කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    කම්මැලි වෙලාවට බලන්න හොඳ කෙටි චිත්‍රපට තියෙන ඒවා මේකේ දාපන්.

    මේ මම ලඟදි බලපු ලස්සන ආදර්ශමත් කෙටි චිත්‍රපටයක්.

    උඹලත් බලපු ලස්සන ඒවා මෙතන දාපන්. කම්මලි වේලාවට මේ ත්‍රෙඩ් එක පැත්තේ ඇවිත් බලල යන්නත් අමතක කරන්න එපා.. :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    Aftermath

    Top-10-Porn-Aftermath.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    කම්මැලි වෙලාවට බලන්න හොඳ කෙටි චිත්‍රපට තියෙන ඒවා මේකේ දාපන්.

    මේ මම ලඟදි බලපු ලස්සන ආදර්ශමත් කෙටි චිත්‍රපටයක්.

    උඹලත් බලපු ලස්සන ඒවා මෙතන දාපන්. කම්මලි වේලාවට මේ ත්‍රෙඩ් එක පැත්තේ ඇවිත් බලල යන්නත් අමතක කරන්න එපා.. :yes:

    Uba Ho Gana Pokuna baluwada?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    මේක නම් සුපිරියි බන්. මුන්ට කොහෙන් එන අදහස්ද මන්ද බන්.
    11.gif

    මට මේක තේරුනේ නෑනෙ බන්. ඇයි අරූ පිහියක් දික් කරන් ආවේ?
    ඌ හොදට ඉන්ටර්විව් එක කරානෙ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට මේක තේරුනේ නෑනෙ බන්. ඇයි අරූ පිහියක් දික් කරන් ආවේ?
    ඌ හොදට ඉන්ටර්විව් එක කරානෙ?

    නෑ මචන්. ඌ jobless අනාතයෙක්. ඒ interview සීන් එක උගේ හිතේ ඇඳෙන මායාවක්. ඌට හොඳ රැකියාවක් ලැබුනේ නැති නිසා ඒ වගේ මංකොල්ල කන්නේ. ඒත් හිතේ ආසාව තියෙන්නේ අර වගේ පට්ට පොරක් වෙන්න. එහෙම නැතුව මේ වගේ මංකොල්ල කාල ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියලා තමයි ඌ අන්තිමේ හිනා වෙන්නේ මැරෙද්දි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේකේ කතාව හරියට අද කාලේ ගෑණු ළමයෙක්ගේ කතාවක් වගේ නේද? පොඩි කාලේ ඉඳන් පරිස්සමට ඉඳලා ලස්සන වෙලා තටු ආපු ගමන් ඉගිලෙන්න හදන. :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේකේ කතාව හරියට අද කාලේ ගෑණු ළමයෙක්ගේ කතාවක් වගේ නේද? පොඩි කාලේ ඉඳන් පරිස්සමට ඉඳලා ලස්සන වෙලා තටු ආපු ගමන් ඉගිලෙන්න හදන. :)

    Ow eka aththa ayye, eth ithin thama thaman parissamin innath one:)