කම්පියුටර් හෙල්ප්
මචන්ල මම PC එක ගලවල, RAM එකකත් නිකන් ගලවල හුලන් පාරක් අල්ලල assemble කෙරුව දැන් computer එක ඔන් කලාම no signal කියන message එක එනවනෙ? මේකට මොකද කරන්නෙ?
ප්ලීස් හෙල්ප්
Rep+ for bumps & comments.

adata rep iwarai