මරු සත්තු ටික නම්..
43+
මිනිස්සු ටික අවුල් නේ
අපි දෙන්නගෙ අදහස් ගැලපෙනව කියල ඔයාට හිතෙන්නැද්ද ? 
මරු සත්තු ටික නම්..
43+
අපි දෙන්නගෙ අදහස් ගැලපෙනව කියල ඔයාට හිතෙන්නැද්ද ? 
ගැනුයි පූසොයි අතර සම්බන්දේ මොකක්ද හැබැට. ඔනා වෙලාවක යුටියුබ් එකේ කැට් විඩියොස්..



මිනිස්සු ටික අවුල් නේඅපි දෙන්නගෙ අදහස් ගැලපෙනව කියල ඔයාට හිතෙන්නැද්ද ?
![]()

උඹේ අදහස් තව කාගෙ හරි අදහස් එක්ක ගැලපුනා වගේ මතකය්![]()
දැන් හරියන්නෑ
ඌ කිව්ව අනර්කලී හමයිනිට වඩා ලස්සනයි කියල
මං දැන් ඌත් එක්ක තරහයි 
KasunKDP එක්කද ?දැන් හරියන්නෑ
ඌ කිව්ව අනර්කලී හමයිනිට වඩා ලස්සනයි කියල
මං දැන් ඌත් එක්ක තරහයි
![]()
ඔව් ඔව් කව්ද බන් හමයිනි කියන්නේ අදය් ඇහුවෙත්
Hermione Jean Granger ?
අපෝ උඹලව ආශ්‍රය කරන්නවත් හොඳ නෑ
Google Images වල ගහල බලන්න
අරූ ඔහොම්මම කිව්වනෙ
අනර්කලී ඔයිටත් වඩා ලස්සනයි කිව්ව
හර්මයනිව දන්නෑ ?Hermione Jean Granger ?
අපෝ උඹලව ආශ්‍රය කරන්නවත් හොඳ නෑ
Google Images වල ගහල බලන්න
අරූ ඔහොම්මම කිව්වනෙ
අනර්කලී ඔයිටත් වඩා ලස්සනයි කිව්ව
![]()





Hermione ලස්සනයි තමයි. අපේ උන්වගේ චා නැ ............![]()
මට එදා නං අරූව කන්න තරම් කේන්ති ආව 
මෙන්න මිනිස්සුමට එදා නං අරූව කන්න තරම් කේන්ති ආව
![]()





හර්මයනිව දන්නෑ ?Hermione Jean Granger ?
අපෝ උඹලව ආශ්‍රය කරන්නවත් හොඳ නෑ
Google Images වල ගහල බලන්න
අරූ ඔහොම්මම කිව්වනෙ
අනර්කලී ඔයිටත් වඩා ලස්සනයි කිව්ව
![]()
මන්නම් කැමතිම AnnaSophia Robbට පට්ට කෙල්ලෙක්. සුපිරි....![]()
අඩෝ මාත් එයාට කැමතියි
මිනිස්සු කොහොමද බං මේගොල්ලන්ට වඩා අනර්කලීල ලස්සනයි කියන්නෙ 