hondai ne bung mune detail wadi karaganna jawline hadaganna ne okkoma ung marenne
@Ritigala Jayasena69 @Jack Londonඑක කැත නැහැ, jawlines මතු වෙලා පෙනෙකොට giga Chad කෙනෙක් වගේ
සම්පුර්ණ රැවුල වවපන් ඊටපස්සේ ලස්සන ශේප් එකකට මේවගේ. බලපන් මුගෙත් කම්බුල් හොදටම වල ගැහිලා
රවුම් උනහම නම්.කැතයි තමයි. වල ගැහිච්ච එකත් වැඩි වගේ හිතෙනවාකම්මුල් පිම්බුනාම කැතයි...
මූනක් හීනි දිගටි වෙන්න ඕන...
සන්තෝස වෙයන් බෝල කන්නා නාමල් පොන්සියට වගේ පුට්බෝල් මූනක් නැති එක ගැන...
Jaw lines එහෙම ශේප් එකට තියෙනවා නම් රැවුල වවලා ලස්සනට ට්‍රිම් කරලා හදලා ඉඳපන්
Photo ekak dapan balanna
@Ritigala Jayasena69 @Jack London
Jawline එහෙම හොඳට තියනවා.. වල ගැහිච්ච එක තමයි අවුල්..
View attachment 195662
මේ රතු පාටින් mark කරලා තියන තැන තියන අස්ථි 2 එළියට ඇවිල්ලා වැඩි. එක නිසා වල ගැහිච්ච ස්වභාවය හොඳට පේනවා පැත්තට selfie එකක් එහෙම ගැහුවහම කැතට පේනවා
ටිකක් මුගේ වගේ තමයි මගේ කම්මුල්
රවුම් උනහම නම්.කැතයි තමයි. වල ගැහිච්ච එකත් වැඩි වගේ හිතෙනවා
facial details e tharam lokuwata important na...lean ekata, decent ekata, confident pita hitapan..umba oka hadanna gihin mulu munama mahath wei.. ethakota oita wada aul wei bola wela.. oka hithan nathuwa lean wata kettuwata indapanටිකක් මුගේ වගේ තමයි මගේ කම්මුල්
රවුම් උනහම නම්.කැතයි තමයි. වල ගැහිච්ච එකත් වැඩි වගේ හිතෙනවා
Genuineness එකත් එක්ක හදාගන්න ඕන attitude මොනවාද උඹේ දැනීම අනුව..?Wadiya hithanna epa...
Face and looks average thibunama athi godak welawata..
Example ekakata uba hithapan,,,lassana agak thiyena, genuine kellek ta average face ekak thibunoth ubata eka lokuwata awulk naa.ne...
E wage thamaifacial details e tharam lokuwata important na...lean ekata, decent ekata, confident pita hitapan..
Gaanu dakkama don't care line ekata hitapan...loku scene eke...(habai meka.genuine wenna one...ehema wenawa ube attitude hadunama)