කම්පියුටර් එක රෙකෝඩ් කරමු(screen recorder)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලස් ... රෙකෝර්ඩ් වෙන එව්වා උඹට එන්නේ නෑ නේද ?? (විහිලුවට කිව්වේ හොඳේ) .. යූස් ෆුල් මචන් !! :D REP+
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එලස් ... රෙකෝර්ඩ් වෙන එව්වා උඹට එන්නේ නෑ නේද ?? (විහිලුවට කිව්වේ හොඳේ ).. යූස් ෆුල් මචන් !! :D

    උඹ රෙකෝඩ් කරන ඒවා විතරක් එන විදිහට ඕක තියෙන්නේ...
    ගෑණු ළමයි චැට් කරන ඒවා ටික රෙකෝඩ් කරපන් හොඳේ.....!:yes::yes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ රෙකෝඩ් කරන ඒවා විතරක් එන විදිහට ඕක තියෙන්නේ...
    ගෑණු ළමයි චැට් කරන ඒවා ටික රෙකෝඩ් කරපන් හොඳේ.....!:yes::yes:;)

    ඔව් ඔව් මම බැලුව ඉන්ස්ටෝල් කරනකොට ෆයර් වොල් එක දිහා ... කේක් කඩෙන් ඉන්බවූන්ඩ් එකක් ආවා.. පව් නිසා ඇලෝ කරා... :lol: දෙන්නම් කෝ ජම්බු කිව්වා දැන් හිටු කියල රෙකෝඩ් කරන්න ඕන .. :yes:
     
    • Like
    Reactions: migaramk

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් ඔව් මම බැලුව ඉන්ස්ටෝල් කරනකොට ෆයර් වොල් එක දිහා ... කේක් කඩෙන් ඉන්බවූන්ඩ් එකක් ආවා.. පව් නිසා ඇලෝ කරා... :lol: දෙන්නම් කෝ ජම්බු කිව්වා දැන් හිටු කියල රෙකෝඩ් කරන්න ඕන .. :yes:

    හොඳ ඒවා ටිකක් රෙකෝඩ් කරපන්.....:):):)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,300
    113
    me soft aka man thamai migara ayyagen mulin elluweeeeeeee...........elathamai ayeeeeeeeeeee..................