කයිය සහ කෙදිරිය...

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලාල් කාන්තත් ඕක කිව්වා නේද ඊයේ පෙරේදා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ පරණ කතා දැම්මොත් බල්ලො බත් කන්නෙත් නෑ. කන්න බෑ. ඒ මොකද උන්ටත් හිනා යනවා. 🤭

    බ්‍රේස්ලට්, චුයිංගම්, ජිං කට්ටල 😹
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    jrmaramu.jpg

    :lol:
     
    • Haha
    Reactions: KDH and Deleted

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ඉතින් හු$#තෝ ඌ කියන එකේ ඇත්තක් තියෙනවානේ, ගනන් හදලා බලපන් රටින් හාල් ගෙනවා නම් මීට වඩා ලාබයිනේ, ඒ ඉඩම් වල වෙන මොනවා හරි project එකක් කරානම් මීට වඩා හොදයි

    පැලවත්ත ඉස්සරහ projector දාලා පෙන්නන්න ඕන කැරියොන්ට
    ------ Post added on Aug 25, 2025 at 3:31 PM

    ------ Post added on Aug 25, 2025 at 3:31 PM
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    ඉතින් හු$#තෝ ඌ කියන එකේ ඇත්තක් තියෙනවානේ, ගනන් හදලා බලපන් රටින් හාල් ගෙනවා නම් මීට වඩා ලාබයිනේ, ඒ ඉඩම් වල වෙන මොනවා හරි project එකක් කරානම් මීට වඩා හොදයි

    පැලවත්ත ඉස්සරහ projector දාලා පෙන්නන්න ඕන කැරියොන්ට
    ------ Post added on Aug 25, 2025 at 3:31 PM

    ------ Post added on Aug 25, 2025 at 3:31 PM
    Bokku uda rasthi gahapu unta owa therenne naa bung.. mola baaga.. 🤌 :lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Bokku uda rasthi gahapu unta owa therenne naa bung.. mola baaga.. 🤌 :lol:
    ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් කියන ගොඩක් එවුනුත් ඔය වගේ තමයි. FB එක පැත්තේ බලපන්, ඉස්සර කැරි බයියෝ දැන් කොටාගේ රෙදි හොදන හැටි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලාල් කාන්තත් ඕක කිව්වා නේද ඊයේ පෙරේදා
    ඒකනෙ..
    ඉතින් හු$#තෝ ඌ කියන එකේ ඇත්තක් තියෙනවානේ, ගනන් හදලා බලපන් රටින් හාල් ගෙනවා නම් මීට වඩා ලාබයිනේ, ඒ ඉඩම් වල වෙන මොනවා හරි project එකක් කරානම් මීට වඩා හොදයි
    ------ Post added on Aug 25, 2025 at 3:31 PM

    ------ Post added on Aug 25, 2025 at 3:31 PM
    ඒක අවුලක් නෑ. බුවා කියන කතාව හරි තමා. ලංකාවෙ වී ගොවිතැන පට්ට පාඩුයි. ඒ උනාට හාල් රටින් ගෙන්නපු ගමන් සීයගෙ ගෝලයො මේකෙ වඩිග පටුන නටන්න ගන්නවානෙ.
    අන්න එතන තියන හිපොක්‍රසි එක සහ අයර්නි එක ගැන තමා මේ පෝස්ට් එක..

    ඉතිං හොදයිනෙ. යුද්දෙ ඉවර උනානෙ.. මහින්ද මහත්තය ඊට පස්සෙ පාලනය හරියට අරගන ගියානං අදත් එතුම තමා ජනාධිපති. උඹල වගේ උන්ව අස්සට අරගන උන් හොරාකන්න ගත්ත එකෙන් මයින්ද මාත්තයටත් කෙලවෙලා ගියා.. මහින්ද මහත්තයා සහ ජෙප්පො හිටියෙ නැත්තං ගුපියො සෝලහයිම් එක්ක එකතුවෙලා අපිට උතුරට යන්න පාස්පෝර්ට් ගන්න වෙන විදහට වැඩ සෙට් කරන්නනෙ ගියේ. සුනාමි සහන මන්ඩලේ මතකද දන්නෑ බොලාලට.. ජෙප්පො මයින්ද මාත්තය ජනාධිපති කරලා ඒක නතර කරා. උඹලට ඒව මතකද දන්නෑ ... අපිට නං මතකයි හොදට..
    ------ Post added on Aug 25, 2025 at 3:44 PM
     
    Last edited: