කමාන්ඩෝ රෙජිමේන්තුවේ අමුතු පුහුණුවීම 😣😣

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla


    it is a part of routine recruit training

    watch this👆👆
    පැහැදිලි කිරීමක් කරන්න එලකිරියේ කොමාන්ඩෝස්ල නැද්ද ?
    කමාන්ඩොස්ලව ට්‍රඉන් කරන්නෙ ඌනම දේකට මූනදෙන්න
    එයලගෙ මොටෝ එක "නොහැක්කක් නොමැත"
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla

    ඇයි ඉතින් උද්ගෝෂණ ලයින් වලට පුහුණු වෙන්නේ...​

    මේ නිතිවිරෝධි රැස්විමක් විසුරුවා හැරිමේ පුහුණුවිමක්, ඕය කැම්ප් එකේ විතරක් නෙමෙයි හැම යුද හමුදා කදවුරකම මාසේකට දෙපාරක්වත් කරනවා.මුන් දන්නේ නැති වෙන්න පුලුවන්,එකනිසා හොයලා අහලා දැනගත්තට අවුලක් නෑ,එත් මාධ්‍යය ඉස්සරහ දන්නේ නැති දෙවල් කිව්වහම රටක් බලන් ඉන්න නිසා වැරදි අවබෝධයක් ඇතිවෙනවා සිවිල් ජනතාව යුද හමුදාව ගැන.
     
    • Like
    Reactions: Registext

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,188
    113

    මට මේ වගේ ලියවිලි අල්ලන්නෑ. මේ හිතිල්ලට අනුව සියල්ලම ගේම්.

    ඩයලොග් ටවර් එකේ කතාවට උනත් ව්‍යතිරේක තියෙනව. සමහරවිට ට්‍රැෆික් එක වැඩි නිසා ඩවුන් උනොත් අච්චර ලොකු කන්ස්‍යුමර් සෙට් එකක් නැති ක‍රගන්න බැරි නිසා ගෙනල්ල ගැහුව වෙන්නත් පුලුවන්. පොයින්ට් එක තමයි අපි හරියටම හේතුව දන්නෙ නෑ.

    එකක දෙකක සැක ආවම ඔක්කොම ගේම් කියල හිතන්න එපා යකුනේ. ක්‍රින්ජ්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    mob and riot control training is usually a part of law enforcement training
    I think they'd hold drills especially during these times since there are many protests going around
    I doubt they'll hold training for some covert operation out in the open for everyone to video and post online
     
    • Like
    Reactions: sakuntha1996

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    watch this👆👆

    කමාන්ඩොස්ලව ට්‍රඉන් කරන්නෙ ඌනම දේකට මූනදෙන්න
    එයලගෙ මොටෝ එක "නොහැක්කක් නොමැත"
    ඉලක්කම් දෙකක් එකතු කරන්න දෙන්න ඕනෙ නැහැකි දේ බලන්න
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔන්න අන්තිම සෙල්ලම් ටික පටන් ගත්තා. ඩයලොග් ටවර් ගහලා ෆ්‍රී ෆෝන්ස් දීලා ඔක්කොම තොරතුරු අදින්න යන්නෙ. තව කූඩාරම් වලට අයිස් දාලා අත්අඩංගුවට ගන්න. ආමි එකේ කට්ටිය ඇතුලට දාලා ප්‍රශ්න හදන්න 18ට කලින්.
    එහම ගොන් ආතල් දුන්නොත් නම් එන්ඩ් ඔෆ් අන්න්දුස් තාම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    ඕවා හරියන්නේ නෑ බන් මේක නවත්තන්න ..
    ගෝල්ෆේස් එකේ උන්ව ඔතන තියාගත්තත් ඔතනින් අයින් කරත් රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ .
    ඒක නිසා ඔය දේවල් වැඩක් නෑ .
    මිනිස්සු ආණ්ඩුවට විරුද්දව එලියට බහින්න පුරුදු උන එක , අරගල වලට යන එක සාමාන්‍ය උන එක තමයි ගෝල්ෆේස් එකේ මම දැකපු හොදම දේ. ලංකාවේ හැම තැනම අරගල තියෙන්න ඕනේ. නැත්නම් ආණ්ඩුව අරගලේ ගෝල්ෆේස් වගේ තැනකට ලඝු කරල, ඔය සන්නා වගේ එතන දේශනා දෙන එකෙක් නායකයා කියලා ලේබල් ගහන්න ඉඩ තියනව.
     
    • Like
    Reactions: topkollek

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    riot control training

    oka samanya deyak

    kupadi wedak karanwanam ohoma elipita karanne na.. army ekata one tharam places tiyenawa
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නෑ නෑ බං, ආණ්ඩුවට විරුද්දව හමුදාවෙ උන්ගෙ ජෙනුයින් උද්ගෝශණයක් ඕක! ජය වේවා!!🤭
     
    • Haha
    Reactions: sakuntha1996

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉලක්කම් දෙකක් එකතු කරන්න දෙන්න ඕනෙ නොහැකි දේ බලන්න :p
    studying.jpg

    femalerussianstudylong.jpg

    😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍 😍
     
    • Haha
    Reactions: topkollek

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    උට්ටො මේවට කියන්නෙ ඩෙමොන්ස්ට්‍රේෂන්ස් කියලා. මේ විදියට තමයි ඕනම හමුදාවක් කැරලි මර්දනය පුහුණු වෙන්නෙ..

    ඕක අලුත් දෙයක් නෙවෙයි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    උබල වගෙ අපතයො කියන විදියට ද දැන් පුහුණුව කරන්න ඕනෙ....