කයිද ? ගොන් තිසරය තඩි වයිඩ් එකක් නේ දැම්මේ
nai_silva Banned Nov 18, 2015 5,091 504 0 Feb 12, 2016 #2 තිසරයා ගොනා වගේ වත්ත වටේ බෝල් කරාට විකට් දෙකක් ගත්තා නේද
Amila RaTz Well-known member Apr 4, 2010 1,131 138 63 Kandy Feb 12, 2016 #5 Dan nam dukak na aru hat trick ekak gaththane indiawata..
nai_silva Banned Nov 18, 2015 5,091 504 0 Feb 12, 2016 #7 සුපිරි... දැන් ඩිල්ශාන්ගෙන් සුපිරි ඉනිමක් ඕන... නැත්තම් දිනන්න ලේසි නෑ...
jk perera Well-known member Dec 13, 2009 11,729 5,215 113 අපේ ගෙදර Feb 12, 2016 #8 Patta Yako Hat Trick ekak....
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Feb 12, 2016 #9 balan imu mokada wenne kiyala.
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,505 113 33 Crynet Solutions bit.ly Feb 12, 2016 #10 opening partnership එක හරියට ආවොත් දිනත හැකි.. පිච් එක තිනක් තාර පාරක් වගේ.. බෝල් කරන්න බෑ..
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Feb 12, 2016 #16 nai_silva said: අයි බන් වයිඩ් දැම්මේ හිටු කියලා Click to expand... උන් දන්නේ නැද්ද දන්නේ නෑ වයිඩ් බෝල ඔට්ටු නෑ.., අනික නිකන් ලකුනකුත් යනවා කියල.. නේ..
nai_silva said: අයි බන් වයිඩ් දැම්මේ හිටු කියලා Click to expand... උන් දන්නේ නැද්ද දන්නේ නෑ වයිඩ් බෝල ඔට්ටු නෑ.., අනික නිකන් ලකුනකුත් යනවා කියල.. නේ..
jk perera Well-known member Dec 13, 2009 11,729 5,215 113 අපේ ගෙදර Feb 12, 2016 #19 kapuwa , chandi allan hitiyoth monahari karaganna puluwan wei...