ඈති ඔයින් ගියා..... යකෝ මුන් මාර හොරුනේ.... මිනිස්සු ගෙවල් වල ඉන්නකොටත් ඈවිල්ලා ගේම් දීලා මාරු වෙනවනේ.....??
උබේ ෆෝන් එක ගැන පොලිසියට කියලා, උන්ගේ පැමිණිලි පිටපතත් එක්ක TRC එකට දාලා, චෙක් කරපන් ෆෝන් එක......
මම හිතන්නේ ෆෝන් එක හොයා ගත්තොත්, ගොඩක් දුරට හොරු අල්ල ගන්න පුලුවන් වෙයි......

![]()
![]()
![]()
ලැප් එක වොරන්ටි තියෙනවා නම්, ලැප් එකේ Make එක අනුව, ඒ කම්පැනි වලට මේල් කරලා, වෙච්ච සීන් එක කියලා, වොරන්ටි නවත්වපන්.... එතකොට උන් කවදා හරි වොරන්ටි ගන්න හරි, හදන්න හරි ආවොත් මාට්ටු වෙනවා....... MAC Address එකෙන් එහෙමත් හොයන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.....![]()
කොහොම හරි ඕකුන් හොයා ගන්න ට්‍රයි කරපන්......![]()
![]()