කම්මැලිනේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා​
    තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..​
    කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා​
    නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං​

    ​
    ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..​
    පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...​
    තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්​
    මං කඩෙන් බලන්න ආවෙමි..​

    ​
    ආඬවනේ.. ඇයි ද මේ...​

    ​
    සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ​
    මා දිහා බලන්න ලෙච්චමී...​
    ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා​
    තල් වැටෙන් එබීල බලමිනා...​

    ​
    අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්​
    එන තුරා ම ඉන්නෙ රත්තරං...​
    ආඬවනේ... ඇයි ද මේ...​
    සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ​
    මා දිහා බලන්න ලෙච්චමී..​
     
    • Like
    Reactions: sayo

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    19702920_10155519114814700_5153562882871104614_o_zpsuvvinjzx.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,872
    21,211
    113
    adala nene
    හපෝ කොට එක්ක වැඩ කරනවට වඩා හොදයි වහ කනවා. එක සැපයි. මට තේරුණා උ එන්නේ හොදකට නෙවේ කියල. පැදුරටත් නොකිය ගිය දුවල බන්. අයියෝ ටල්ලි.......:lol::lol::lol::lol:
    :lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිදහේ නිදාගන්නවත් දෙන්නේ නෑ මේ මිනිස්සු පොටෝ ගහනවනේ :baffled: ​

    nice photos :)




    Kammali sayo.... :(

    Rep

    ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා​
    තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..​
    කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා​
    නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං​

    ​
    ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..​
    පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...​
    තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්​
    මං කඩෙන් බලන්න ආවෙමි..​

    ​
    ආඬවනේ.. ඇයි ද මේ...​

    ​
    සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ​
    මා දිහා බලන්න ලෙච්චමී...​
    ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා​
    තල් වැටෙන් එබීල බලමිනා...​

    ​
    අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්​
    එන තුරා ම ඉන්නෙ රත්තරං...​
    ආඬවනේ... ඇයි ද මේ...​
    සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ​
    මා දිහා බලන්න ලෙච්චමී..​






    :cool::cool::cool: