කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බොරු වෙන්න බෑ, නැත්තන් කවදාවත් නැතුව නයිටක් ගහයි යෑ

    meme_mr__bean_png_by_mfsyrcm-d58vvez.png



    වැස්සියේ, තෝ හිතුවද එළකිරියේ reply දාන ගමන් love කරනවා කියලා?
    5.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බොරු වෙන්න බෑ, නැත්තන් කවදාවත් නැතුව නයිටක් ගහයි යෑ
    :lol::lol::lol::lol:

    බඩියෝ උබව මතක් කරා විතරයි මේ දැන් අම්මපා :):)
    නිදාගත්තා බං.. බලන්න ෆිල්මක්වත් සෙට් උනේ නෑ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැස්සියේ, තෝ හිතුවද එළකිරියේ reply දාන ගමන් love කරනවා කියලා?
    5.gif
    සිහිවටනය සේ මෙව්වා කරන්නද
    ඔබේ සුවඳ රැඳි මෙව්වා එකේ
    සිතිවිලි සහසින් සිතක උපන්නොත්
    මෙව්ව කරන්නද මෙව්ව එකේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෙසා නේ ඇහැරෙව්වේ :frown::frown:
    නැහැ බං බඩගිනි වෙලා ඔටෝ ඇහැරෙනව පාන්දට..:(

    කෙදිනද මෙව්වා හදන්නට එන්නේ
    කෙදිනද මෙව්වා වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
    කවදා තනිවන්නේ
    :(:(

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් බඩියා ඉන්නවා නේ. මමත් කැපෙනවා. ගොඩක් ස්තුතියි චැටක් දාන්න සෙට් වුනාට. :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ සුදීවයා. කොහොමද ඉතින්? කාලෙකින් දැක්කේ.
    3.gif
    hondin innawa machan. kohomada ubatA? :)

    එහෙනම් බඩියා ඉන්නවා නේ. මමත් කැපෙනවා. ගොඩක් ස්තුතියි චැටක් දාන්න සෙට් වුනාට. :)

    koheda do yanne api apu gaman :growl::growl:
    awlak na itin buddy innawa kiyanne uba innawa wage ne :rofl::P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආරාධනා කළා මට ඇය නිදීයහනට එන්ට
    අකැමත්තෙන් වුවත් සොයුරනි ම‍ට වෙනවා යන්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban 2017 thamai enne :oo: patta sethalai ban me tike.
    moko wenne oya paththe?
    අප්පටසිරි.. තව අවුරුදු දෙකක්ම තියේනේ යකෝ..
    මොකද උඹ වැඩිය මේ පැත්තෙ එන්නෙ නැත්තෙ..?

    අවුලක් නෑ බං ශේප් එකේ යනවා..

    එහෙනම් බඩියා ඉන්නවා නේ. මමත් කැපෙනවා. ගොඩක් ස්තුතියි චැටක් දාන්න සෙට් වුනාට. :)
    එල එල මචං.. :)

    මේ වගේ එව්වා ලංකාවේ ගන්න නැද්ද ???:D
    මොන මගුලක්ද බං මේ.. දිග වැඩියි.. රම්බො පිහි තියේ eBay එකේ..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මාගෙ ඇඳෙ අඳුර මකන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අප්පටසිරි.. තව අවුරුදු දෙකක්ම තියේනේ යකෝ..
    මොකද උඹ වැඩිය මේ පැත්තෙ එන්නෙ නැත්තෙ..?

    අවුලක් නෑ බං ශේප් එකේ යනවා..

    කොහෙ එන්නද බන් එහෙන් deadlines ගොඩයි, ලෙක්චර්ස් ගොඩයි ජොබකුත් කරනව නෙ. වෙලාවක් නෑ බන්
    හැබැයි ඉතින් ත්‍රෙඩ් එකක් දෙකක් බලල යන්න නම් එනව :)