කම්මැලිකම නැති කරගන්න...........

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කම්මැලි කම ඇතිවෙන්නෙ ඇයි කියල හොයාගන්න. හොයාගෙන ඒක නැති කරන්න එතකොට කම්මැලි කම ඉබේම නැති වෙනව.
    උදාහරණයක් විදිහට ගල් වලට කම්මැලි නෑ. මොකද ඒවට පණ නැති නිසා. උඹටත් පණ නැති වුනා නං ඒ කියන්නෙ නිකංම කම්මැලි කම නැති වෙනව :yes: ඒ කියන්නෙ කරන්න තියෙන්නෙ මැරෙණ එක :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :cool: :yes: nice argument
     
    කම්මැලි කම ඇතිවෙන්නෙ ඇයි කියල හොයාගන්න. හොයාගෙන ඒක නැති කරන්න එතකොට කම්මැලි කම ඉබේම නැති වෙනව.
    උදාහරණයක් විදිහට ගල් වලට කම්මැලි නෑ. මොකද ඒවට පණ නැති නිසා. උඹටත් පණ නැති වුනා නං ඒ කියන්නෙ නිකංම කම්මැලි කම නැති වෙනව :yes: ඒ කියන්නෙ කරන්න තියෙන්නෙ මැරෙණ එක :)

    අනේ මංදා ඕක හොයන්න ගිහින් පිස්සු නොහැදුනොත් ඇති...
    සමහර වෙලාවට කන්නත් කම්මැලී..... වෙලාවට කන්නෙත් නෑ දැං ගොඩක් වෙලේට
     
    මැරෙන්න බෑ පිස්සුද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනේ මංදා ඕක හොයන්න ගිහින් පිස්සු නොහැදුනොත් ඇති...
    සමහර වෙලාවට කන්නත් කම්මැලී..... වෙලාවට කන්නෙත් නෑ දැං ගොඩක් වෙලේට

    උබට depression වගේ හැදීගෙන එන්නේ එහෙනම්,,,
    ව්‍යායාම කරපන්... :yes: