කම්පියුටර් හෙල්ප්

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
කම්පියුටර් හෙල්ප්

මචන්ල මම PC එක ගලවල, RAM එකකත් නිකන් ගලවල හුලන් පාරක් අල්ලල assemble කෙරුව දැන් computer එක ඔන් කලාම no signal කියන message එක එනවනෙ? මේකට මොකද කරන්නෙ?

ප්ලීස් හෙල්ප් :(

Rep+ for bumps & comments. :lol:
 

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Mother board eke light eka paththu wenawa, Computer eke pitin thiena red & blue boot wenakota paththu wela blue light eka digatama thienawa.
 

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    apahu mula idalama galawala. parissamen nawatha piliwelata hi karanna. cmos btry eka remove karala bios clean karalama nawatha set karanna
     
    • Like
    Reactions: Janith1994

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :lol:මටත් ඕක වෙලා තියෙනවා.මොකක්හරි වයර් එකක් ගැලවිලා ඇති.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Ram eka baby cologne walin pihadapan.(wadina tika vitharai pihadanna ona.)
    wadina kanuwa athulath pihadapan ,ekata nam baby cologne danna epa.
    ( hulan alluwaham owa athule thawa duvili ynawa. ekai wenne )

    ita passe gahala balapan. ethakota hari yavi.
    Hari giye nethoth power supply eke thamai awula thiyenne.( power supply eka weda kalath,eke awulak thiyenna puluwan ) .
    athul power supply ekak danna wevi.


    11.gif
     
    Last edited:
    • Like
    Reactions: Janith1994

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොඳ වැඩේ පණ්ඩිත වැඩ කරන්ඩ යනවට.
    (තාම හරි ගියේ නැද්ද?)
     
    • Like
    Reactions: Janith1994

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩි හොද කලාම කෙලවෙනවා..:lol:
    කුනු වැදිලා චාටර් වෙලා තියෙද්දි කිසි අවුලක් නෑ බබා වගේ වැඩ..:nerd:
    VGA ස්ලොට් එකේ ඩස්ට් එක හිර වෙලා ඇති බං..:yes:

     
    • Like
    Reactions: Janith1994

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ram eka galawala apahu poddak clone tikak dala pihidala Ram eka gahanna hiyena anik socket ekata gahala balapan,Ram eka wada nathi nisai display enne nathuwa atte.PC eka on wenawa ne?ram eka galawala apahu Gahapan
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මචන්ල මම PC එක ගලවල, RAM එකකත් නිකන් ගලවල හුලන් පාරක් අල්ලල assemble කෙරුව දැන් computer එක ඔන් කලාම no signal කියන message එක එනවනෙ? මේකට මොකද කරන්නෙ?

    ප්ලීස් හෙල්ප් :(

    Rep+ for bumps & comments. :lol:

    ram eka anith port ekata gahala balanna
     
    • Like
    Reactions: Janith1994