ප්‍රසූතියෙන් පසුව රස වින්ඳින්නට වේදනා රහිත ලිංගික ඉරියව් 5ක්
කතිර පාද (X marks the spot) වේදනා රහිත ලිංගික ඉරියව්
මෙහිදී කාන්තාව උඩු අතට හිඳ ඇගේ පාද X හැඩයට ඉහළට ඔසවා සිටී. මෙහිදී පුරුෂයා ඇය හා එකතු වීමට ප්‍රථම, පහසු ලෙස තම දණහිස් මත හිඳගත යුතුය.
මේ ගැන නිපුණත්වයක් අත්තන් යෝජනා කරන්නේ කාන්තාව ඇඳයකට වඩා මදක් උස් ස්ථානයක වැතිරීම වඩාත් පහසු බවයි.
මෙලෙස කකුල් හරස් කිරීමෙන් යෝනි මාංශපේෂි මදක් තද වන බැවින් තෘප්තිය වැඩි කරයි.
එමෙන්ම ඔබේ සැමියාගේ ශරීර බර ඔබේ උදරයේ මුදු මොළොක් මාශපේෂි අහලකටවත් එන්නේ නැහැ.
වාඩි වී මා දෙස බලන්න (Sit up and look at me)
ඔබේ සැත්කම් තුවාළ සම්පූර්ණයෙන්ම සුවවන තෙක් සැමියාගේ බර ඔබේ සිරුර මත වැටෙන කිසිඳු ඉරියව්වක නියැල්ලෙන්නට එපා. නමුත් ඔබට එකිනෙකා දෙස බලා සිටින්නට අවශ්‍ය නම්, වාඩි වී එකතු වන්නට පුළුවන්.
ඔහු ඔබේ උදර ප්‍රදේශයට කිට්ටු වුවත්, ඒ මත තෙරපීමක් ඇතිවන්නේ නැහැ. මෙය වේදනා රහිත එක්වීමක් වන්නේ ඒ නිසයි.
ගුද ලිංගික ඉරියව්වක් වන හැඳි ඉරියව්ව (Spooning position)
සැමියා සහ බිරිඳ මේ ඉරියව්වෙන් එකතු වීම සඳහා දෙදෙනා පැත්තට හැරිය යුතු අතර සැමියා ඔබේ පසුපසින් සිට එකතු වනු ඇත.
ලාච්චුවක තැබූ හැඳි දෙකක් බඳු නිසා මෙය හැඳි ඉරියව්වුව ලෙස හැඳින්වේ.
උදර ප්‍රදේශයට බලපෑමක් නොමැති හෙයින් මෙම ඉරියව්ව සිසේරියන් සැත්කමට භාජනය වූ මව්වරුනට වඩාත්ම සුදුසු ඉරියව්ව යැයි කීවොත් නිවැරදියි.
ප්‍රතිවිරුද්ධ ගොපළු දැරිය ඉරියව්ව (Reverse cowgirl position)
මව්වරුනි, මෙම ඉරියව්වේදී පාලනය සම්පූර්ණයෙන්ම ඔබ අතේ රැඳෙනවා. ඔබේ සැමියා පදවන්නට මෙය අවස්ථාවක්, ඒත් ප්‍රවිරුද්ධ අතට.
සැමියාගේ ලිංගය ඔබ් තුළට ඇතුළු වන ප්‍රමාණය, වේගය, මේ සියල්ල තීරණය කරන්නටත්, පාලනය කරන්නටත්, ඔබට පුළුවන්. ඉතින් ප්‍රසූතියෙන් පසුව නිසැකවම අනර්ඝ ඉරියව්වක් මේ.
සිටගත් සුනඛ ඉරියව්ව (Standing Doggy style)
සාම්ප්‍රදායික සුනඛ ඉරියව්ව අළුත් අම්මාගේ සංවේදී උදර ප්‍රදේශය මත මදක් දැඩි විය හැකියි. නමුත් මෙම ඉරියව්වේදී ඔබ කළ යුත්තේ සැමියා ඔබගේ පසුපස ප්‍රදේශයෙන් ඇතුළු වන විට, ඇඳ විට්ටම අසල හිටගෙන ඇඳ අල්ලා සිටීම පමණයි.
ඔහුගේ වේගය වැඩි වේනම්, වේගය අඩු කරන්නට කියන්න මොකද නැතිනම් ඔබ නොදැනුවත්වම ඇඳ ප්‍රදේශයට බඩ තඩ වේවි.