කඹ_වංචාව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරියේ කඹය EKBrotherhood වංචාවෙන් ජයග්‍රහණය කල බව සියලු කිරියන්ට දන්වමි. මට රේප් දෙන බව පවසා ඊයේ සහ පෙරේදා දින පණිවිඩ ඒවා තිබුණි. සචිත්ට චන්දය දෙන ලෙසත් එසේ කිරීමන් පසු එක්තාර නුලක එක සටහන් කරන ලෙසත් ලින්ක් ඒවා තිබිණ. සියල්ල කර පිළිතුරු පණිවිඩයක්ද යැවූ නමුත් රෙප් ලැබුනේ නැත.
    එනිසා මේ දෙකයි පහේ වැඩ නොකර පොරොන්දු උණු රේප් ලබාදෙන ලෙසත්, නැතිනම් ඔය වැනි හිඟන වංචා නොකරන ලෙසත් දන්වා සිටිමි. තවත් කිහිප දෙනෙකුටම වංචා කර චන්ද ලබාගෙන තිබේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එළකිරියේ කඹය EKBrotherhood වංචාවෙන් ජයග්‍රහණය කල බව සියලු කිරියන්ට දන්වමි. මට රේප් දෙන බව පවසා ඊයේ සහ පෙරේදා දින පණිවිඩ ඒවා තිබුණි. සචිත්ට චන්දය දෙන ලෙසත් එසේ කිරීමන් පසු එක්තාර නුලක එක සටහන් කරන ලෙසත් ලින්ක් ඒවා තිබිණ. සියල්ල කර පිළිතුරු පණිවිඩයක්ද යැවූ නමුත් රෙප් ලැබුනේ නැත.
    එනිසා මේ දෙකයි පහේ වැඩ නොකර පොරොන්දු උණු රේප් ලබාදෙන ලෙසත්, නැතිනම් ඔය වැනි හිඟන වංචා නොකරන ලෙසත් දන්වා සිටිමි. තවත් කිහිප දෙනෙකුටම වංචා කර චන්ද ලබාගෙන තිබේ.

    Rep 15 සචියගෙ ටීම් එකෙන්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආහ එළකිරි, අන්දන්න ඕනලු කිරි එරෙන්න :P:P
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එළකිරියේ කඹය EKBrotherhood වංචාවෙන් ජයග්‍රහණය කල බව සියලු කිරියන්ට දන්වමි. මට රේප් දෙන බව පවසා ඊයේ සහ පෙරේදා දින පණිවිඩ ඒවා තිබුණි. සචිත්ට චන්දය දෙන ලෙසත් එසේ කිරීමන් පසු එක්තාර නුලක එක සටහන් කරන ලෙසත් ලින්ක් ඒවා තිබිණ. සියල්ල කර පිළිතුරු පණිවිඩයක්ද යැවූ නමුත් රෙප් ලැබුනේ නැත.
    එනිසා මේ දෙකයි පහේ වැඩ නොකර පොරොන්දු උණු රේප් ලබාදෙන ලෙසත්, නැතිනම් ඔය වැනි හිඟන වංචා නොකරන ලෙසත් දන්වා සිටිමි. තවත් කිහිප දෙනෙකුටම වංචා කර චන්ද ලබාගෙන තිබේ.

    15+ team sachi
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මන්ත්‍රී ලට රැවටෙන එකේ මේ ජොලියට කරන එකට රව්ටුනට මොකද වෙන්නේ මම නම් නිකන් තිබ්බ vote එක දැන්මා​
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඕක හැම අවුරුද්දෙම ඔහොම තමා. රේප් වලින් නාවනවා කියල චන්දෙ ගන්නවා. ඒ උනාට හිතන තරම් හම්බ වෙන්නේ නැ. මුල්ම හරියේ චන්දෙ දෙන එවුන්ට නම් හම්බ වෙනවා ඇති. අන්තිම හරියේ චන්දෙ දෙන එවුන්ට එක්කෝ හුලං එහෙමත් නැත්නම් පොඩ්ඩයි හම්බවෙන්නේ. හේතුව මුලින් දාපු එවුන්ට රේප් දීල දවසට 50 ලිමිට් එක පැන්නම රේප් දෙන්න බැ.

    බොරුවට හිතේ අමාරුව හදාගන්නේ මොකටද කියල හිතලා මම නම් මේ පාර කාටවත් දුන්නේ නැ.