
)
)පාඩම් කරන්න පට්ට කම්මැලියි බන්.පාඩම් කරන ඒවත් වැඩිවෙලා මතක හිටින්නෙ නෑ.දවස පුරා ෆිල්ම් tvseries බලන්නමයි හිතෙන්නෙ.මේකට මොකද කරන්නේ.?
mokka da exam eka ?
make a list what topic to study first , දවස පුරා ෆිල්ම් tvseries බලන ගමන්
target
1st week -> 1 hour study per day (rest of the day දවස පුරා ෆිල්ම් tvseries බලන්න)
2nd week -> 2 hour study per day (rest of the day දවස පුරා ෆිල්ම් tvseries බලන්න)
increase the time as you're wish
exam date ? set ekak nadda set wela study karanna![]()
Illumination පොඩ්කාස්ට් Procastination Episod එක අහපන්