කයියනායක FB ජනාධිපති උනාට රටේ ජනාදිපති වෙන්න බෑ-දෙහිඕවිට සමීක්ෂණය

EVC

Well-known member
  • Sep 15, 2008
    29,025
    21,238
    113
    සුභාරංචි. :yes:
    සුදා අය්යා දිගටම යන් 🤗


    image.png



    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg


    🤭
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    වෙනත් 54න් 27ක්‌ රනිල් 27ක්‌ සජිත්

    පොහොට්ටුවේ එකා රනිල්ට

    හැබැයි ඌ තාම පොහොට්ටුවට දෙනවා කියලා open කියන හින්දා උගෙ චන්දෙ valid වෙයි කියලා හිතන්න අමාරුයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ow, okun sadde wahala inne madamulanin command eka enakan witharai, eeya passe anith un loweth ne
    ඔය 54 සද්ද නැතිව ඉන්න හේතුව => පොහොට්ටුව රනිල් එක්ක එකතු වීම.

    රාජපක්ෂ කෙනෙක් ඉල්ලනවා කිව්වොත් 55 ෂුවර්
     
    • Like
    Reactions: Camacho