරක් කන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න w
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ගුලි කියන්නේ ආගමක් මචං. ආටිගල එකත් පට්ට. ආටිගල එකක් උදේ කාලා හවස් වෙනකන් track වෙලා හිටිය මමයි කොල්ලො දෙන්නෙකුයි. අපි කෑවා කෑවා සාගතයක් තිබ්බා වගේ.

    ඔය සෙවනගල එක milkshake හදල බිව්වේ. බොනවට වඩා නම් ආතල් බං
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මට නම් ගුලි කන එක එපා උනා ටිකක්.

    සතියකට සැරයක් වගේ විතරක් කන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න w
    බැලුවට අන්තිමට මුකුත් මතක නෑ.අතේ ගහන්න නම් මරු වැල බල බල

    බැදපු එවුන් නොනා එක්ක කාලා බලන්න ආස හිතෙයි
    ------ Post added on Jan 21, 2026 at 12:30 PM
     
    • Like
    Reactions: ExamHe

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පොලිසියෙන් අල්ලනවා බන් ඔවා.

    මෝධක කියන්නේ ඔවාට නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    පොලිසියෙන් අල්ලනවා බන් ඔවා.

    මෝධක කියන්නේ ඔවාට නේ
    ඒ ඉස්සර දැන් තහනම් නෑ.උසාවි නියෝගෙකින් තහනම අයින් උනා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    බැලුවට අන්තිමට මුකුත් මතක නෑ.අතේ ගහන්න නම් මරු වැල බල බල

    බැදපු එවුන් නොනා එක්ක කාලා බලන්න ආස හිතෙයි
    ------ Post added on Jan 21, 2026 at 12:30 PM
    දැන් තියෙන ඒවාට නිදිමත එනවා බන් මාර විදියට. බාගයක් වගේ කෑවම ශේප්. සෙක්ස් කරද්දි හොදයි
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඒ ඉස්සර දැන් තහනම් නෑ.උසාවි නියෝගෙකින් තහනම අයින් උනා.
    Kawadda mama daekks නිව්ස් රිපෝට් එකෙන් මොධක යටතේ අල්ලලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කාමේශ්වරී රසායන 250ග්‍රෑම් බෝතලයක් අරන් බාගයක් කෑවා..
    පොඩි කික් එකක් තිබ්බා ටික වෙලාවකින් නැති උනා 🤔
    මොකක්ද බන් ඕකේ හොඳ එක..
    පයියක් න්ගිනවා කියලා දුන්නේ අන්තිමට් මෙලෝ හුට්ටක් නෑ 🤣
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    Kawadda mama daekks නිව්ස් රිපෝට් එකෙන් මොධක යටතේ අල්ලලා
    දැන් අවුරුදු හතරකට වැඩි.ගුලි තිබ්බා කියලා එකෙක්ව පොලිසියෙන් උසාවි දාලා උසාවියෙන් තමා තින්දුව දුන්නේ ගුලි තහනම් නෑ කියලා ඒකයි දැන් බෙහෙත් කඩවල එලිපිටම විකුනන්නේ
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    බැලුවට අන්තිමට මුකුත් මතක නෑ.අතේ ගහන්න නම් මරු වැල බල බල

    බැදපු එවුන් නොනා එක්ක කාලා බලන්න ආස හිතෙයි
    ------ Post added on Jan 21, 2026 at 12:30 PM
    Khenthee bn ganne
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    දැන් අවුරුදු හතරකට වැඩි.ගුලි තිබ්බා කියලා එකෙක්ව පොලිසියෙන් උසාවි දාලා උසාවියෙන් තමා තින්දුව දුන්නේ ගුලි තහනම් නෑ කියලා ඒකයි දැන් බෙහෙත් කඩවල එලිපිටම විකුනන්නේ
    පොලිසිය අල්ලනවා බන්. අපේ ගාව ආයුර්වේද prescription එකක් ඕනේ බිල් එක් ඕනේ සන්තකයේ තියා ගන්නවා නම්.