එළකිරියේ කඹය EKBrotherhood වංචාවෙන් ජයග්රහණය කල බව සියලු කිරියන්ට දන්වමි. මට රේප් දෙන බව පවසා ඊයේ සහ පෙරේදා දින පණිවිඩ ඒවා තිබුණි. සචිත්ට චන්දය දෙන ලෙසත් එසේ කිරීමන් පසු එක්තාර නුලක එක සටහන් කරන ලෙසත් ලින්ක් ඒවා තිබිණ. සියල්ල කර පිළිතුරු පණිවිඩයක්ද යැවූ නමුත් රෙප් ලැබුනේ නැත.
එනිසා මේ දෙකයි පහේ වැඩ නොකර පොරොන්දු උණු රේප් ලබාදෙන ලෙසත්, නැතිනම් ඔය වැනි හිඟන වංචා නොකරන ලෙසත් දන්වා සිටිමි. තවත් කිහිප දෙනෙකුටම වංචා කර චන්ද ලබාගෙන තිබේ.
එනිසා මේ දෙකයි පහේ වැඩ නොකර පොරොන්දු උණු රේප් ලබාදෙන ලෙසත්, නැතිනම් ඔය වැනි හිඟන වංචා නොකරන ලෙසත් දන්වා සිටිමි. තවත් කිහිප දෙනෙකුටම වංචා කර චන්ද ලබාගෙන තිබේ.