මචං උබලා ෆිල්ම් බානවා ඇතිනේ බං කොහොමත්...
මම නං ගොඩක්ම බාන්නේ සිංහල සබ් තියන ඒවා..ෆිල්ම් එකේ කොලිටියත් හොදටම හොදයි....
ඔය ටීවී සීරියස්, ෆිල්ම්ස් සිංහල සබ් එක්ක තියන සයිට් අපිටත් කියන්න බැරි වෙයිද ?
එපා වෙනවා බං ගෙදර ඉන්න ගියාම...පට්ට කම්මැලියි ඕයි
සිංහල සබ් නම් දන්නෙ නැ
මං නම් බාන්නෙ yify-torrents.com වලින්
ane manda ban exam ekak laga lagama ena nisa film ekak baluwema naa