මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔන්න ගොන් පොන්න වහලා දුන්නා උත්තරයක්..:rofl:ඇයි යකෝ රනිලා සර්වආගමිකයා කියලා අපි දන්නවා..මම අහන්නේ බොලාගේ පන්සලේ දේශපාලනය කරන මහලොකු දේශප්‍රේමී බෞද්ධයා ගැන..:lol::lol:..



කවුද බන් පන්සලේ දේශපාලනය කරන්නේ????:rofl::rofl::rofl::rofl:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කෝ මේ පොන්න වහල්ලු..දීපන්කො මේකට උත්තරයක්..:lol::lol::lol:



11295839_1449729708675337_1956667029957888498_n.jpg


මේ පින්තූර 2න්ම කියවෙන්නෙ මොකද්ද? :yes:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ පින්තූර 2න්ම කියවෙන්නෙ මොකද්ද? :yes:
ඕකට පන්සල වග කියන්න ඕනේ... දැන් බන් අපි පන්සලකට ගියත් හාමුදුරුවෝ කෙලින්ම කියනවා ඔතනින් ඉඳගන්න කියලා සෝෆා එක පෙන්නනවා... ඊටපස්සේ හාමුදුරුවොත් ඇවිල්ල ඉස්සරහ ඉඳ ගන්නවා.. දනයක් භාර ගන්න ගියත් ඔහොමයි ඉඳගන්න කියලා පුටු දෙනවා...:yes: හම්බය කොහොමත් උන්ගේ ජාතිය උන්ගේ සම්ප්‍රදායන් රැකගන්න පන උනත් දෙන ජාතියක් එක නිසා උන්ගේ දේවල් වෙනස් වෙන්නේ නෑ.. :oo:
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    මේ පින්තූර 2න්ම කියවෙන්නෙ මොකද්ද? :yes:


    ඒ ඒ ජාතීන් ආගමිකයන්ටම කියල තියෙන තමන්ගේම කියන අනන්‍යතාවය හා සම්ප්‍රදාය කියන එක.. මේ පිංතූර දෙක වගේම මෙන්න මේ තුන්වැනි පිංතූරේ බලන්න...



    PHO-10Apr02-215122.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ ඒ ජාතීන් ආගමිකයන්ටම කියල තියෙන තමන්ගේම කියන අනන්‍යතාවය හා සම්ප්‍රදාය කියන එක.. මේ පිංතූර දෙක වගේම මෙන්න මේ තුන්වැනි පිංතූරේ බලන්න...
    :yes::yes::yes:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මල පෙරේතයෙක් නේ
    මුට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද මන්ද
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඒ වගේම මයිත්‍රී දින්නේ 62 කින් නෙවෙයි , ලක්ෂ 3.5 කියලා අමතක කරන්නත් නරකයි
    දැන් ගම්වල මිනිස්සු කලකිරිලා (ඔය මොන යහපාලන බයිලේ ගැහුවත් ) පාරවල් ටිකේ බාගෙට හදලා ඉතිරියට දාල තිබ්බ ගල් වැලි ටිකත් , කොන්ත්රාක් කාරයෝ උස්සන් ගියා
    මිනිස්සුනට නෙට් , නැහැ ඇත්තටම් මොකද්ද කියල දන ගන්න , උන්ට පෙන්නේ සන්වර්දනේ ඉවරයි කියන එක
    අද සුළු අපනයන බෝග බල්ලාට ගිහින් . මිනිස්සු හිතන්නේ චිනේ අමනාප වෙලා ඒවා ආයේ දෙන්න වෙන්නේ නැහැ කියලා
    ඔය ගමේ , නගරේ ඊට එහා , යහපාලන නීති බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ , අඩුම ගානේ ප්ලේන්ටියේ අප්පයේ මිල තග දාලා කිවත් මිනිස්සු අඩුකලේ නැහැ
    දැන් මිනිස්සු දන්නවා පෙට්රෝල් , කිරි , සිමෙන්ති චන්දෙන් පස්සේ හිටු කියලා නගිනවා කියලා

    ඕවා කියන්නේ යහපාලනය දුන්න මම නෙවෙයි , දුන්න අනික් අය
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    මහින්ද රාජපක්ෂ - චන්ද්‍රිකා වල කැපුවට ජනාදිපති වෙන්න වාසනාව තිබුනා , වසර 30ක් කරුමයක් පිළිකාවක් වෙලා තිබුන කොටියව නැති කරලම දැම්මා . මිනිස්සු ආදරෙන් වැලද ගත්තා, මහ රජාණෝ කිව්වා , කොටියට පන දෙන්න හිටපු පිරිස එකතු උනා , තම්බියා වාසි පැත්තට සුපුරුදු විදිහට ලන් උනා , මෛත්‍රී ජනාදිපති වෙන්න ආප්ප කාලා එලියට බැස්සා. මහින්ද 2015 ජනවාරි 8 වෙනිදා පැරදුනා.

    මෛත්‍රිපාල සිරිසේන - යහ පාලනයක් කියල දවස් 100 ක් ඇතුලත කොත්තමල්ලි පෙට්‍රෝල් අඩුවට දුන්නා. මහින්දගේ ගෝලයෝ කිහිප දෙනෙක් ඇතුලට දැම්මා. වෙලේ සුදා ලංකාවට ගෙනාවා.....දුමින්ද සිල්වා ගැන කියල එයාව ඇතුලට දානවා කිව්වා. එත් එහෙම උනේ නෑ .....I DONT KNOW WHY . ( ආරංචියක් ආව දුමින්දගේ අය්යා UNP එකෙන් ලබන පාර චන්දෙ ඉල්ලනවා කියලා ) එත් එක්කම රවී කරුණානායක ගැන වෙලේ සුදා කියන්න ගත්තා.....පරීක්ෂණ දැන් නවතිලද මන් දා ........කෙසේ වෙතත් යහ පාලනය තම්බියට සහ කොටියට හොදි කියලනම් තේරෙනවා.......විල්පත්තුව තම්බියට යනවා.යාපනය...කොටියට යනවා......උසාවි නීතිය කඩකරලා විග්නේශ්වරම් පහන් පත්තු කරනවා කොටියව සමරන්න. රිෂාඩ් බදුරදීන් මෙහෙන් පාකිස්තාන් ඇෆ්ගනිස්ථාන් කාරයන්ව ලංකාවේ මුස්ලිම් මිනිස්සු වගේ පෙන්නලා කැලේ කපලා පදිංචි කරවනවා. අපේ සිංහල රතන හාමුදුරුවෝ සහ පිරිවරට දැන් මේවා පෙන්නේ නැති ගානට ඉන්නවා ....යහ පාලනය ඉවර වෙද්දී සිංහල නාමය ...සිංහ කොඩිය ...සිංහල භාෂාව යන හැම දෙයම නැති වෙලා යයි කියලත් වෙලාවකට හිතෙනවා ......මොකද අදිකරණ ඇමති දැන්ම කියනවනේ.....සිංහල කියල රටක් නැහැ කියල..........අහෝ අපේ දුප්පත් දෙමාපියන්ගේ දහස් ගානක් කොල්ලන්ව මේ පොලව යට පස් කරලා දිනා ගත් අපේ රට මේ විදිහට කොටියට තම්බියට බෙදලා දෙන්නද ජීවිත පූජා කරේ කියල උන් මිනී වලවල් වලින් නැකිටල ඇවිත් තොපිලට සාප කරාවි.... පිනා (රනිල් ප්‍රමුඛ පිනා\ඇමති පිරිස එලවලා ) ආණ්ඩුව ගෙදර යවලා රටට ආදරය කරන...ජාතියට ආදරේ කරන......ආගමට ආදරය කරන.......අපිට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරලා යවමු ........
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,706
    113
    Rate arakshawata monawada wela thiyenne? Ey mahinda kiwwa neda yudde iwara kala kiyala?

    wigneshwaran ponnaya ehen loku talk denawa. Sirisena pambayek wage balan innawa. hamuda camp uthuren withdraw karanawa. LTTE ekata nayakathwayak denna ekek natuwai inne. unta one tharan salli tiyenawa. civil minissu athare hangichcha koti one tharan innawa. 3 forces intelligence eken porawal wenna dangalana unwa allana nisa thamai LTTE ekata aye establish wenna baruwa inne. dan hamudawa uthuren ain karama eka karaganna bari wenawa. rate arakshawa anathure. Ranawiruwa ayeth nikamma nikan amikaraya wela iwarai. mehema giyoth rata iwarai.
    we need a leader who don't negotiate with terrorists!
    mage ratata thriwida rathnaye pihitai!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ගොන් පොන්න වහලා දුන්නා උත්තරයක්..:rofl:ඇයි යකෝ රනිලා සර්වආගමිකයා කියලා අපි දන්නවා..මම අහන්නේ බොලාගේ පන්සලේ දේශපාලනය කරන මහලොකු දේශප්‍රේමී බෞද්ධයා ගැන..:lol::lol:..

    බෞද්ධ කම, දේශප්රේමය තියෙන්නෙ පන්සල‍ේ වාඩි වෙන තැන නෙමෙයි. ක්රිය‍ාවෙයි.

    උඹලට දේශප්රේමයක්, ‍බෞද්ධකමක් නැති හින්ද‍ා ඒවා තේරෙන් නැති විත්තියනන් දන්නවා.....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    17_12_08_kili_02_74053_445.jpg


    මේ අපේ කොල්ලෝ මැරුනේ මහින්දයා කොටින්ට කෝටි ගනනින් දුන් සල්ලි වලින් ගත්ත ආයුධ වලිනි. එහෙව් බල්ලෙක් නැවත අගමැති කරන්න නම් අපි පිස්සෝ විය යුතුය. වෙන රටක නම් මේ වගේ අවජාතක වැඩක් කල මහින්දයා දැනටමත් දේශ ද්‍රෝහියෙක් ලෙස හිරේ තපිනවා නියතය. පින්තුරයේ පෙන්වා ඇත්තේ කිලිනොච්චි සටනේදී මියගිය 170 ක් වු අපේ කොල්ලන්ගේ සිරුරුය.


    17_12_08_kili_03_74057_445.jpg


    mahinda-namal-rajapaksha-ltte-tamil-diaspora-funding-connections-sisusa-puwath-puvath-sri-lanka-almanac-data-portal.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙලේ සුුදාට කට අරින්න දෙන්නෙ නැ. වෙලේ සුදා කතා කරපු දාට තමයි පක්ස විපක්ස මැති ඇමතිවරැන්ට රෙද්දෙ රෙවෙන්නෙ...
    ප්ලේන්ටියට පාලන මිලක් දාපු ආණුඩුවක් දැන් තියෙන්නෙ....
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    ජිංතක ජිල්ලබකිට;18424917 said:
    17_12_08_kili_02_74053_445.jpg


    මේ අපේ කොල්ලෝ මැරුනේ මහින්දයා කොටින්ට කෝටි ගනනින් දුන් සල්ලි වලින් ගත්ත ආයුධ වලිනි. එහෙව් බල්ලෙක් නැවත අගමැති කරන්න නම් අපි පිස්සෝ විය යුතුය. වෙන රටක නම් මේ වගේ අවජාතක වැඩක් කල මහින්දයා දැනටමත් දේශ ද්‍රෝහියෙක් ලෙස හිරේ තපිනවා නියතය. පින්තුරයේ පෙන්වා ඇත්තේ කිලිනොච්චි සටනේදී මියගිය 170 ක් වු අපේ කොල්ලන්ගේ සිරුරුය.


    17_12_08_kili_03_74057_445.jpg


    mahinda-namal-rajapaksha-ltte-tamil-diaspora-funding-connections-sisusa-puwath-puvath-sri-lanka-almanac-data-portal.jpg


    කවුද කියන්නේ මහින්ද සල්ලි දුන්නා කියලා. මඩ ආණ්ඩුවනේ. මේ ෆොටෝෂොප් වලින් මඩ ආණ්ඩුව හොදට මට්ටුවෙලා ඉන්නේ :lol::lol::lol::lol::lol::lol: