වටිනාපහ කොට්ඨාශයේ සහල් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ වටිනා පහ සේවා මධ්‍යස්ථානයේදී.පවුල් හරසිය පනහක් සඳහා නොමිලේ සහල් ලබාදීම මෙහිදී සිදු කෙරුණා.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ව්‍යාපෘතිය රජය ආරම්භ කළේ පසුගිය මාසයේදී.මාස දෙකක කාලයක් එය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා.
Source : https://www.facebook.com/ranatungaPR