කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මොනිටරේ දිහා බලන් ඉන්නවා මොකෙක් හරි මොනවා හරි කොටනකන්......​


    :lol::lol::lol::lol:


    ඔන්න මම අදත් ආවා.

    ඒක නෙමෙයි බන්. අර ආලෝකෝ උදපාදී ෆිල්ම් එක ආවද? තාම නැද්ද?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kaiya gahanne. monava hari karapanko.
    fiverr, freelancing karala keeyak hari hoyapan ban nikan kale kanne kaiya gagana :dull:

    බෑ බන්. ඕවා කරලා කාටද බන් හරිගියේ. ඉන්න ටිකේ fun එකේ ඉන්න ඕනේ. කොච්චර හම්බ කලත් අන්තිමට මැරිලා යන එකනේ බන්. ඒ නිසා පුළුවන් තරම් relax එකේ ආතල් එකේ ඉන්න බලන්න ඕනේ. :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තියෙනවා. දන ගාගෙන වරෙන්කො දෙන්නම්. :rofl:

    දණගාපුවාම සෝස් මොකටද බං දනිස්ස තුවාල වුනාම එන ලේත් සෝස් වගේ රහයි උඹ බීල නැද්ද ? :baffled: :baffled: