කම් සැපට ඇති ආසාව අඩු කර ගනිමු.....

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
කම් සැපට ඇති ආසාව අඩු කර ගනිමු.....

කම් සැපට ඇති ආසාව අඩු කර ගනිමු.....

මම මේ කියන්න යන දේ ටිකක් contraversial වෙන්න පුලුවන්.. ඒත් සත්‍ය මේකයි..

ඇයි අපි කම් සැපට ආස?
හේතුව වෙන්නෙ එතන තියන "සැප" දායක 'විඳීම' නේද?
හිතන්න අපිට ලස්සන අලුත් කාර් එකක් හම්බෙනව. අපි ඒකට ආසයි.. එහෙමනෙ?
හැබැයි අපි දන්නව මේ කාර් එක කැඩෙන්න පුලුවන්, වියදම් වැඩියි, හැදිල තියෙන්නෙ සතර මහා ධාතු වලින්, අනිත්‍යයි.. කියල දන්නව.. එහෙම නේද?
ඒත් අපිට ඔය කාර් එක ගැන තියන ආසාව අඩු වෙයිද?.. බොහෝ අයට අඩු වෙන්නෙ නෑ නේද? ඇයි එහෙනම් අඩු වෙන්නෙ නැත්තෙ?..
හේතුව සත්‍ය නොදැනීම..
ඒත් අපි සත්‍ය දන්නවනෙ.. හැමදේම අනිත්‍යයි කියල දන්නවනෙ...?

වැල්වටාරම් නැතුව මම කියන්නම්..
ඔය කාර් එක ගත්තු දවසෙ අපිට හෙන 'exitement' feeling එකක් තියනවනෙ..
ඒත් ඒක කාලයක් යද්දි ඒ 'සතුට' අඩු වෙනව නේද?
අන්තිමට කාර් එකේ යන එක නිකම්ම නිකම් සාමාන්‍ය දෙයක් වෙනව නේද?

උදාහරනෙකට "වතුර" ගන්න.. අපි තද තිබහකින් ඉන්නකොට බොන වතුරයි, එහෙම විශේෂයෙන් තිබහක් නැති වෙලාව බොන වතුරයි අතරෙ "feeling" එකේ වෙනසක් තියනව නේද?

ඔය වගේ තමයි.. දෙවියන්ට අමෘතය උනත් හැමදාම බොද්දි එපා වෙනව.. එකම ධ්‍යානය හැමදාම වඩද්දි එපා වෙනව.. මොකද ඒ "feeling" එක අන්තිමට නිකම්ම dull වෙලා යනවා..

අපි කෙල්ලෙක් ගත්තත් වෙන්නෙ ඕකමයි.. මුල් කාලෙදි fun එකක් තිබ්බට පස්සෙ නිකම්ම නිකම් වතුර බොනව වගේ feelingless බවට ඕක පත් වෙනවා..
ඒකයි මිනිස්සු එකම දේ එපා උනහම වෙනසක් හොයන්නෙ..
ඒත කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ..
ඒකයි රහතන් වහන්සේල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකත් ප්‍රතික්ශේප කරේ..

උඹල යමක් දැනගත්ත කියල හිතනවා....
"අප්පමාදෝ අමතපදං"
 
kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අනිවා...සත්‍ය තමා ඔක...මුලින්ම, කෙනෙකුට මේ ජීවිතේ හරයක් නෑ ! මේ විදියට ජීවිතයක් ඇති වන්නෙ කොහොමද ? ඇයි අපි ඉපදෙන්නෙ ? කියන ඒවා සොයන්න පටන් ගන්න හොදම ආරම්බය තමයි ඔක...බුදුන් වහන්සෙ දේශානාකල දෙ සත්‍ය ඔතන තමා...හැබැයි දෙවියන් මැව්වා කියන අය නම් ඔයවගෙ දේවල් හිතන්න යන්නෙ නෑ බයයි...මොකද ඔවාට උත්තර එයාල ලග නැති නිසා...
     
    • Like
    Reactions: thelaa rox

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අනිවා මචන්

    මේ සිස්ටම් එක්ක අපිව මේ තත්වයට ගෙනන්ලා තියන්නේ සහෝ අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තියන්නේ අනිත් අයට ඔන් විදියට !
     
    • Like
    Reactions: thelaa rox

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    පස්සේ එපා උනාට මුලින් විදීමක් තියනවනෙ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්නෙ...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පස්සේ එපා උනාට මුලින් විදීමක් තියනවනෙ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්නෙ...

    හරියටම හරි මචන්.. ඕක හොඳ point එකක්..
    අද දවසෙ ෆන් එකක් අරන් අපායෙ ගියත් මොකෝ කියන අය ඉන්නවනෙ..
    මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා.. තාම තියනවා..
    ඕකට උත්තරයක් තියනවා.. හැබැයි ටිකක් අමාරුයි අවබෝදකරගන්න.
    මෙහෙම කියන්නම්.
    සැප දුක කියන්නෙ ඔක්කොම සාපේක්ශ දේවල්..තිරිසනෙකුට සාපේක්ශව අපි සැප විඳිනව කියන්න පුලුවන්.. ඒත් දෙවියෙකුට සාපේක්ශව අපි විඳින්නෙ දුකක්..බ්‍රහ්මයෙකුට සාපේක්ශව දෙවියෙක් විඳුන්නෙත් දුකක්.. රහතන් වහන්සේට සාපේක්ශව බ්‍රහ්මයෙක් විඳින්නෙත් දුකක්..
    නිකමට හිතන්න. කෙනෙක් සීනි කන්න අප්පිරිය වෙන්න පුලුවන්.. ඒත් තවත් කෙනෙක් සීනි කන්න හරිම කැමත්යි..
    එකම feeling එක දෙන්නෙක් ගත්තෙ දෙවිදිහකට..
    එතකොට සත්‍ය වශයෙන් පවතින සැපක් දුකක් නෑ..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Niyama thread yikak thiyenawa oyage, okkoma kiyawanna one.. :) ++

    oh You must spread some Reputation around before giving it to MR BOLD again.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හපොයි කම් සැප

    ඔය ක්‍රමේට හිතුවොත් කම් සැපට ඇති ආසාව අඩු වෙනවා නෙවෙයි. දවසින් දවස අලුත් සැප ජාති හොයන් යනවා. යම් දෙයක ආතල් එක කාලයක් යනකොට අඩු වෙනවා කියා දැන දැනත් අපි එක එක ආශ්වාද පස්සෙ නිතරම
    හඹා යනවනේ. ඒක ඉවරයක් වෙන්නෙ නැහැ.. ඕක නෙවෙයි ක්‍රමය මචන්. ඔයිට වඩා වටින එකම එක ක්‍රමයක් තියෙනවා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පස්සේ එපා උනාට මුලින් විදීමක් තියනවනෙ කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්නෙ...

    නිකමට හිතන්න. කෙනෙක් සීනි කන්න අප්පිරිය වෙන්න පුලුවන්.. ඒත් තවත් කෙනෙක් සීනි කන්න හරිම කැමත්යි..
    එකම feeling එක දෙන්නෙක් ගත්තෙ දෙවිදිහකට..
    එතකොට සත්‍ය වශයෙන් පවතින සැපක් දුකක් නෑ..

    යම් දෙයක ආතල් එක කාලයක් යනකොට අඩු වෙනවා කියා දැන දැනත් අපි එක එක ආශ්වාද පස්සෙ නිතරම හඹා යනවනේ. ඒක ඉවරයක් වෙන්නෙ නැහැ.. ඕක නෙවෙයි ක්‍රමය මචන්. ඔයිට වඩා වටින එකම එක ක්‍රමයක් තියෙනවා.

    මේ මම ගත්තොත් මට රට ඉඳි පෙන්නන්න බෑ, ඒත් තවත් කෙනෙක් රට ඉඳි කන්න හරිම කැමතියි, එකම feeling එක දෙන්නම ගත්තෙ දෙවිදිහකට, නමුත් රට ඉඳි කන කෙනාට මොකක් හරි ක්‍රමයකින් ආස්වාදයක් එනවනේ? මම රට ඉඳි වලට කැමති නැති වුනාට chocolate වලින් ආස්වාදයක් ලබනවා, රෑට නැගිටලා fridge එකෙන් chocolate අරගෙන කනවා :dull:.

    අපේ කකුලේ දදයක් කැසුවම සැප වේදනාවක් එනවා, හැබැයි එහෙම කියල අනිත් කකුලෙත් දදයක් හදාගන්න කහ කහ ඉන්න ඕනේ කියල අදහසක් එන්නේ නෑනේ? ඇයි ඒ? හේතුව තමයි දදයක් කහල ගන්න සැප වේදනාව හරයක් නැති දෙයක් වැඩපිළිවෙලක් කියල අපි දන්නා නිසා :yes: , දැන් මේකම අර රට ඉඳි වලටයි chocolate වලටයි දාල බලන්න ;)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Thanks BN hamadama mewage dewal share karhn !!
    :D thanks ban

    :cool:

    :yes::yes:
    හැමදේම තේරුමක් නැති විඳීමක් පමනයි.. වේදනාව දිය බුබුලක් වගේ කියල බුදුහාමුදුරුවො කිව්වනෙ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :D thanks ban

    :cool:

    :yes::yes:
    හැමදේම තේරුමක් නැති විඳීමක් පමනයි.. වේදනාව දිය බුබුලක් වගේ කියල බුදුහාමුදුරුවො කිව්වනෙ..

    ඊටත් වඩා පට්ට සීන් එක තමයි විදින්න ආශ්වාද බාහිර ද්‍රව්‍ය වස්තු වල නැහැනෙ. ඒ ආශ්වාද ම‍නසේ සංකල්පිත විතරයිනේ
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඊටත් වඩා පට්ට සීන් එක තමයි විදින්න ආශ්වාද බාහිර ද්‍රව්‍ය වස්තු වල නැහැනෙ. ඒ ආශ්වාද ම‍නසේ සංකල්පිත විතරයිනේ

    හරියටම හරි මච්ං..:love:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වටිනවා හිතන්න දෙයක් තියෙනවා
    බුම්ප්
    :love:
    [FONT=&quot]සැප අතහරින්න නම් අර ඉස්සෙල්ල කියපු එපා වීම ගැන ගැඹුරට හිතන්න ඕනේ..[/FONT]
    :yes:
    විඳින එකෙන් ගැලවෙන 🔑 යතුර ආදීනව ය.
    එපා වෙනව .ඒක ආශ්වාදය කරන තැන ම සිහිකරගන්න
    නිස්සරණයට පත් වීමට
    :cool:
    :love: