කරදර කාර රිලා හැතිකරේ එලවන්න

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    උඹේ ලොකේෂන් එක දාපන්කෝ...... වැඩිය නෑ5 දෙනෙක් ගෙනත් දෙන්නම්. ටිකදවසක් තියාගෙන බලපංකෝ උංගේ රගේ. වදුරා නෙවෙයි රිලව් ඈ...... රිලව්. උඹට මැරෙන්න හිතෙයි


    ඒ ඉස්සර රිලව් බං ගල් ගහද්දි බයඋනේ. දැන් ඉන් උන් Updated ගල එනවා දකිනකොට ගානට බේරෙනවා. ගල් ගනන් ගන්නෙම නෑ. අහස්කූරුත් ඒ වගේ. අපේ ගෙවල් හරියේ රංචු 3ක් ඉන්නවා. එක රංචුවක් පට්ට බයයි. අනිත් රංචු දෙක පොඩ්ඩක්වත් බය නෑ. කොවිඩ් ලොක් ඩවුන් කාලේ නුවර හිටපු රිලව් අල්ලලා මෙහෙ ගෙනත් දාලා. රෙද්දක්වත් වැලක දාන්න බෑ අරන් යනවා
    ------ Post added on Jun 13, 2024 at 6:00 PM


    නරි ඔක්කොම වද උනා කෘමිනාෂක ගහලා මැරෙන කක්කුට්ටෝ කාලා.
    ------ Post added on Jun 13, 2024 at 6:01 PM


    එකෙක් ගෙනල්ලා ඇතිකරපං නලව නලව
    ------ Post added on Jun 13, 2024 at 6:02 PM


    මහා පුරුෂයාගේ ලොකේෂන් එක දාපංකෝ රිලව් දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනත් දෙන්න...... ප්‍රශ්ණය තමාගේ නොවන තාක් උත්තර දාර්ශණිකයි
    ------ Post added on Jun 13, 2024 at 6:03 PM
    uba inneth ape gewal petteda manda.. salli deela gewal hadala munta baye ge assata wela inna una ne dora janel wahagena..
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඔය මගුලෙන් නම් වැඩක් නෑ. මෙන්න මේක ට්‍රයි කරපන්. රිලවෙක් මරන්නත් පුළුවන් මේකේ පවර් එකට.


     
    • Like
    Reactions: NRTG

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රබර් පටි මෙහෙ ගන්ට නෑ නේද බං....
    අලි එකේනම් තියනවා...

    රබර් පටි මෙහෙ ගන්ට නෑ නේද බං....
    අලි එකේනම් තියනවා...
    ------ Post added on Jun 15, 2024 at 10:57 AM
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    රබර් පටි මෙහෙ ගන්ට නෑ නේද බං....
    අලි එකේනම් තියනවා...

    රබර් පටි මෙහෙ ගන්ට නෑ නේද බං....
    අලි එකේනම් තියනවා...
    ------ Post added on Jun 15, 2024 at 10:57 AM
    මාත් හොයනවා තාම සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: NRTG