කමෙන්ට් දාන උන්ට රෙද්දේ රෙවෙයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,530
    167,002
    113
    එකමත් එක රටක
    තේරුමක් නෑ බන් බුද්ධිමත් උන පලියට සමහරු නම්..ඇතුලේ ඉන්නේ වහලෙක් නම්.

    TwVzFvM.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    තේරුමක් නෑ බන් බුද්ධිමත් උන පලියට සමහරු නම්..ඇතුලේ ඉන්නේ වහලෙක් නම්.

    TwVzFvM.jpg

    Jayasumana et al. [17], in their correspondence, make an unfounded allegation that the debate over the quality of agrochemicals available in Sri Lanka has influenced the results and conclusion of the Ministry of Health/World Health Organization study [1], and that the findings related to arsenic and pesticides are concealed, and prominence is given to cadmium. This is absolutely untrue.

    Jayasumana et al. [17], also claim that snake bite should not be an exclusion criteria in the case definition of CKDu. We do not agree, because a significant number of snake bite victims develop chronic kidney disease following snake envenomation [7].

    It is regrettable that Jayasumana et al. [17] accuse us of publishing predetermined conclusions and misinterpreting results due to pressure applied by the agrochemical industry, without any evidence. At no stage during the research project was such pressure applied by any entity

    boruwenma phD gahapu un
     
    • Like
    Reactions: waca

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ලංකාවට paypal අරන් දුන්න එකට අපි ඉසුරුට සදා ණයගැතියි 🖖

    අනිත් එක සෞඛ්‍ය ඇමති කරන්නේ බෙහෙත් දෙන එක නෙමෙයිනේ, සෞඛ්‍ය ඇමති කියන්නෙ රටේ බෙහෙත් ගන්න මිනිස්සුන්ගෙ නියෝජිතයා. ඌ මිනිස්සුන්ගෙ best interests සලකා වැඩ කරන්නේ නැතුව තමන්ගේ best interests සලකාගෙන වැඩ කරන එකයි ප්‍රශ්නෙ, නැතුව සෞඛ්‍ය ඇමතිට MBBS එකක් නැති එක නෙමේ.
     

    AnuradhaRa

    Well-known member
  • තේරුමක් නෑ බන් බුද්ධිමත් උන පලියට සමහරු නම්..ඇතුලේ ඉන්නේ වහලෙක් නම්.

    TwVzFvM.jpg
    ඔය කාලෙ මම චන්න ජයසුමනව දන්නෙත් නෑ
    පොර එහෙමත් කියල තියෙනව නේ...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Paripalana sewayayi profession ekai patalagena wage. Habai dan inna un tika nam paripalaneta nam satha pahaka wadak nathi eka wenama deyak.
    Mu thamai pandi talk issue karala Malaysian PP seen ekatath kela kare. Dan Philliphine da koheda Paypal hadanne.

    Menna mewa nam lajjawata path wenna one dewal. Habai yatathe wada karanna newei. Me wage unta mehema ministries dunna ekata.

    ● O/L වත් පාස් නැති එකෙක් මුදල් ඇමති වෙලා ඉද්දී ඒ මනුස්සයා කියන විදියට ආර්ථිකය කලමනාකරණය කරන්න වෙලා නම්.. උබ ඉහෙන ගත්ත ගණකාධිකරන උපාධිය, Chartered, CIMA අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?
    ● Insurance Sale Rep කෙනෙක් කෘෂිකාර්ම ඇමැති වෙලා කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවින් නෑ කියද්දි.. ස්කෝලේදී ඉහෙන ගත්ත පස හා පරිසරය පාඩම් අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?
    ● කොච්චියේ මාල කඩපු එකෙක් වරාය ඇමති වෙලා උෂ්ණත්වය 80% කියලා කියද්දි.. celsius, fahrenheit ගැන හය වසරෙදි ඉගෙන ගත්තේ අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? පොඩි ලැජ්ජාවක් නැද්ද?
    ● සෞඛ්‍යය පිලිබද කිසිම දැනුමත් නැති සෞඛ්‍ය ඇමැති කෙනෙක් යටතේ වැඩ කරන්න වෙලා නම්.. උබේ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය වෘත්තීය, උපාධියට නිසි සැලකීමක් ලැබෙන්නේ නෑ කියලා ලැජ්ජාවක් නැද්ද?
    ------ Post added on Sep 29, 2021 at 10:56 AM
     
    • Like
    • Sad
    Reactions: vito and Bart_Allen

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ලංකාවට paypal අරන් දුන්න එකට අපි ඉසුරුට සදා ණයගැතියි 🖖

    අනිත් එක සෞඛ්‍ය ඇමති කරන්නේ බෙහෙත් දෙන එක නෙමෙයිනේ, සෞඛ්‍ය ඇමති කියන්නෙ රටේ බෙහෙත් ගන්න මිනිස්සුන්ගෙ නියෝජිතයා. ඌ මිනිස්සුන්ගෙ best interests සලකා වැඩ කරන්නේ නැතුව තමන්ගේ best interests සලකාගෙන වැඩ කරන එකයි ප්‍රශ්නෙ, නැතුව සෞඛ්‍ය ඇමතිට MBBS එකක් නැති එක නෙමේ.
    Ubath typical bayiyekta tiken tika pariwarthanay wegena enawa
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රෙද්දේ රෙවුනා විතරයි බිව්වා සිද්ධාලේප අසමෝදගම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බොරු දාල තියෙන්නේ මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඉසුරු

    1. පුරවැසිකම දාල ගියේ නෑ. එතුමා ලංකාවේ හමුදාවේ ඉහලම නිලයක් දරද්දී ඇමරිකාවෙන් තමයි එන්න කිව්වේ පෙන්ටගනයේ විශේෂ ආරක්ෂක මාණ්ඩලික තනතුරක් දෙන්නම් පුරවැසිකම සමග. එන්න කියල. ලංකාවේ ඒ කාලේ පාලනය එතුමාගෙන් වැඩක් ගත්තේ නෑ එත් ඇමරිකාව දැනගෙන එතුමාව තම රටට ගත්තා.

    2. ආචාර්ය කබ් රාල් කියන්නේ ගනකදිකරිවරයෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙ ගව්රව උපාධිධාරියෙක්

    3. unp ආණ්ඩුව කුශිකර්මය කෑව කාලේ ගොවි පව්ලක මහින්දානන්දයන් කරගත හැකි දෙයක් නැතුව රෙප් කෙනෙක් විදිහට වැඩ කළා කව්රුත් කියන්නේ නෑ එතුමාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීවී උපාධියක් තියෙන බව

    4. වරායන් නැව් ගැන රටමැද ඉන්න උබල දන්නවද බේරුවල පැත්තේ ඉදපු රත්තරං ඇමතිතුමාට වඩා ? % ගාන කියන්නේ ප්‍රතිශතය ඒක උෂ්ණත්වය නෙවි ඕන දෙයකට අදාලයි. මෙහිදී එතුමා නැවේ ගිනිගන්නා කොටස් වල ජ්වලන උෂ්ණත්වය ගේන එයින් 80% ක් යනුවෙන් ප්‍රකාශ කරන ලදී. මෝඩයන්ට මේවා නොතේරේ

    5. හෙන උසකින් වැටිලත් කකුලක් කැඩිලා බේරුනා මනුස්සයෙක්ගේ සව්ක්ය තත්වය කොහොමද ? එයම නියම සුදුසුකම නොවන්නේද එතුමා ඇමති කිරීමට ?

    6. කිරිබත් කන්නේ වෙනකක් නිසා නොව පර ඩොලර් නැති උනත් කන්න නැති උනත් අපිට ඉන්න රටක් ඉතුරුකරලා දුන්නේ ගොටබය පමුක ඒ විරුවන් නිසා