කරටි කැඩෙන්න වදින්නෙ මොනාද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවේ නැත. මම ඊයේ සුපර්මාකට් එකට ගියාම දැක්ක තව 97% වොලියුම් තියෙන බෝතලයක්. බෝතලෙත් ප්ලාස්ටික්. වෝන් කරල තිබුන නිකම් බිව්වොත් සොරි ඩොට් කොම්; පොඩ්ඩ බැරිවුනොත් ගිනිගන්නව කියල. සල්ලි දීල ඇරගන්න ඕන නැතිනිසා ස්කයී පැශන් එකකුයි ඇබ්සලුට් එකකුයි අරං ගිහින් කොක්ටේල් එකක් හදන් ගැහුව. සුපිරියි

:love::love:

වදින්න බොන්න දෙන්න ඕනනම් ඇබ්සලූට් අනන් මනන් නැතිව රශියන් වොඩ්කා ප්‍රඩක්ට් එකක් ගනින්. වොලියුම් එක අඩු වුනත් රශියන් අකුරු දැක්කත් වදිනව මචන්.
:shocked:

කොහෙදිද දැක්කෙ?

ඔව්. හීතල පැතිවලට යවන ඒව සැර වැඩියි. ලන්කාවෙත් නුවර එලියෙ තියෙන ඒවා අනිත් ඒවට වැඩිය සැරයි
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෝම්බර එකේ ගොන් නාම්බෝ සහ නාම්බ්යෝ තමා බොන්නෙ (වතුර ගැන නෙමෙයි කියන්නෙ) හරි යාළුවෙක් නම් යාළුවොන්ට බොන්න දෙන්න නැ - එක දැනගන්න.

    alcohol.jpg

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෝම්බර එකේ ගොන් නාම්බෝ සහ නාම්බ්යෝ තමා බොන්නෙ (වතුර ගැන නෙමෙයි කියන්නෙ) හරි යාළුවෙක් නම් යාළුවොන්ට බොන්න දෙන්න නැ - එක දැනගන්න.

    ha
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මෙහෙම දෙයක් තියනව බන්, උබ බොන්නේ නැත්තම් කවදාවත් බොන එක ගැන judge කරන්න එපා.

    අපි බොන්නේ නෑ , ඒ උනාට ටෝක් දෙනව. අපිට වඩා හොදට ඉගෙනගත්ත Doctors ල ත් බොනව.
    බොන එක හරියට කරොත් වාසි තියනව health එකට physically and mentally
     
    Last edited:
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙම දෙයක් තියනව බන්, උබ බොන්නේ නැත්තම් කවදාවත් බොන එක ගැන කරන්න එපා.

    අපි බොන්නේ නෑ , ඒ උනාට ටෝක් දෙනව. අපිට වඩා හොදට ඉගෙනගත්ත Doctors ල ත් බොනව.
    බොන එක හරියට කරොත් වාසි තියනව health එකට physically and mentally
    :yes::yes:
    පැහැදිලිවම, මචන් ඇත්ත, මමත් කියන්නෙ නෑ හැමදාම බොන්න කියල, ඉඳලා හිටල ටිකක් ගත්තට කමක් නෑ, මොකද ශරීරයට සුලු ප්‍රමානයක් අවශ්‍යයි, දොස්තරලත් එහෙම කියන්නෙ, ඔය හුඟක් එවුන් මැරෙන්නෙ තිබහට අරක්කු බීලා, මම කියන දේ තේරෙනව ඇති, ඊලඟට හේතුව සැන්ටින් වලට කොකාකොලා වගේ වෙනත් විස දාගෙන බොන නිසා, නැතුව ඉඳලා හිටලා පොඩ්ඩක් ගත්තට කමක් නෑ, මම කිව්වෙ ශොට් 3-4ක්. නැතුව තිබහට බොන්න කියලනම් ඔන්න මමනම් කිව්වෙ නෑ..:baffled:
     
    අනිව. :yes::yes: Moderate drinking
    http://www.mayoclinic.com/health/alcohol/SC00024
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙම දෙයක් තියනව බන්, උබ බොන්නේ නැත්තම් කවදාවත් බොන එක ගැන කරන්න එපා.

    අපි බොන්නේ නෑ , ඒ උනාට ටෝක් දෙනව. අපිට වඩා හොදට ඉගෙනගත්ත Doctors ල ත් බොනව.
    බොන එක හරියට කරොත් වාසි තියනව health එකට physically and mentally

    ඩෝක්ටර්ස් ලා ලොකුද -‍ෆිසිකලි මෙන්ටලි බම්බුව තියනවා වාසි.....ඔය බොන එක සම්බන්ධව බොහොම හොඳ දේශනයක් ඩි.වි.ජේ හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා කලා - බොහොම පුළුල් විග්‍රහයක්,නැනපණ වැඩසටහනක වෙන්න ඔන කලේ-එක නෙට් එකේ නැ-තිබ්බනම් මොන තරම් දෙයක්ද කියලා හිතෙනවා මේ වෙලාවට-බොන එකේ කිසිම වාසියක් නැ බොන්නෙ අඥානවන්තයෝ පමණයි.බොන එකට වාසි තියනවා කියලා උඩගෙඩි දෙන්න එපා සහෝ-පිලිකුල් කරන්න...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    • Reduce your risk of developing heart disease
    • Reduce your risk of dying of a heart attack
    • Possibly reduce your risk of strokes, particularly ischemic strokes
    • Lower your risk of gallstones
    • Possibly reduce your risk of diabetes
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඩෝක්ටර්ස් ලා ලොකුද -‍ෆිසිකලි මෙන්ටලි බම්බුව තියනවා වාසි.....ඔය බොන එක සම්බන්ධව බොහොම හොඳ දේශනයක් ඩි.වි.ජේ හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා කලා - බොහොම පුළුල් විග්‍රහයක්,නැනපණ වැඩසටහනක වෙන්න ඔන කලේ-එක නෙට් එකේ නැ-තිබ්බනම් මොන තරම් දෙයක්ද කියලා හිතෙනවා මේ වෙලාවට-බොන එකේ කිසිම වාසියක් නැ බොන්නෙ අඥානවන්තයෝ පමණයි.බොන එකට වාසි තියනවා කියලා උඩගෙඩි දෙන්න එපා සහෝ-පිලිකුල් කරන්න...

    ඩෝක්ටර්ස් ලා ලොකුද :D
    mama neme kiuwe onna
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩෝක්ටර්ස් ලා ලොකුද -‍ෆිසිකලි මෙන්ටලි බම්බුව තියනවා වාසි.....ඔය බොන එක සම්බන්ධව බොහොම හොඳ දේශනයක් ඩි.වි.ජේ හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා කලා - බොහොම පුළුල් විග්‍රහයක්,නැනපණ වැඩසටහනක වෙන්න ඔන කලේ-එක නෙට් එකේ නැ-තිබ්බනම් මොන තරම් දෙයක්ද කියලා හිතෙනවා මේ වෙලාවට-බොන එකේ කිසිම වාසියක් නැ බොන්නෙ අඥානවන්තයෝ පමණයි.බොන එකට වාසි තියනවා කියලා උඩගෙඩි දෙන්න එපා සහෝ-පිලිකුල් කරන්න...
    හෙහෙ.. හරිස්චන්ද්‍ර කියන්නෙ එතනදි අන්තවාදියෙක්. එහෙම නැතුව ඇල්කොහොල් ගැන සාධාරනව කතාකරන කිසි කෙනෙක්ට ලන්කාවෙ මාධ්‍ය තුල ඉඩක් නෑ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    මනුස්සයෝ එක දවසක් හොරකම් කලත් හැමදාම හොරකම් කලත් ඌ හොරෙක්-එවාගේ තමයි බොන එකත්.බොනවා කියන්නෙ ලොකු දෙයක් නෙමෙයි,උවමනා දෙයකුත් නෙමෙයි,එකයි පන්සිල් පද පහෙත් එක පදයක් ඔකට වෙන් කරලා තියෙන්නෙ-අපේ ආගමේ විතරක් නෙමෙයි අනිකුත් ආගම් වලත් බිමට අවස්ථාවක් දිලා නැ...මම අයෙත් මේ ගැන කතා කරන්නෙ නැ...බොන එකා කොහොමත් බොනවා-ඌ මොලේ එනකන් බොයි,එච්චරයි,අපේ මිනිස්සු තමුන්ගේ වාසියට මොන තරම් දෙවල් හොඳ කරගන්නවද...අපරාදේ සල්ලි ඔය සල්ලි වලින් නැති බැරි මිනිහෙකුට උපකාරයක් කලානම් මොන තරම් අගෙයිද...
     
    බොන එකයි බීලා මිනිස්සුන්ට කරදර කරන එකයි දෙකක්
     
    ඔයා කියන්නේ බියර් එකක් බිවුවත් ඌ බේබද්දා , හැමදාම කසිප්පු ගහන එකත් බේබද්ද කියලද?

    උවමනා නැති දේවල් අපි කොච්චර කරනවද එහෙම බැලුවොත් බන්. ලස්සන ඇදුම් අදිනව , රස කෑම කනව.
    නිකන් විලි වහගෙන, අලයක් කාල ඉන්නේ නැත්තේ ඇයි කියල අහන්න පුලුවන් කවුරුහරි
     
    Last edited: