office එකේ බලන්න බැහැ උඹල ෂුවර් නැහැ මොනවා එය්ද දන්නේ නැහැ ඕව ගහලා ගෙදර ගිහින් බලන්නම්
යකෝ හමයිනි කියන්නෙ Harry Potter එකේ ඉන්න මායාකාරියක්
ජරා දේවල් නෑ
ඒක පොඩි ලමයින්ගෙ කතාවක්. Wikipedia එකේ ගහල බලපංකො ඔච්චර භය නං ඒකෙ නරක දේවල් දාන්නෑනෙ 

අඩෝ මාත් එයාට කැමතියි
මිනිස්සු කොහොමද බං මේගොල්ලන්ට වඩා අනර්කලීල ලස්සනයි කියන්නෙ
![]()

Hermione ලස්සනයි තමයි. අපේ උන්වගේ චා නැ ............![]()

කවුද යකෝ අනර්කලී ලස්සනයි කිව්වා හිපාටුවා!![]()

යකෝ හමයිනි කියන්නෙ Harry Potter එකේ ඉන්න මායාකාරියක්
ජරා දේවල් නෑ
ඒක පොඩි ලමයින්ගෙ කතාවක්. Wikipedia එකේ ගහල බලපංකො ඔච්චර භය නං ඒකෙ නරක දේවල් දාන්නෑනෙ
![]()
අඩෝ මාත් එයාට කැමතියි
මිනිස්සු කොහොමද බං මේගොල්ලන්ට වඩා අනර්කලීල ලස්සනයි කියන්නෙ
![]()

මුගේ වල් හිත බලපල්ලකෝ...![]()

වල් හිත කාගේද දන්නැ... වල්කවිය ...........![]()

යකෝ හමයිනි කියන්නෙ Harry Potter එකේ ඉන්න මායාකාරියක්
ජරා දේවල් නෑ
ඒක පොඩි ලමයින්ගෙ කතාවක්. Wikipedia එකේ ගහල බලපංකො ඔච්චර භය නං ඒකෙ නරක දේවල් දාන්නෑනෙ
![]()
කාගෙද ඉතිං... බොගේ තමයි.... දත් මාමා කිව්වනෙ මට කරැට්ටුව...![]()

Harry Potter බැලුව නම් මතකය් ඒත් ඔහොම කෙනෙක් මතක නැහැ .මේකේ කට්ටිය දාන ලින්ක් office එකේ ඕපන් කරල දෙතුන් සැරයක් රෙදි ගැලවුන ඒකය් කිව්වේ

mama poddak parissam wenna oka kolu karayaකාගෙද ඉතිං... බොගේ තමයි.... දත් මාමා කිව්වනෙ මට කරැට්ටුව...![]()

මේක තමා මාත් බැලුවේ ...........මට මතකත් නෑනේ....
![]()

mama poddak parissam wenna oka kolu karaya![]()

මිනිස්සු ටික අවුල් නේඅපි දෙන්නගෙ අදහස් ගැලපෙනව කියල ඔයාට හිතෙන්නැද්ද ?
![]()