කම්පුටර් ගැන දන්න උන් වරෙන්.

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේකයි සීන් එක.මම හෙට Gigabyte B550 motherboard එකක් ගන්න හිටියේ Ryzen 5 5600 pro එකක් ගහලා.දැන් තමා දැනගත්තේ මදර්බෝඩ් එකේ ඔන්බෝඩ් ග්‍රැෆික් නෑ කියලා.RTX කාඩ් එක ගන්නකන් මට පොඩි vga එකක් ගහන්න ඕන මොන වගේ එකක්ද සෙට් වෙන්නේ.ගාන උපරිම අඩු එකක් කියපන් වැඩ කරන.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පොඩි GPU ගන්න සල්ලි වියදම් කරන්න එපා.
    එක්කෝ Ryzon X xxxxG එකකට යන්න නැත්නම් intel එකක් ගන්න.
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    පොඩි GPU ගන්න සල්ලි වියදම් කරන්න එපා.
    එක්කෝ Ryzon X xxxxG එකකට යන්න නැත්නම් intel එකක් ගන්න.
    He had already bought the cpu
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    දැන් තමා දැනගත්තේ මදර්බෝඩ් එකේ ඔන්බෝඩ් ග්‍රැෆික් නෑ කියලා
    Processor eke thama onboard graphics tiyenne . Ube processor (CPU) eke no graphics.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    පොඩි GPU ගන්න සල්ලි වියදම් කරන්න එපා.
    එක්කෝ Ryzon X xxxxG එකකට යන්න නැත්නම් intel එකක් ගන්න.
    Intel මේ ගනන් වලට තියෙන්නේ i5 10400f , 11400f. ඒවා perform කරන්නේ නෑ ryzen 5 5600 තරම්.මම මේ රුපියල් 5000 ට වගේ එකක් බලන්නේ.GT 6** ගනන් ඒවා තියනවා ඔය ගානට. ඒකක් ගහනවා.