කමිකරු නීතිය ගැන....

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    කමිකරු නීතිය ගැන....

    මචන්ලා කෙල්ලෙක්ට අපහාස වන අයුරින් බැන වැදීම
    සහ කාර්යාල වේලා ඇයට අපහාස වන
    අයුරින් කතා කිරීම( කාර්යාලයේ නිලදාරීන්
    විසින්) ,
    එකම රැකියා තත්ත්වක නියැලුනත්,එක් එක්
    සේවකයන් හට වෙන්වෙන් ලෙස සැලකීම.
    (සමානාත්මතාවයෙන් තොරව නොසැලකීම )

    යන ඒවට විරුද්ධව ගන්න පුලුවන් කමිකරු නීති මොනවද ?
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    දැන් කාලේ නං ගන්න පුළුවන් හොඳම පියවර තමා වීඩියෝ කරලා ෆේස්බුක් දාන එක :yes:

    :yes::yes:ආයතන වල එවුන්ට කියල වැඩක් නෑ බන්. රස්තියාදුව විතරයි. ඇහුවොත් ඇත්නම් දවස පටන් ගන්නවා කියන්නේ පිරිත් අහල. ඒත් කරතොත් කරන්නේ මහ පාහර වැඩ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:ආයතන වල එවුන්ට කියල වැඩක් නෑ බන්. රස්තියාදුව විතරයි. ඇහුවොත් ඇත්නම් දවස පටන් ගන්නවා කියන්නේ පිරිත් අහල. ඒත් කරතොත් කරන්නේ මහ පාහර වැඩ.
    කොහෙත් ඉන්නේ මිනිස්ස්සුනේ ඉතින් ටයි දාගෙන ඔෆිස් වල මහත්තුරු වගේ හිටිය කියල වෙනසක් නෑ සත්ව ගති තියෙනව
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    කොහෙත් ඉන්නේ මිනිස්ස්සුනේ ඉතින් ටයි දාගෙන ඔෆිස් වල මහත්තුරු වගේ හිටිය කියල වෙනසක් නෑ සත්ව ගති තියෙනව

    එක නම් ඇත්ත