කම්මැලි කමට මොකද කරන්නේ

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කම්මැලි කමට මොකද කරන්නේ

    මචං උබලා ෆිල්ම් බානවා ඇතිනේ බං කොහොමත්...

    මම නං ගොඩක්ම බාන්නේ සිංහල සබ් තියන ඒවා..ෆිල්ම් එකේ කොලිටියත් හොදටම හොදයි....

    ඔය ටීවී සීරියස්, ෆිල්ම්ස් සිංහල සබ් එක්ක තියන සයිට් අපිටත් කියන්න බැරි වෙයිද ?

    එපා වෙනවා බං ගෙදර ඉන්න ගියාම...පට්ට කම්මැලියි ඕයි :oo:
     
    • Like
    Reactions: Evo X

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මචං උබලා ෆිල්ම් බානවා ඇතිනේ බං කොහොමත්...

    මම නං ගොඩක්ම බාන්නේ සිංහල සබ් තියන ඒවා..ෆිල්ම් එකේ කොලිටියත් හොදටම හොදයි....

    ඔය ටීවී සීරියස්, ෆිල්ම්ස් සිංහල සබ් එක්ක තියන සයිට් අපිටත් කියන්න බැරි වෙයිද ?

    එපා වෙනවා බං ගෙදර ඉන්න ගියාම...පට්ට කම්මැලියි ඕයි :oo:

    සිංහල සබ්?????????? film eka nobala hitapan ban
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,924
    113
    සිංහල සබ් නම් දන්නෙ නැ
    මං නම් බාන්නෙ yify-torrents.com වලින්
     
    • Like
    Reactions: 5tech

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    සින්හල Sub එක්ක නම් Download කරන Web Sites දන්නෙ නෑ බන්. මම නම් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ torrentbutler එක.. උබ කොහෙන්ද සින්හල Sub එක්ක නම් Download කරන්නේ

    http://torrentbutler.eu