Get out of your room
පැළ වවන්න

ඒ කියන්නෙ කරන්න තියෙන්නෙ මැරෙණ එක 
කම්මැලි කම ඇතිවෙන්නෙ ඇයි කියල හොයාගන්න. හොයාගෙන ඒක නැති කරන්න එතකොට කම්මැලි කම ඉබේම නැති වෙනව.
උදාහරණයක් විදිහට ගල් වලට කම්මැලි නෑ. මොකද ඒවට පණ නැති නිසා. උඹටත් පණ නැති වුනා නං ඒ කියන්නෙ නිකංම කම්මැලි කම නැති වෙනවඒ කියන්නෙ කරන්න තියෙන්නෙ මැරෙණ එක
nice argumentකම්මැලි කම ඇතිවෙන්නෙ ඇයි කියල හොයාගන්න. හොයාගෙන ඒක නැති කරන්න එතකොට කම්මැලි කම ඉබේම නැති වෙනව.
උදාහරණයක් විදිහට ගල් වලට කම්මැලි නෑ. මොකද ඒවට පණ නැති නිසා. උඹටත් පණ නැති වුනා නං ඒ කියන්නෙ නිකංම කම්මැලි කම නැති වෙනවඒ කියන්නෙ කරන්න තියෙන්නෙ මැරෙණ එක
කම්මැලි කම ඇතිවෙන්නෙ ඇයි කියල හොයාගන්න. හොයාගෙන ඒක නැති කරන්න එතකොට කම්මැලි කම ඉබේම නැති වෙනව.
උදාහරණයක් විදිහට ගල් වලට කම්මැලි නෑ. මොකද ඒවට පණ නැති නිසා. උඹටත් පණ නැති වුනා නං ඒ කියන්නෙ නිකංම කම්මැලි කම නැති වෙනවඒ කියන්නෙ කරන්න තියෙන්නෙ මැරෙණ එක
අනේ මංදා ඕක හොයන්න ගිහින් පිස්සු නොහැදුනොත් ඇති...
සමහර වෙලාවට කන්නත් කම්මැලී..... වෙලාවට කන්නෙත් නෑ දැං ගොඩක් වෙලේට

![]()
nice argument

මැරෙන්න බෑ පිස්සුද

උබට depression වගේ හැදීගෙන එන්නේ එහෙනම්,,,
ව්‍යායාම කරපන්...![]()