කරදරයක් වුණා...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට කරදරයක් වුණා.

    දෙන්නෙක් අපේ ගෙට රිංගලා පිහි, තුවක්කු පෙන්නලා අපිව බැඳලා දාලා අපේ ගෙදර සුද්ද කළා. මගේ D3100 කැමරාවයි, ලැප්ටොප් එකයි, Nokia N900 ෆෝන් එකත් අරගෙන ගියා.

    මම ඔයාලගෙන් ඉල්ලන්නේ මහරගම, පිලියන්දල, කොට්ටාව හරි ඒ අවට හරි කොහේදි හරි කෙනෙක් පාවිච්චි කරපු D3100 කැමරාවක් හරි අර දේවල් හරි සැක සහිතව ඉතා අඩු ගාණකට ඔයාලට විකුණන්න හැදුවොත් හරි, එහෙම විකුණන්න තියෙනවා කියලා ආරංචියක් ලැබුනොත් හරි මට පණිවිඩයක් දෙන්න.

    ලොකු උදව්වක්...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    if1rba.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    machan 4n eke imi eken trace karanna puluwnai. 4n connection eka tibuna company ekata call ekak deepan. wikunala tibunoth aniwa badu alla ganna puluwani. danma deepan cal ekak 4n company ekata
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ ඔයින් ගියා මැදැයි ජීවිතයට අනතුරක් නොවී.. කැමරා ලැප්ටොප් ෆෝන් පස්සෙ හරි ගන්න පුළුවන්.. ජීවිතයට කරදරයක් වුණා නම් කාට කියන්නද.. මේ ගැන පුළුවන් තරම් ඉක්මනට පොලීසියට දැනුම් දෙන්න.. නැතිවෙච්ච දේවල් හොයාගන්න එක ඔයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඔයාගෙ ගෙදර තවත් වටිනා දේවල් තියෙනවා නම් ඒ හොරු ආයෙම සැරයක් ඔයාලගෙ ගෙදරට කඩා පණින්න ඉඩ තියෙනවා..:yes: ඒ නිසා හැකි ඉක්මනින් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමර්ග ගන්න..

    අද කාලෙ ඔය වගේ අපරාධ ගොඩක් සිද්ධ වෙනවා.. මාස කිහිපයකට ඉහතදි අපේ ගෙවල් පැත්තෙ ගෙදරකටත් ඔය වගේම දෙයක් සිද්ධ වුණා.. ඒ ගෙදර අය වැඩ කරන්නෙ බැංකුවෙ.. මහත්තයයි, බිරිඳයි.. දුව නම් පාසල් යනවා.. දවසක් අම්මයි දුවයි පන්සලට ගිය වෙලාවක හොරු කට්ටියක් ඇවිත් ඒ අයගෙ රන් ආභරන හැමදේමත්, මුදල් වගයකුත් අරගෙන ගිහිල්ලා තිබුණා.. අර දුවයි අම්මයි එනකොට අර මහත්තයව පුටුවක ගැටගහලා තිබුණෙ.. කටේ පාන්කඩ ඔබලා..

    පස්සෙ හොරු අල්ලගත්තා.. අපි ගාල්ලෙ.. ඒත් හොරු මාතර එවුන් වගයක්.. ඒ නිසා තමන්ගෙ පළාතෙ අය කියලම හිතන්න අපිට අමාරුයි.. අනික එයාලා කවදාවත් ඔය අවට කිසිම දෙයක් විකුණන්නෙ නැහැ.. ඔයා පුළුවන් තරම් ඉක්මනින් නියමිත ස්ථාන වලට දැනුම් දෙන්න..:yes:

    එයාලගෙ හැඩහුරුකම් මතක නම් අනිවාර්යෙන්ම ඒ ගැනත් කියන්න..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අප්පා වෙන කරදරයක් නොවුන එක ගැන සතුටු වෙන්න සහෝ............
    ඒත් පුළුවං ට්‍රයි එකක් දෙන්න බඩු හොයා ගන්න.............
    මොන දේ නැති වුනත් සැලෙන්න එපා................